Watch Trailer

The Originals [S01 : E22] | බ‍ලා‍පො‍රොත්‍‍තු‍ව! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්‍‍න ‍ගෙ‍නා‍වා ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ, ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍අ‍ව‍සා‍න ‍කො‍ට‍ස. ‍මේ ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ස‍ම‍ග, ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ ‍සි‍ය‍ලු ‍කො‍ටස්‍ ‍ව‍ල‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දී ‍ති‍බෙ‍න‍වා. ‍ම‍ම ‍මේ‍කේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍ය‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වන්‍‍න ‍බා‍ර ‍ගත්‍‍තත්‍, ‍ඒ ‍ව‍න…

the originals

මෙන්‍‍න ‍ගෙ‍නා‍වා ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ, ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍අ‍ව‍සා‍න ‍කො‍ට‍ස. ‍මේ ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ස‍ම‍ග, ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ ‍සි‍ය‍ලු ‍කො‍ටස්‍ ‍ව‍ල‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දී ‍ති‍බෙ‍න‍වා. ‍ම‍ම ‍මේ‍කේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍ය‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වන්‍‍න ‍බා‍ර ‍ගත්‍‍තත්‍, ‍ඒ ‍ව‍න ‍වි‍ට ‍ඉ‍තු‍රු ‍වෙ‍ලා ‍තිබ්‍‍බ ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ ‍ඉ‍තු‍රු ‍කො‍ටස්‍ ‍තු‍න‍ම, ‍ම‍ගේ ‍ක‍ර ‍පි‍ට‍ම ‍වැ‍ටු‍නා. ‍ඒ ‍කො‍ටස්‍ ‍තු‍න ‍ක‍රන්‍‍න ‍යද්‍‍දි, ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට ‍රැ‍ස‍ක‍ට ‍අ‍ත ‍ග‍හන්‍‍න ‍ති‍බු‍නු ‍නි‍සා, ‍එ‍යින්‍ ‍එක්‍ ‍කො‍ට‍සක්‍ ‍කා‍ලිං‍‍ග ‍අ‍යි‍යා‍ට ‍දුන්‍‍නා, ‍ක‍ර‍ලා ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා. ‍පස්‍‍සේ ‍අ‍ව‍සන්‍ ‍කො‍ටස්‍ ‍දෙ‍ක‍ම ‍ම‍ම‍ම ‍ක‍ලා. ‍ඔන්‍‍න, ‍මේ‍ක ‍ම‍ම ‍ගෙන්‍‍න ‍ප‍රක්‍‍කු ‍උ‍නු ‍එ‍කේ, ‍හේ‍තු‍ව ‍කිව්‍‍වා. 😀

‍අ‍ද ‍ඉ‍තින්‍ ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ ‍අ‍ව‍සා‍න ‍කො‍ට‍ස‍යි. ‍මු‍කුත්‍ ‍නො‍කි‍යා ‍ඉන්‍‍න‍යි ‍බැ‍ලු‍වේ. ‍ගො‍ඩ ‍දෙ‍නෙක්‍ ‍මේ‍කේ ‍උ‍ප‍සි‍රැ‍සි ‍දෙන්‍‍න ‍ප‍රක්‍‍කු ‍නි‍සා‍ම ‍ඉං‍ග්‍රී‍සි ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍එක්‍‍ක ‍මේ ‍ක‍තා ‍ස‍ම‍ය ‍බ‍ල‍ලා ‍ඉ‍ව‍ර ‍ඇ‍ති ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා. ‍න‍මුත්‍ ‍කි‍යන්‍‍න ‍ඕ‍නේ ‍නි‍සා, ‍පොඩ්‍‍ඩක්‍ ‍ක‍තා‍ව ‍ගැ‍න ‍කි‍යන්‍‍නම්‍. ‍මේ‍ක 21 ‍වැ‍නි ‍කො‍ට‍සේ‍ම ‍ඉ‍දි‍රි ‍දි‍ග ‍හැ‍රු‍මක්‍ ‍ලෙ‍ස ‍ත‍මා ‍දි‍ව ‍යන්‍‍නේ. ‍හේ‍ලී‍ව ‍පල්‍‍ලි‍ය‍ක ‍සි‍ර ‍ක‍ර ‍ති‍යන්‍ ‍ඉන්‍‍න, ‍ජෙ‍න‍වීව්‍ ‍ඇ‍තු‍ලු ‍මා‍යා ‍කා‍රි‍යන්‍ ‍ටි‍ක ‍දෙ‍නා ‍ඇ‍ය‍ට ‍මො‍කක්‍‍ද ‍අ‍ව‍සා‍න‍යේ ‍ක‍රන්‍‍න ‍යන්‍‍නේ. ‍හේ‍ලී‍ට ‍ල‍ම‍යා ‍ඉ‍ප‍දේ‍වි‍ද? ‍ම‍යි‍කල්‍ ‍මේ ‍කො‍ට‍සේ‍දී‍වත්‍ ‍නැ‍ව‍ත ‍ජී‍ව‍න‍ය ‍ල‍බ‍යි‍ද? ‍වෘ‍ක ප්‍ර්‍හා‍ර‍ය‍ට ‍ලක්‍ ‍උ‍නු ‍වැම්‍‍ප‍යර් ‍කණ්‍‍ඩා‍ය‍ම ‍සු‍ව‍ය ‍ල‍බ‍යි‍ද? ‍මේ ‍ඔක්‍‍කෝ‍ට‍ම ‍පි‍ලි‍තු‍රු ‍මේ ‍කො‍ට‍සේ ‍අන්‍‍තර් ‍ග‍ත ‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍වා.

‍එ‍හෙ‍නම්‍ ‍ම‍ම ‍ගි‍යා. ‍ම‍ම ‍ආ‍යේ, ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍ප‍ල‍මු ‍කො‍ට‍සේ ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ස‍ම‍ග ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු ‍වෙන්‍‍න ‍එන්‍‍නම්‍. ‍එ‍ත‍කම්‍ ‍පොඩ්‍‍ඩක්‍ ‍ඉ‍ව‍ස‍ලා ‍ඉන්‍‍න. ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

8f783eeacba801052ff881b1968252d1d649e43a

243 MB කොපිය මෙතනින් බාගන්න

3d3c376cf76aa4a80e1751f9f9e720289fef2ef7

914 MB කොපිය මෙතනින් බාගන්න

e88cc3af52e65c89f2aedc4d293be401fc6b54b9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,721 downloadsDownload The-Originals-S01-E22.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

3,721 downloadsDownload Subtitles61 KB

18 comments

  1. Ubhaya Kalanamiththa

    අද මම තමා පළවෙනියා... තාම මේකේ 17 කොටස බලන්නෙ. ඒත් 22 කොටසත් බාලම තියාගන්නවා

  2. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිරාජ් සහෝ..
    මග නොනැවති දෙවෙනි සිසන් එක දිගටම දෙවි කියලා බලාපොරොත්තු වෙනවා.
    පළවෙනි එක එනකම් ඉන්නෙ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    1. ඉසු ඩිපි (Isu DP)

      බොහොම ස්තුතියි මග නැවතුනු කතාවට ආයිත් පන ගහලා ගත්තට.

  3. Jamson

    Thanks mate..

  4. sajeevi

    season 1 ewara karala dunna hamotama thanks

  5. නලින්

    ස්තුතියි සිරාජ මලේ!

    ජය වේවා!

  6. “චූටී මල්ලි”

    හම්මේ දෙයියෙක්
    ඈ..........
    අනිවා 2ත් දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
    සුභපැතුම්..
    දිගටමකරගෙනයමු.
    ජයවේවා...!

  8. harsha

    එහෙමන් පළමු කොටස කොහොම හරි ඉවර කලා නේද? සෑහෙන්න කාලයක් ගියා නමුත් කොහොම හරි වැඩේ ඉවරයි. සිරාජ් සහෝදරයාත් බයිස්කෝප් අඩවියටත් ස්තූතියි

  9. Mahesh

    sub ekata thanx aaaaaa

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. me

    Thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. භාතිය කෝසල

    ස්තුතියි සහෝ සබ් එකට දිගටම කරගෙන යන්න ජය///

  16. janiya

    Sub Ekata Thanks Saho!!!

  17. MAALnath

    Thanks .....................good luck ..................................