Watch Trailer

The Musketeers [S02 : E06] | දෛවය උරගා බලන්න ගියපු ගමනක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් තව කොටසක් අරන් ආවා. මේකේ තව කොටසක් ගිය සිකුරාදා ගියා ඒ කියන්නේ නවවෙනි කොටස.මං මේ අද දෙන්නේ හයවෙනි කොටස ඊළග දහවෙනි කොටස ඊළග සිකුරාදා යන්න කලින් ඉතුරු කොටස් තුන දෙන්න උත්සහ කරන්නම්. අද කතාව ගැන කියන්නම්. සූර්යග්‍රහණය දවසක රජු ඇතුළු ඔක්කොම පිරිස යනවා එක තැනකට.මේක රෝච්ෆෝර්ට්ගේ යෝජනාවක්.ඔය නම…

Musketeers SE2-2

ඔන්න ඉතින් තව කොටසක් අරන් ආවා. මේකේ තව කොටසක් ගිය සිකුරාදා ගියා ඒ කියන්නේ නවවෙනි කොටස.මං මේ අද දෙන්නේ හයවෙනි කොටස ඊළග දහවෙනි කොටස ඊළග සිකුරාදා යන්න කලින් ඉතුරු කොටස් තුන දෙන්න උත්සහ කරන්නම්. අද කතාව ගැන කියන්නම්.

සූර්යග්‍රහණය දවසක රජු ඇතුළු ඔක්කොම පිරිස යනවා එක තැනකට.මේක රෝච්ෆෝර්ට්ගේ යෝජනාවක්.ඔය නම ඉතින් කියපු ගමන් කට්ටිය දන්නවා හරියට ස්කුබි ඩු කථාවේ ෆ්‍රෙඩි හැමදේකටම රතු ඇස්කොට් ව සැක කරනවා වගේ මේකේ රෝච්ෆෝර්ට්ගේ උගුලක් කියලා.නැහැ මේ සැරේ නම් එයා සම්බන්ධ නැහැ.මෙයාලා යන්නේ සූර්යග්‍රහණය අමුතු විදියකට බලන්න.හැබැයි මේක පිටිපස්සේ ඉන්න මිනිහා ට නම් ඕනේ කරලා තියෙන්නේ වෙන දෙයක්.ඒ පළිගැනීමක්.පහුගිය කාලෙක සිද්ධ උණ සිදුවීමකට රජුගේ හුටපටයක් තිබිලා.හැබැයි ඉතින් වැඩේ ලේසි නැහැ.මිනිස්සු දහස් ගාණක් මැරිලා එයාගේ පවුලේ අය එක්කම.කොහොමහරි මෙයා එයාගේ කට්ටියගේ උදව් ඇතුව අපේ මස්කිටිස්ලාවයි,රජුවයි අල්ලාගෙන මේ මිනිහා මේ ඔක්කොම අය මරන්න සැලසුම් කරන්න හදන්නේ තෝරාගන්න අවස්ථාවක් දීලා ලැබෙන තිරණයෙන් තමා කියන්නේ කවුරු මැරෙනවද කවුරු ජිවත් වෙනවද කියන එක.මේක හරිම ගුප්ත කොටසක්.බලන්නකෝ එහෙනම්.

ඊළග කොටසින් හමුවෙමු.හැමෝටම ජය….

The Musketeers (2014) on IMDb

 

 

406 MB කොපිය මෙතනින් බාගන්න

344ac789c3b3e7d065b666fe7adf97ab7de33fe6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,277 downloadsDownload The.Musketeers.S02E06.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,277 downloadsDownload Subtitles23 KB

16 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. dilan

    thanks machan

  3. harsha

    ස්තූතියි චාමර සබට. මේ කතාව බාගන්න පිරිස ටිකක අඩුයි තමයි නමුත් බල අය වෙනුවෙන් මේක දිගටම කර ගෙන යන්න. ජයවේවා

  4. Chalanka

    ithuru kotas tikath ikmanata denna. thanks.

  5. madds

    හොදයි අපි කැමතියි.

  6. Sahan

    thanks a lot sahooo.. :D

  7. sajeevi

    thanks.
    mama nam me kathawata godak aasai.

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට දිගටම මෙහෙම දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  10. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. anton

    aa

    1. anton

      උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  15. Achintha Sameera

    චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට