ඔන්න ඉතින් මං ආයේ තව කොටසක් අරන් ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.ඒත් අනේ මන්දා දැන් කට්ටියට Musketeers දෙවැනි කතා මාලාව ගැන එච්චර ආසාවක් නැද්ද මන්දා. ඒක මට හිතුනේ පළවෙනි කතා මාලාව එක්ක සසදද්දි. මොකද මේක දෙන්න පරක්කු උන හින්දා කට්ටියක් ඉංග්‍රීසි සබ් එක්ක බලලා. ඒක නෙවේ ඉතින් මන් අද කතාව…

ඔන්න ඉතින් මං ආයේ තව කොටසක් අරන් ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.ඒත් අනේ මන්දා දැන් කට්ටියට Musketeers දෙවැනි කතා මාලාව ගැන එච්චර ආසාවක් නැද්ද මන්දා. ඒක මට හිතුනේ පළවෙනි කතා මාලාව එක්ක සසදද්දි. මොකද මේක දෙන්න පරක්කු උන හින්දා කට්ටියක් ඉංග්‍රීසි සබ් එක්ක බලලා. ඒක නෙවේ ඉතින් මන් අද කතාව ගැන කියන්නම්.
ආතෝස්ව කට්ටියක් පැහැරගෙන ගිහින්. එයාව ඉතින් අනිත් කට්ටිය හොයන අස්සේ ආතෝස්ව පැහැරගෙන ගිහින් තියෙන්නේ එයාගේ ගමේ එයාගේ ඉඩමේ ජිවත් වෙන අය වගයක්. වෙන දේකට නෙවේ උදව්වට. පැහැරගෙන ගිහින් තියෙන්නෙත් ආතෝස් ට එවපු ලියුම් ඔක්කොම මෙයා ගනන් ගන්නේ නැතුව හිටපු නිසා. උදව් ඉල්ලලා තියෙන්නෙත් වෙන හේතුවක් නිසා නෙවේ එයාගේ ඉඩමේ පදිංචි වෙලා ඉන්න මිනිස්සුන්ට චන්ඩියෙක් ඇවිත් කරදර කරනවා ඉඩම බලෙන් අයිති කරගන්න.ආතෝස් ඉතින් තනියෙන් නිසා පළවෙනි පාරම ලොකු කරදරේක වැටෙනවා. ඒත් අපේ මස්කටියර්ලාගේ ඉතුරු තුන් දෙනයි,කැප්ටනුයි ඇවිත් ලොකු සප් එකක් දෙනවා. මේ කොටසේ බලන්න පුළුවන් ආතෝස් කොහොම ලොකු පැලැන්තියේ කෙනෙක් විදිහට ජිවත් උන කෙනෙක් කියන එක. තව පරණ කෙනෙක් ව හම්බෙනවා ඒ තමා ආතෝස්ගේ සහෝදරයගේ බිරිද. බලන්නකෝ එහෙනම් ඔයාලම මොකද්ද වෙන්නේ කියලා.
අනිත් අයගේ සබ් වගේ මං දෙන සබ් ඩවුන්ලෝඩ් කරන නොකරන හැමෝටමත්, කමෙන්ට් කරන නොකරන හැමෝටමත් ගොඩක් ස්තුතියි. ඊලග කොටසත් පුළුවන් තරම් ඉක්මණින් අරන් එන්නම්. හැමෝටම ජය…. .. .
423391348a088168c6ac0164f46b3065d86cb35b ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,363 downloadsDownload The-Musketeers-S02E05.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
nandanaxpress
එල්.සී. දමැල්
තුති!!!
ANTON
Thank you for sub
Sahan
thankz a lot wewaa sahooo...
sajeevi
thanks
harsha
ස්තූතියි චාමර සබ් එකට මෙන්න දැන්නම් බානවා ජයවේවා
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දිගටම දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
Achintha Sameera
චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx