ඉංග්‍රීසි උපසිරැස අතට ලැබෙන කොට හැන්දෑවේ 4.00 විතර වුණා. කොටලා කොටලා හැකි ඉක්මනට අරගෙන ආවා මෙන්න. වැඩි කතා නැතිව ගියවර කොටස කෙටියෙන් මතක් කරලා ඉන්නම්. ගියවර කොටස ආරම්භ වන්නේ, ක්‍රීල් නිසාවෙන් රිය අනතුරකට ලක් වූ පරීක්ෂක හාර්ට්ලී ඇතුළු පිරිසගෙන්. ඒ රිය අනතුරෙන් දිවි ගලවාගන්නට සමත් වන්නේ හන්ටර් පමණයි.…
ඉංග්‍රීසි උපසිරැස අතට ලැබෙන කොට හැන්දෑවේ 4.00 විතර වුණා. කොටලා කොටලා හැකි ඉක්මනට අරගෙන ආවා මෙන්න. වැඩි කතා නැතිව ගියවර කොටස කෙටියෙන් මතක් කරලා ඉන්නම්. ගියවර කොටස ආරම්භ වන්නේ, ක්‍රීල් නිසාවෙන් රිය අනතුරකට ලක් වූ පරීක්ෂක හාර්ට්ලී ඇතුළු පිරිසගෙන්. ඒ රිය අනතුරෙන් දිවි ගලවාගන්නට සමත් වන්නේ හන්ටර් පමණයි. හාර්ට්ලී සහ අයිඩහෝ මිය යනවා. හන්ටර්, ජෙනරාල් ටැල්බට්ගේ භාරයට පත් වෙනවා. පරීක්ෂක මේ ක්‍රීල් පස්සෙන් හඹා යනවා ඔහු සේවය කරන්නේ කාටද යන්න හොයාගන්න. ඒත් ඒ වැඩේ සාර්ථ වෙන්නේ නැහැ.
ටැල්බට් විසින් ඉදිරිපත් කරන ගනුදෙනුවකට හන්ටර් එකඟ වෙනවා, ඒ හාර්ට්ලීගේ භූමදානය නියමාකාරයෙන් සිදු කරනවා නම් සහ තමන්ට ඩොලර් මිලියන දෙකක් ලබා දෙනවා නම් කොල්සන්ව අල්ලා දෙන බවට.ඒ අනුව හන්ටර් නැවත කොල්සන්ගේ කඳවුරට පැමිණෙනවා. පරීක්ෂක මේ ගෙන් බේරිලා පැනගත්තත්, අපිට පළමු කතා මාලාවේ හුරු පුරුදු චරිතයක් වූ මල් මල් වත හැඳි කාන්තාව වන රෙයිනාට ක්‍රීල්ව මුණගැහෙනවා. ඒ වන විට ක්‍රීල් විසින් සොරාගත් හඳුනා නොගත් වස්තුව නිසාවෙන්, ක්‍රීල් යම් කිසි බලපෑමකට ලක් වෙලයි ඉන්නේ. රෙයිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්, තවත් දුර්ලභ වස්තුවක් ක්‍රීල්ට ලබා දෙනවා. එහි ලුහු බැඳ යා හැකි උපකරණයක් සවි කරලයි තිබුණේ.
රෙයිනා විසින් කොල්සන්ව සම්බන්ධ කරගනිමින්, ක්‍රීල්ව අල්ලාගන්නට ඔහුට උදව් කරනවා. කෙසේ හෝ අවසානයේදී ෆිට්ස්ගේ පිහිටෙන් ක්‍රීල්ව අල්ලාගන්නට කොල්සන් සමත් වුණත්, හඳුනා නොගත් වස්තුව රෙයිනාගේ භාරයට පත් වෙනවා. ගියවර කතාංගය අවසානයේ කොල්සන් විසින්, ක්‍රීල්ව නැවතත් ටැල්බට් වෙත භාර දෙන්නේ, තමන් තව දුරටත් දුර්වල පිරිසක් නොවන බව ටැල්බට් හට ඒත්තු ගන්වමින්.
අද කොටසේදී මෙතෙක් දවසක් හැමෝම බලාගෙන හිටි චරිතයක් තමන්ගේ සැබෑ ස්වරූපය එළිදරව් කරමින් කතාවට පිවිසෙනවා. ඒ අපේ සීමන්ස් අක්කා. එයාට මෙතෙක් දවසක් මොකද වෙලා තිබුණේ? කොහෙද හිටියේ මේ හැමදේකටම පිළිතුරු ලැබෙයි ඔයාලට. ඒ වගේම පළමු කතා මාලාවෙන් අප හමුවට පැමිණි ඇකඩමියේ සිට සෑන්ඩ් බොක්ස් වෙත යැවූ ඩොනී ගිල් අද කතාවට යළි පිවිසෙනවා. වෙනදා වගේම අදහස් පල වෙයි කියලා හිතනවා. ජයම වේවා…! එලස්ස්ස්……. මං ගියා……
c6cf25364b7a024b8be3d6a6a4c8558c0a5b1e0a e8e7bed502918f9c04ab528a8f88bd80b69b5fa0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,578 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S02E03.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
48 comments
රොයිලි
යශෝධ
එලස්ස්ස්............ :-D
sameera
thanks bro.
VisH
bohoma isthuthiy bro : )
chamath shashika
thanx bro
Hasitha
Thanks sahoo
Mathisha
Thanks
a.eranda
Ela saho boma thuthi
harsha
ස්තූතියි සබ් එකට ඕං ගත්තා
ANJANA
thanks..
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි යශෝධ මලේ උපසිරසට
අවුලක් නෑ බන් කොයි වෙලේ දුන්නත් බලන්නේ දැන් නොවැ ;)Ravindu Adithya
බොහොම ස්තූතියි Sub එකට.
Sam
thnkss sahoo..ikmanta sub dunnata,,,,elzzzz..
jaya wewa..ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ....
බලාගෙන හිටියේ දවසම...
:)ඉසු ඩිපි (Isu DP)
නියමයි යශෝධ අයියේ.,..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Jamson
Thanks Sri
samadhi
බොහොම ස්තූතියි සහෝ….
sajeevi
thanks
නලින්
ස්තුතියි යශෝධ !
කලින්ම බාගෙන හිටියේ.. ස්තුතියි සබට
ජය වේවා!
“චූටී මල්ලි”
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය.............silent$
thanx bro !!!!!!!!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා...!Ishara
Thanks sahooo
ujitha
tanq hode.... onna bewa
Saketha Pulasthi
ChameE කොපියට සබ් අප්ඩේට් කරන්ඩෝ..........උපසිරසියට බොහොම ස්තූතියි :)
Deshan
Thanks
Mahesh
sub ekata thanx aaaaaa
දමිත රණසිංහ
සබ් එකට බොහොම ස්තුතියි......................:)
ඊලග එක ආව ගමන් සබ් එක දෙන්ඩෝ..........................(Y)sanka
ගොඩක් ස්තූතියි උපසිරසියට...
ඊලග එකත් දෙන්න ඉක්මනට
ජය වේවාාාා.....!Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
මැකා
අදහස් නම් දෙන්නම් පැලෙන්න. හැමදාම බාගෙන බලන එකේ ඕක මොකද්ද?
අදහස පල කරන්න පරක්කු වුනාට සොරි.
**මචන් ළඟදීම අහන්න ලැබුණු good news එකක් මෙන්න.
>>>>Tony Stark (Iron man) ටත් මෙම කතා මාලාවේ චරිතයක් ලබා දෙන බවටයි ආරංචිය<<<<
බලමුකෝ මොකෝ වෙයිද කියලා...යශෝධ
එහෙමත් එකක්ද?... වෙන්ඩත් බැරි නෑ.. පළමු කතාංගයෙන්ම ඒජන්ට් කාටර් අයන් මෑන්ගේ ඩැඩා ගැනත් සඳහනක් කළානේ.... එලස්ස්ස්.........
තිසර නියෝ (Thisara Buddhika)
ඔතන පොඩි අවුලකට තියෙන්නේ රොබට් ඉල්ලන ගාන ගැනයි. මොකද එයා තමයි මාර්වල් සිනමාවිශ්වය තුල වැඩිම ගානක් අයකරන නළුවා. ඉතින් සාමාන්‍යයෙන් රූපවාහිනී ආයතනයකට ඔය වගේ ගානක් දරන්නන ටිකක් අමාරුයි
D.Chamara
niyamai sahoo niyamai digatama demu niyamai...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ANTON
එලස්ස්ස්………… :-D
hm hm
mamenam balane kotase okoma awhame....ikmaneta sub dila thiyane hode...
අදිත ප්‍රවීන්
සමාවෙන්න ඕන යශෝධ අයියා පරක්කු වුණාට .
දැන් තමයි බලන්න ලැබුණේ .
බොහොම ස්තුතියි උපසිරැසියට .Don Herman
Thank you Bro...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Dhana
ගිනි ගින්දර !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
Udara Damith B\K
බොහොම ස්තූතියි ..........................
Udara Damith B\K
THANKSSSSSSSS
Manoj Ashitha
Jaya jaya sahooooo
Thank you very much....Pramukmili
thanxxx bro............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E03] | සීමන්ස්..? පක්ෂපාතීත්වය..? හයිඩ්‍රා…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Marvels-Agents-Of-S.H.I.E.L.D..jpg)

බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සමාවෙයන් මචං මේ දැන් මම මේක දැක්කේ. ඔන්න දැක්ක ගමන්ම දුන්නා. ජය෴෴ :P :P