The Night Agent [S01 : E07] Sinhala Subtitles කොහොමද සෙට් එක? ඔන්න එහෙනම් කොටස් 06 ක් ඉවරයි. අද අපි බලමු 07 වෙනි කොටස.. 07 වෙනි කොටසට යන්න කලින් හය වෙනි කොටසෙ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. හය වෙනි කොටසෙ ඔන්න මුලින්ම පෙන්නවා රෝස් පස්සෙ එන මිනීමරුවට කොහොමද අර මුද්ද හම්බවෙන්නෙ කියන ටික, ඔ…

කොහොමද සෙට් එක? ඔන්න එහෙනම් කොටස් 06 ක් ඉවරයි. අද අපි බලමු 07 වෙනි කොටස..
07 වෙනි කොටසට යන්න කලින් හය වෙනි කොටසෙ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්.
හය වෙනි කොටසෙ ඔන්න මුලින්ම පෙන්නවා රෝස් පස්සෙ එන මිනීමරුවට කොහොමද අර මුද්ද හම්බවෙන්නෙ කියන ටික, ඔක්කොම බලන්න ඇතිනෙ වැවේ සිද්ධිය. 5වෙනි කොටසෙ අන්තිමට ඉවර වෙන්නෙ රොස් සහ පීටර් දෙන්නා ආපහු ධවල මන්දිරයට යන්න යනවා. ඒත් එක්කම ඩේල් සහ එලන් කියන මිනීමරුවො දෙන්නත් අත ඇරීමක් නම් නෑ. ඒ දෙන්නා පස්සෙම එනවා. ඒත් පීටර්, රෝස්වයි හාඩ් ඩ්‍රයිව් එකයි, එයාගෙ යාලුවා සිස්කොගෙ ගෙදර තියලා තමා යන්නෙ මෙයාලා හොයාගත්ත සාක්ෂි ටික ජනාධිපතිනියටයි, ඩයෑන්ටයි පෙන්නන්න උප ජනාධිපති රෙඩ්ෆීල්ඩ්ගෙ මේකට සම්බන්ධයක් තියෙනවා කියන්න.
ඒ අස්සෙ ඔන්න මන්ක්ස්ව ප්‍රධානියා කරනවා මැඩීව හොයන වැඩේ. ඇරින්ග්ටන් අයින් කරන්න හැදුවත් එතනින් මන්ක්ස් කියනවා බෙන්ට ඇරින්ග්ටන් ඕනි කියලා එයාගෙ කණ්ඩායමට. කොහොමවුනත් ඉතින් මේක ඇරින්ග්ටන්ටනම් දිරව ගන්න අමාරුයි. කොහොම හරි දෙන්නා අන්තිමට තීරණය කරනවා යාලුවො සගයෝ වගේ මැඩීව හොයන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,363 downloadsDownload The-Night-Agent-S01-E07-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිමුතු චතුරංග
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Night Agent
- #The Night Agent [S01 : E07] Sinhala Subtitles
- #The Night Agent S01
- #The Night Agent Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #දිමුතු චතුරංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Buddhika Lakmal
Dilshan
8 th ada denwda ♥️
Ranga
ඔන්න දැන් දීලා තියෙන්නේ....
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
thank uu bro keep it up
Sahan Gayantha
thanks a lot saho sub ekata
nilanka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Agent [S01 : E07] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – පීටර් අත් අඩංගුවට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Night-Agent-S01-FI.jpg)



Thanks sahoo sub ekata