Watch Trailer

The Musketeers [S02 : E04] | දෙවියන්ට කතා කරන එමලි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දෙවැනි කතා මාලවේ හතරවෙනි කොටසත් අරන් ආවා.මට මේ දවස් ටිකේ පොඩ්ඩක් වෙලාවක් නැති උනා.ඒත් ඉතින් මේක මට අතහරින්න බැහැ.එහෙම හරි නැහැනේ.ගිය සතියේ වෙච්ච දේවල් මතක ඇතිනේ.මන් එහෙනම් අද කොටස ගැන කියන්නම්. මේ කොටසේ නම් මහ අමුතු දේවල් සිද්ධ වෙනවා.මේ කොටසනම් ගොඩක් රසවත්.එමලි කියලා ගොවි කෙල්ලක් ඉන්නවා.…

Musketeers SE2-2

ඔන්න ඉතින් දෙවැනි කතා මාලවේ හතරවෙනි කොටසත් අරන් ආවා.මට මේ දවස් ටිකේ පොඩ්ඩක් වෙලාවක් නැති උනා.ඒත් ඉතින් මේක මට අතහරින්න බැහැ.එහෙම හරි නැහැනේ.ගිය සතියේ වෙච්ච දේවල් මතක ඇතිනේ.මන් එහෙනම් අද කොටස ගැන කියන්නම්.

මේ කොටසේ නම් මහ අමුතු දේවල් සිද්ධ වෙනවා.මේ කොටසනම් ගොඩක් රසවත්.එමලි කියලා ගොවි කෙල්ලක් ඉන්නවා.එයාට පුළුවන්ලු දෙවියන්ට කතා කරන්න.ඉතින් එයාට කට්ටිය වන්දනාමාන කරනවා.වැඩේ කියන්නේ දෙවියන් එයාට කතා කරන්නේ නිදාගත්තම, එවෙලාවට මර ලතෝනි දීලා කෑ ගානවා,නිකන් වෙලාවට එයාට දෙවියන් කතා කරොත් කලන්තේ දානවා.මේ එමලියි එයාගේ අම්මයි කදවුරු ගහන් ඉන්නේ ලොකු කට්ටියක් එක්ක,එයාලට ස්පාඤ්ඤයන් පේන්න බැහැ.මෙයාලා එක්තරා විදිහේ ඝාතකයන් කට්ටියක්, ඒ කියන්නේ බිලි දෙනවා වගේ වැඩ.හැබැයි මේක තනිකරම බොරුවක්.ඒ මොකද්ද කියලා ඉතින් ඔයාලම සබත් අරන් බලන්න.අහ් තව දෙයක් මස්කටි‍යර්ලාගේ කැප්ටන්ගේ වැඩ තහනම් කරනවා.දුකයි නේ? බලන්නකෝ එහෙනම්…

පස්වෙනි කොටසත් ඉක්මණට අරන් මන් එන්නම්,එතකන් ඉතින් ඉවසලා ඉන්න,ජය වේවා…

දෙවියන්ට යාච්ඤා කරන්න,විශ්වාස කරන්න. හැබැයි, ඊට වඩා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය තව තවත් ගොඩනගා ගන්න.

The Musketeers (2014) on IMDb

 

 

448 MB කොපිය මෙතනින් බාගන්න

138cfc574fe4aff02fa60fe1d2abe692410fee58

501 MB කොපිය මෙතනින් බාගන්න

b02c7e9eb95cf881e8ed0db0bdb3e62ddcf422d5 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,652 downloadsDownload Themusketeers.2x04.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles

1,652 downloadsDownload Subtitles49 KB

14 comments

  1. harsha

    ස්තූතියි සබ් එක ගත්තා ජයවේවා

  2. Sisira Hegoda

    ස්තූතියි.

  3. sajeevi

    thanks

  4. Sahan

    fatta fata fata.. thankz a lot saho sub ekata... :D

  5. එල්.සී. දමැල්

    THANK U!

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. achintha

    The Hobbit: The Battle of the Five Armies danna adahasak nadda.yify eke hoda copy ekak tiyenawa.

  8. ANTON

    ස්තූතියි සබ් එක ගත්තා ජයවේවා

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  11. prabhath

    thanks

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.