Watch Trailer

Kaiju No. 8 [S01 : E11] Sinhala Subtitles | මූලස්ථානය වෙත… [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S01 : E11] Sinhala Subtitles එහෙනම් සතිපතා සුපුරුදු පරිදි Kaiju No. 8 රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා. මේ උපසිරසි අරන් ඇවිත් තියෙන්නේ මේ සීසන් එකේ 11 වෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේ සීසන් එකට නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ එපිසෝඩ් 12යි. ඒ කියන්නේ ලබන සතියේ නිකුත්වෙන්නේ මේ කතා සමයේ අන්තිම…

Kaiju No. 8 Sinhala Subtitles

එහෙනම් සතිපතා සුපුරුදු පරිදි Kaiju No. 8 රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා. මේ උපසිරසි අරන් ඇවිත් තියෙන්නේ මේ සීසන් එකේ 11 වෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේ සීසන් එකට නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ එපිසෝඩ් 12යි. ඒ කියන්නේ ලබන සතියේ නිකුත්වෙන්නේ මේ කතා සමයේ අන්තිම කතාංගය යි.

පසුගිය කොටසින්…

මං හිතන්නේ 10 වෙනි එපිසෝඩ් එක තමයි අපි මේ වෙනකන් සීසන් එකේ දැකපු හොඳම එපිසෝඩ් එක. කෆ්කා හැමෝටම එයා තමයි Kaiju No. 8 කියල එළි කරන සීන් එකේ හයිප් එක නම් ඉතින් . ආයෙ ආයෙම රිවයින්ඩ් කර කර බැලුව සීන් එකක්.

හරි, එහෙනම් අපි මුල ඉඳන් පටන්ගමුකෝ. අපට වයිස් කැප්ටන් හොෂිනා සහ රතු පාට ඩයිකයිජු අතර සුපිරි සටනක් දකින්න ලැබුණා. හොෂිනාටත් ඌව පරද්දන්න බැරි වීගෙන එනකොටම කැප්ටන් මිනා අෂිරෝ ඇවිත් කයිජුව මැරුවා. ඒවගේම අපට හොෂිනා සහ මිනා අතර තියෙන සම්බන්ධය වගේම, හොෂිනාගේ අතීතය මොන වගේද කියලත් හොයාගන්න ලැබුණා.

මේ අතරේ පැරදුණු ඩයිකයිජුගේ කල්පනාව න්‍යෂ්ටික බෝම්බයකට සමාන කයිජු බෝම්බයක් පුපුරවලා මුළු බේස් එකම විනාශ කරන්නයි. හැමෝවම බේරගන්න කෆ්කා කයිජු අංක 8 බවට හැරිලා කයිජු බෝම්බය අහසෙදීම විනාශ කරනවා. කයිජු අංක 8 කියන්නේ හිබිනො කෆ්කා බව හැමෝම දැනගන්නවා. අන්තිමේදී හැමෝම කෆ්කාට එයාලගේ තුවක්කු මානනවා.

ඉතින් එතනින් එහාට මොනවයින් මොනවා වෙයිද? මේ මිනා සහ කෆ්කා අතර සම්බන්ධයේ අවසානයද? කෆ්කාට මැරෙන්න වෙයිද? ඒ ඔක්කොම අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්.

එහෙනම් ලබන සතියේ නිකුත්වෙන අන්තිම එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,818 downloadsDownload Kaiju-No.-8-S01-E11-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Nxt Season BT12

Subtitles

2,818 downloadsDownload Subtitles15 KB

8 comments

  1. Kavinda

    Mehema sub denavanm supiri saho

  2. zoro

    thanks ikmata dunnata

  3. Mess

    adarey ahasa tharam <3

  4. matheesha Uwanthara

    niyama wadak malli.

    1. Supun Gimhana

      Supiri ikmaninma sub tika denava maru

  5. Das

    මං දැකපු කොලිටි විදිහට වගේම මාර ඉක්මනින් සබ් එක දෙන පොරක් තමයි ඔයා..

  6. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

  7. Akila Dilhara

    Thanks for Sub...❤❤❤