The Night Agent [S01 : E10] Sinhala Subtitles කොහොමද බැජාලා ටික. ඔන්න එහෙනම් මේ කතා මාලාවෙ අවසාන කොටසට තමයි අද අපි යන්නෙ. එහෙනම් ඔන්න සුපුරුදු විදියට අදත් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. නම වෙනි කොටස පටන් ගන්නෙ ඩයෑන් කොහොමද මෙට්ට්‍රො බෝම්බ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ කියලා පෙන්නලා. ඇත්තටම මෙ…

ඒත් වික් සහ උප ජනාධිපති රෙඩ්ෆීල්ඩ් දෙන්නා ඩයෑන්ටත් හොරෙන් ජනාධිපතිනියව මරන්න හදනවා. පාන්දර 4 වෙද්දි සදාර් ගොඩ බැස්සාම සදාර්ගෙ වාහනේ පිපිරෙනකල් ඩයෑන් බලන් ඉන්නෙ ධවල මන්දිරෙට වෙලා. ඒත් මුකුත් වෙන්නෙ නැති තැන ගෙදර එනවා.ඒ අතරෙ ඇරින්ග්ටන් ජනාධිපතිනියට අනතුරු අගවන්න හැදුවත් ෆෝන් වැඩ කරන්නෙ නෑ. ඩයෑන් ගෙදර එද්දි පීටර් රෝස් දෙන්නා ඩයෑන්ගෙ ගෙදරට හොරෙන් රින්ගලා. ඩයෑන් පාස්පොර්ට් සල්ලිත් අරන් පේන්නෙ රටින් පනින්න හදනවා. ඒත් පීටර් කිව්වට පස්සෙ ඩයෑන්ට තේරුම් යනවා වික් , රෙඩ්ෆීල්ඩ් එකතු වෙලා තමන්ව අයින් කරලා ජනාධිපති මරන්න හදනවා කියලා. පීටර් දැන් හදන්නෙ ඩේවිඩ් කෑම්ප් එකට යන්න ඩයෑන් එක්ක. අද එතන ඉදන් අපි කතාව බලමු.ඒ වගේම කොටස් 10 ක් ගියා, හැමෝම තමන්ගෙ අදහස කියාගෙන යනවනම් ගොඩක් හොදයි.
එහෙනම් තවත් චිත්‍රපටියකින් හෝ මේ වගේ කතා මාලාවකින් නැවත හමුවෙනකල් තාවකාලිකව නවතින්නම්. හැමෝටම සුභ දවසක්. The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,280 downloadsDownload The-Night-Agent-S01-E10-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිමුතු චතුරංග
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Night Agent
- #The Night Agent [S01 : E10] Sinhala Subtitles
- #The Night Agent S01
- #The Night Agent Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #දිමුතු චතුරංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
Dhanuka Chameera
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
ඉක්මන්ට සබ් එක දුන්න, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌H S
Nice work boss. දිගටම මේ වගේ කවුරුත් නොබලන සීරීස් වල සබ් දෙන්න ❤️
Dmaxx
Thank you. Hoda kathawak.. aye me wage kathawak karanna, jaya wewa !!
Kavindu Nethmina
Sub Ekata Thanks Bro
Lolitha
Niymai kthwa hodai lankwe pasku attack eka wage thmai kalin kiwwa wage dwasgne sub dunnta thanks. Session 2 ekath kramu
Buddhika Lakmal
මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි සහෝ.....
ජයම වේවා..................Sahan Gayantha
Thanks a lot Dimuthu saho sub ekata
Asanga Basooriya
me series eka wenuwen una mahansiyata godak sthuthi.. jayen jayama wewa..
Kvi
S2 ekatath sub one...
hashlok
මෙකේ season 02 එකට සබ් දෙන්නෙ නැද්ද ?
Sandeep
ඉක්මනටම seasons 2 එකටත් සබ් ලැබුනොත් වටිනවා
nilanka
thanks
Anonymous
Thank You All...
Season 2 එකත් දෙන්නකෝ.Anonymous
Season 2 ekatath sub dennko
Anonymous
thank you dimuthu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Agent [S01 : E10] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – ඩේවිඩ් කැම්ප් හී දෙදරායාම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Night-Agent-S01-FI.jpg)


තෑන්ක්ස් බ්‍රෝ ඉක්මනින් ඔක්කොම සබ් දුන්නට