The Night Agent [S01 : E08] Sinhala Subtitles හෙලෝ හෙලෝ…. කොහොමද කොල්ලො කෙල්ලො ටිකට…? කතාව හොදයිද? කොටස් 7ක්ම බලලා ඉවරයි නේද? මේ සීසන් එකේ අන්තිම කොටස් තුන. ඔන්න එහෙනම් අද අපි බලන්න යන්නෙ 8 වෙනි කොටස. ඊට කලින් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතකය අලුත් කරගෙන එමු නේද? ඉතින් කලින් කොටස පටන් ගන්නෙ අවුරුදු…

හෙලෝ හෙලෝ…. කොහොමද කොල්ලො කෙල්ලො ටිකට…? කතාව හොදයිද? කොටස් 7ක්ම බලලා ඉවරයි නේද? මේ සීසන් එකේ අන්තිම කොටස් තුන. ඔන්න එහෙනම් අද අපි බලන්න යන්නෙ 8 වෙනි කොටස.
ඊට කලින් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතකය අලුත් කරගෙන එමු නේද?
ඉතින් කලින් කොටස පටන් ගන්නෙ අවුරුදු 14කට කලින් අතීතයකට එක්ක ගිහින්. ඒ තමයි මැඩීගෙ නංගි, උප ජනාධිපතිගෙ පොඩි දුව, සාරා රෙඩ්ෆීල්ඩ් මැරුනෙ කොහොමද කියලා. සාරා මැරෙන්නෙ ගෙදර තියෙන පූල් එකට වැටිලා. ඔන්න ගිය සතියෙ ඩේල් කියන මිනීමරුවා, පීටර් විසින් මරනවා රෝස්ව මරන්න හදදි, ඊට පස්සෙ රෝස් පීටර් දෙන්නා යන්නෙ එයාගෙ භාරකාර පියාගෙ බෝට්ටුවකට, ඒ ගිහින් දෙන්නා ටිකක් මුහදට වෙලා ඉන්නවා හැමෝගෙන්ම හැංගෙන්න හිතාගෙන. ඔහොම ඉන්නකොට තමයි දැනගන්නෙ මැඩී රෙඩ්ෆීල්ඩ්ව අතුරුදහන් වුන එකට පීට ර් සදර්ලන්ඩ් හොයනවා කියලා ධවල මන්දිරයෙන් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන්නෙ. කොරේ පිටට මරේ කියලා, දැන් පීටර්වයි, රෝස්වයි හොයන්න FBI එකයි, රහස් සේවයයි දෙකම ගේමට බහිනවා. හැබැයි කොහොමවුනත් ඇර්න්ගට්න් මන්ක්ස් දෙන්නට මේක සැකයි, මොකද මැඩීගෙ අතුරුදහන් වුන එකට කිසිම සම්බන්ධයක් පීටර්ගෙ පේන්නෙ නෑ. ඒ නිසා මේ දෙන්නා වෙනම පාරක යන්න පටන් ගන්නවා.ඒ අතරේ මන්ක්ස්ලට හොයා ගන්න පුලුවන් වෙනවා පීටර්ගෙ භාරකාර පියා. එයාගෙන් අහපු දේවල් වලින් මෙයාලට අර බෝට්ටුව ගැන සැක හිතිලා එයලා එතන බලන්න යද්දිම පීටර්යි, රෝස් දෙන්නා එලියට එන්නෙ එයාලා හොයා ගත්ත සාක්ශි වගයක් බලන්න යන්න. කොහොම වුනත් මන්ක්ස් ඇරින්ග්ටන් දෙන්නා එකතු වෙලා පීටර්වයි, රෝස්වයි අත් අඩංගුවට ගන්නවා.
එතන ඉදන් අද අපි බලමු කතාව. එහෙනම් අදට මම නවතිනවා. හැමෝටම සුභ දවසක්.
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,540 downloadsDownload The-Night-Agent-S01-E08-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිමුතු චතුරංග
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Night Agent
- #The Night Agent [S01 : E08] Sinhala Subtitles
- #The Night Agent S01
- #The Night Agent Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #දිමුතු චතුරංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Kavindu Nethmina
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
තව දෙකයි....Buddhika Lakmal
ස්තූතියි දිමුතු සහෝ මේ සීරිස් එකට සබ් ගේනවට............
ජයවේවාSahan Gayantha
thanks a lot Chathuranga saho sub ekata
nilanka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Agent [S01 : E08] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – කන්ටේනරයේ අභිරහස [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Night-Agent-S01-FI.jpg)



Sub ekata thanks bro