කොහොමද මිත්‍රවරුනේ ඔන්න ඉතින් තවත් කොටසක් අරන් ආවා මට පුළුවන් ඉක්මණටම. තව කොටස් දෙකයි තියෙන්නේ ආවරණය කරන්න තියෙනවා. ඒකත් මම පුළුවන් ඉක්මණට දෙන්නම් මේ සිකුරාදා තව අලුත් කොටසක් යන්න කලින්. මම දැන් කතාව පැත්තට හැරෙන්නම් මොකද අද කොටසේ හොද හොද සෙල්ලම් වගයක් සිද්ධ උනා. ලුවී රජුගේ නෑදෑ වෙන කුමරියක් ඉන්නවා…

කොහොමද මිත්‍රවරුනේ ඔන්න ඉතින් තවත් කොටසක් අරන් ආවා මට පුළුවන් ඉක්මණටම. තව කොටස් දෙකයි තියෙන්නේ ආවරණය කරන්න තියෙනවා. ඒකත් මම පුළුවන් ඉක්මණට දෙන්නම් මේ සිකුරාදා තව අලුත් කොටසක් යන්න කලින්. මම දැන් කතාව පැත්තට හැරෙන්නම් මොකද අද කොටසේ හොද හොද සෙල්ලම් වගයක් සිද්ධ උනා.
ලුවී රජුගේ නෑදෑ වෙන කුමරියක් ඉන්නවා එයා එනවා ප්‍රංශයට එයාව විවාහයක් කරන්න යන්න හදන්නේ ස්වීඩනයේ කුමාරයෙක්ට. ප්‍රංශයත් ස්වීඩනයත් අතර තියෙන මිත්‍රත්වය දියුණු කරන්න. හැබැයි ඉතින් ඒක නෙවේ වැඩේ. මේ එන කුමාරියයි සේවකයි ඇත්තටම අය නෙවේ. ඒ විදිහට අන්දලා එයාලා දෙන්නා කුලී ඝාතකයන් දෙන්නෙක්. මේ වැඩේටනම් ඔන්න රෝච්ෆෝර්ට් සම්බන්ධයි. අනික එදාම රජු ගෙට වෙලා. ගෙට වෙලා කිව්වේ අසනීප වෙලා කාමරයෙන් එලියට වත් බහින්නෙත් නැහැ. කාටවත් ඇතුළට එන්න දෙන්නෙත් නැහැ හැබැයි රෝච්ෆෝර්ට් හැර. මේ යකා රජුව රවට්ටලා අමාත්‍ය ධුරයක් ගන්නවා. තව තව ගොඩක් දේවල් වෙනවා. බලන්නකෝ එහෙනම්.
පුළුවන් ඉක්මණින් මේකේ තව කොටසක් ඉක්මණින් කොටලා දෙන්නම්. හැමෝටම ජය.!
2CF6FCE29924C25A4A4B970DD08108AD768589E7 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,465 downloadsDownload The-Musketeers-S02E07.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
13 comments
Sisira Hegoda
ns
බොහොම ස්තුතියි....
නලින්
ස්තුතියි චාමර සහෝ..
ජය වේවා!
sajeevi
thanks
Sahan
thankz a lot sahooo... :D
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
ජයවේවා මචෝ සබ් එක ගත්තා ස්තූතියි
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සමගාමී වීකාශයට එමු ඉක්මනින්ම.
සබට තැන්ක්ස්.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
Achintha Sameera
චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තූතියි.