The Night Agent [S01 : E09] Sinhala Subtitles කොහොමද කොල්ලො කෙල්ලො ටිකට…. හැමෝම සැපෙන් සනීපෙන් නේද? එහෙනම් ඔන්න අපි ගෙනාව කතාවෙ අන්තිම හරියට ටික ටික ලං වෙනවා. එහෙනම් අපි අද යමු කොටස් දහයෙ කතා මාලාවෙ 9 වෙනි කොටසට. ඊට කලින් පුරුදු පරිදිම, අපි පොඩ්ඩක් කලින් කොටස ඔලුවට දාගෙන යමු. මතක ඇතිනෙ ඊට කලින් සති…

කොහොමද කොල්ලො කෙල්ලො ටිකට…. හැමෝම සැපෙන් සනීපෙන් නේද? එහෙනම් ඔන්න අපි ගෙනාව කතාවෙ අන්තිම හරියට ටික ටික ලං වෙනවා. එහෙනම් අපි අද යමු කොටස් දහයෙ කතා මාලාවෙ 9 වෙනි කොටසට.
ඊට කලින් පුරුදු පරිදිම, අපි පොඩ්ඩක් කලින් කොටස ඔලුවට දාගෙන යමු.
මතක ඇතිනෙ ඊට කලින් සතියෙ රෝස්වයි පීටර්වයි අත් අඩංගුවට ගන්නවා. ඒත් රෝස්ටයි, පීටර්ටයි පුලුවන් වෙනවා බොහොම අමාරුවෙන් වුනත් ඇරින්ග්ටන්ටයි, මන්ක්ස්ටයි තේරුම් කරන්න එයලා නෙමෙයි මැඩීව හංගන් ඉන්නෙ කියලා. ඒත් සැක සහිත වුනත් මෙයලා පෙන්නපු දේවල් එක්ක තව විස්තර හොයන්න පටන් ගන්නවා.
ඊට පස්සෙ තමයි ම මටේඕ හැමදේම සැලසුම් කරපු තැන හොයාගන්නෙ. එතන තිබිලා වැදගත් දේවල් ටිකක් හොයා ගන්නවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,685 downloadsDownload The-Night-Agent-S01-E09-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිමුතු චතුරංග
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Night Agent
- #The Night Agent [S01 : E09] Sinhala Subtitles
- #The Night Agent S01
- #The Night Agent Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #දිමුතු චතුරංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Achi
PCVENOM
superrrrrrrrrrrrr
Shaaan
Thank you Machooo Sub tikata ada meka enakan balagena hitiye ... anik ekakth danna ikmanatama ....
Kavindu Nethmina
Sub Ekata Thanks Bro...ikmanata Sub tikath dunna...anthima ekakth ikmanata denna Aiye..
Sahan Gayantha
thanks a lot Dimuthu saho sub ekata
nirosha
Sub Ekata Thanks Bro
Anonymous
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
අන්තිම එකත් දෙමු ඉක්මනටමAnonymous
10 weni subtitles eka tm demme nadda??
nilanka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Agent [S01 : E09] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – මැඩී නිවසට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Night-Agent-S01-FI.jpg)



අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌