Watch Trailer

The Originals [S02 : E01] | න‍ව ‍ආ‍රම්‍‍භ‍යක්‍…. [සිංහල උපසිරැසි සමඟ]

‍ඔ‍යා‍ලා ‍ගො‍ඩ ‍දෙ‍නෙක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍ ‍සි‍ටි‍ය ‍ත‍වත්‍ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ ‍ප‍ල‍මු ‍කො‍ට‍ස‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වා ‍ඔ‍යා‍ල‍ට ‍ගෙ‍නා‍වා. ‍පොඩ්‍‍ඩක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට ‍ස‍මා‍වෙන්‍‍න. ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍ව ‍ලං‍‍කා‍වේ ‍වෙ‍ලා‍වෙන්‍ ‍අ‍ග‍හ‍රු‍වා‍දා ‍අ‍ළු‍යම්‍ ‍කා‍ල‍යේ‍දී ‍ත…

The-Originals-s2-1

‍ඔ‍යා‍ලා ‍ගො‍ඩ ‍දෙ‍නෙක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍ ‍සි‍ටි‍ය ‍ත‍වත්‍ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ ‍ප‍ල‍මු ‍කො‍ට‍ස‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වා ‍ඔ‍යා‍ල‍ට ‍ගෙ‍නා‍වා. ‍පොඩ්‍‍ඩක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට ‍ස‍මා‍වෙන්‍‍න. ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍ව ‍ලං‍‍කා‍වේ ‍වෙ‍ලා‍වෙන්‍ ‍අ‍ග‍හ‍රු‍වා‍දා ‍අ‍ළු‍යම්‍ ‍කා‍ල‍යේ‍දී ‍ත‍මා ‍වි‍කා‍ශ‍න‍ය ‍වෙන්‍‍නේ. ‍අ‍ග‍හ‍රු‍වා‍ද ‍ද‍හ‍ව‍ල ‍ව‍න ‍වි‍ට ‍අන්‍‍තර් ‍ජා‍ල‍ය‍ට ‍මෙ‍හි ‍පි‍ට‍පත්‍ ‍නි‍කුත්‍ ‍වෙ‍න‍වා. ‍ඒ ‍හින්‍‍දා ‍එ‍යින්‍ ‍ප‍සු‍ව ‍ත‍මා ‍මෙ‍හි ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍ට‍යු‍තු ‍ක‍රන්‍‍න ‍වෙන්‍‍නේ. ‍ඒ ‍හින්‍‍දා ‍ම‍ම ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය බ්‍ර්‍හස්‍‍ප‍තින්‍‍දා ‍උ‍දේ ‍ව‍රු‍වේ ‍ඔ‍යා‍ල‍ගෙ ‍අ‍ත‍ට ‍පත්‍ ‍වෙන්‍‍න ‍ස‍ලස්‍‍වන්‍‍නම්‍. ‍පොඩ්‍‍ඩක්‍ ‍වි‍ත‍ර ‍ප‍රක්‍‍කු ‍වෙ‍න ‍නි‍සා ‍ඔ‍යා‍ලා ‍ත‍ර‍හා ‍වෙ‍න ‍එ‍කක්‍ ‍නෑ ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා. ‍ස‍ම‍හ‍ර ‍වි‍ට ‍වැ‍ලක්‍‍වි‍ය ‍නො‍හැ‍කි ‍හේ‍තු ‍ති‍බු‍නොත්‍ ‍ප‍ම‍නක්‍ ‍ත‍වත්‍ ‍ද‍ව‍සක්‍ ‍උ‍ප‍රි‍ම ‍ප‍රක්‍‍කු ‍වෙ‍යි ‍කි‍ය‍ලා ‍කි‍යන්‍‍න ‍වෙ‍න‍වා. ‍ඔන්‍‍න ‍ම‍ම ‍කිව්‍‍වා, ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍උ‍ප‍සි‍රැ‍සි ‍ඔ‍යා‍ල‍ට ‍පත්‍ ‍ක‍රන්‍‍න ‍නි‍ය‍මි‍ත ‍ද‍ව‍ස ‍ගැ‍න. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ස‍මී‍ර ‍ක‍රු‍ණා‍රත්‍‍න ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍න‍වා, ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍ම‍ට ‍බා‍ර ‍දී‍පූ ‍එ‍ක‍ට.

‍‍පෙ‍ර ‍ක‍තා ‍ස‍ම‍ය ‍ගැ‍න ‍පුං‍‍චි ‍ස‍ද‍හ‍නක්‍ ‍ක‍ර‍ලා ‍ඉන්‍‍නම්‍‍කෝ. ක්‍‍ලව්‍ස්‍ ‍ගො‍ඩ ‍කා‍ලෙ‍‍ක‍ට ‍පස්‍‍සේ ‍නිව්‍ ‍ඔර්‍ලීන්‍ස්‍ ‍න‍ග‍ර‍ය‍ට ‍එ‍න‍වා. ‍එ‍හෙ‍ම ‍එද්‍‍දි ‍එ‍හි ‍ර‍ජා ‍ව‍ගේ ‍ඉ‍ද‍ගෙ‍න ‍පා‍ල‍න‍ය ‍ක‍රන්‍‍නේ ‍මාර්‍සෙල්‍ ‍වි‍සින්‍. ‍ඔ‍හු ‍මා‍යා ‍කා‍රි‍යන්‍ ‍ත‍මා ‍ය‍ට‍ත‍ට ‍ගෙ‍න ‍පා‍ල‍න ‍ක‍ට‍යු‍තු ‍ව‍ල ‍නි‍ය‍ලෙ‍න‍වා. ‍මේ ‍අ‍ත‍ර ක්‍‍ලව්‍ස්‍‍ට ‍ඕ‍නේ ‍ක‍ර‍න‍වා, ‍එ‍හි ‍ර‍ජා ‍වෙන්‍‍න. ‍න‍මුත්‍ ‍ඔ‍හු‍ට ‍ඒ‍ක ‍ක‍ර‍ගන්‍‍න ‍බෑ. ‍මන්‍‍ද, ‍මාර්‍සෙල්‍ ‍ගා‍ව ‍ඉ‍තා‍මත්‍ ‍බ‍ල‍ග‍තු ‍ත‍රු‍න ‍මා‍යා ‍කා‍රි‍යක්‍ ‍ව‍න, ‍ඩ‍වී‍නා ‍සි‍ටි‍න ‍නි‍සා. ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම ‍ගො‍ඩාක්‍ ‍දේ‍වල්‍ ‍උ‍නා‍ට ‍පස්‍‍සේ ක්‍‍ලව්‍ස්‍ ‍න‍ග‍ර‍යේ ‍පා‍ල‍න‍ය ‍ත‍ම ‍අ‍ත‍ට ‍ගන්‍‍න‍වා. ‍ඒ ‍එක්‍‍ක‍ම ‍හේ‍ලි‍ට ‍ද‍රු‍වෙක්‍ ‍ලැ‍බෙන්‍‍න ‍ඉන්‍‍නේ. ‍මේ ‍ද‍රු‍වාත්‍ ‍ගො‍ඩාක්‍ ‍වැ‍ද‍ගත්‍ ‍ද‍රු‍වෙක්‍ ‍වෙ‍න‍වා, ක්‍‍ලව්‍ස්‍‍ට. ‍මො‍ක‍ද ක්‍‍ලව්‍‍ස‍ට ‍ඕ‍නේ ‍ක‍ර‍ලා ‍ති‍යෙ‍න‍ හ‍යිබ්‍රීඩ්‍ ‍වෘ‍ක ‍හ‍මු‍දා‍වක්‍ හ‍ද‍න ‍එ‍ක‍ට ‍මේ ‍ල‍ම‍යා ‍උ‍ප‍යෝ‍ගී ‍ක‍ර‍ග‍ත ‍හැ‍කි ‍නි‍සා. ‍ප‍සු‍ව ක්‍‍ලව්‍ස්‍ ‍ඒ ‍අ‍ද‍හ‍ස ‍අත්‍ ‍හැ‍ර‍ලා ‍දා‍න‍වා. ‍මේ ‍අ‍ත‍ර ‍මා‍යා ‍කා‍රි‍යන්‍ ‍මේ ‍ද‍රු‍වා‍ව ‍ම‍රන්‍‍න ‍උත්‍‍ස‍හ ‍ක‍ර‍න‍වා. ‍ඒ ‍අ‍ත‍ර ‍ම‍යි‍කල්‍ ‍නැ‍ව‍තත්‍ ‍ජී‍ව‍න‍ය ‍ල‍බන්‍‍න ‍ඩ‍වී‍නා‍ගේ ‍උ‍දව්‍ ‍ඉල්‍‍ල‍න‍වා. ‍මෙ‍හෙ‍ම ‍කා‍ල‍ය ‍ගෙ‍වෙද්‍‍දි, ෆ්‍‍රේන්‍‍සෙස්‍‍කා ‍නැ‍ම‍ති ‍ගු‍රේ‍රා ‍වෘ‍ක ‍රැ‍ලේ ‍නා‍යි‍කා‍ව ‍කු‍මන්‍ත්‍ර්‍ණ‍ය‍කින්‍ ‍න‍ග‍ර‍යේ ‍බ‍ල‍ය ‍ත‍ම ‍අ‍ත‍ට ‍ගන්‍‍න‍වා. ‍ම‍යි‍කල්‍ ‍ඩ‍වී‍නා‍ගේ ‍උ‍දව්‍ ‍ඇ‍ති‍ව ‍නැ‍ව‍ත ‍ජී‍ව‍න‍ය ‍ල‍බ‍න‍වා. ‍හේ‍ලී‍ට ‍ල‍ම‍යා ‍හම්‍‍බ‍වෙ‍ලා, ‍එ‍යා‍ව ‍ආ‍රක්‍‍ෂා ‍ස‍හි‍ත‍ව ‍හ‍දා ‍ව‍ඩා ‍ගන්‍‍න, ක්‍‍ලව්‍ස්‍ ‍රෙ‍බේ‍කා‍ට ‍බා‍ර ‍දෙ‍න‍වා. ‍ඒ ‍න‍ග‍රේ ‍කට්‍‍ටි‍ය‍ට ‍ඒත්‍‍තු ‍ගන්‍‍ව‍මින්‍ ‍ත‍ම ‍ද‍රු‍වා‍ව, ‍ස‍ට‍නේ‍දී ‍ම‍රා ‍දා‍ලා ‍යැ‍යි ‍ප‍ව‍ස‍මින්‍. ‍ඒ ‍අ‍ත‍ර ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍‍ලා ‍දැ‍න ‍ගන්‍‍න‍වා ‍මේ ‍මා‍යා ‍කා‍රි‍යන්‍‍ව ‍මෙ‍හෙ‍ය‍ව‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍ත‍ම ‍ම‍ව ‍ව‍න ‍එස්‍‍තර් ‍වි‍සින්‍ ‍බ‍ව. ‍ක‍තා ‍ස‍ම‍ය ‍අ‍ව‍සන්‍ ‍වන්‍‍නේ, ‍එස්‍‍තර් ‍නැ‍ව‍තත්‍ ‍වෙ‍නත්‍ ‍වේ‍ශ‍ය‍කින්‍ ‍මේ ‍ලෝ‍කෙ‍ට ‍පැ‍මි‍ණී‍මත්‍ ‍ස‍ම‍ග. ‍ඒ ‍ස‍ම‍ග‍ම ‍ඇ‍යත්‍ ‍එක්‍‍ක, ‍ඇ‍ය‍ට ‍අම්‍‍මා ‍යැ‍යි ‍ප‍ව‍ස‍මින්‍ ‍ත‍ව ‍පි‍රි‍මි ‍කෙ‍නෙ‍කුත්‍ ‍මේ ‍ලෝ‍කෙ‍ට ‍පැ‍මි‍නෙ‍න‍වා.

‍‍ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍ක‍ලින්‍ ‍ක‍තා ‍ස‍ම‍ය ‍ගැ‍න ‍ස‍ද‍හ‍නක්‍ ‍ක‍ලා. ‍අ‍ද ‍කො‍ට‍ස ‍ගැ‍න ‍මු‍කුත්‍‍ම ‍කි‍යන්‍‍න ‍යන්‍‍නේ ‍නෑ. ‍අ‍ද ‍කො‍ට‍ස ‍ප‍ටන්‍ ‍ගන්‍‍නේ, ‍ක‍ලින්‍ ‍කො‍ට‍ස ‍අ‍ව‍සන්‍ ‍උ‍නා‍ට ‍පස්‍‍සේ, ‍මා‍ස ‍ග‍න‍නා‍වක්‍ ‍ගෙ‍වු‍නා‍යින්‍ ‍පස්‍‍සේ ‍න‍ග‍ර‍යේ ‍තත්‍‍ව‍ය ‍කො‍හො‍ම‍ද ‍කි‍ය‍මින්‍ ‍හා ‍රෙ‍බේ‍කා, ක්‍‍ලව්‍ස්‍‍ගේ ‍ද‍රු‍වා‍ට ‍නි‍දා ‍ගන්‍‍න ‍යද්‍‍දි, ‍ඒ ‍ද‍රු‍වා‍ගේ ‍තාත්‍‍තා ‍ගැ‍න ‍ක‍තන්‍‍ද‍ර‍යක්‍ ‍ප‍ව‍ස‍මින්‍. ‍එ‍හෙ‍නම්‍ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ ‍ප‍ල‍මු ‍කො‍ට‍ස ‍න‍ර‍බන්‍‍න ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න ‍ග‍මන්‍ ‍ම‍ම ‍ස‍මු‍ගන්‍‍න‍වා. ‍මේ‍ක ‍ම‍ගේ ‍ප‍ල‍මු ‍ස‍ම‍ගා‍මි‍ව ‍වි‍කා‍ශ‍න‍ය ‍වෙ‍න ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍ව‍න. ‍ඒ ‍හෙ‍යින්‍ ‍යම්‍ ‍කි‍සි ‍වැ‍ර‍දි ‍අ‍ඩු‍පා‍ඩූ ‍ති‍යේ ‍නම්‍ ‍ප‍හ‍ලින්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා. ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

The Originals (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

E2ECA0773A26374B984503D7286558944766854B

200 MB කොපිය මෙතනින් බාගන්න

464D2E87DE594188F866190D2238C0F38A22669A

752 MB කොපිය මෙතනින් බාගන්න

104D662A769F10BBBD620ACB9CD175CF20A33AB7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,561 downloadsDownload The-Originals-S02-E01.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

4,561 downloadsDownload Subtitles85 KB

25 comments

  1. sajeevi

    wow...
    thanks malli

  2. Nuwan

    බොහොම ස්තුතියි :)

  3. නලින්

    ස්තුතියි ! සිරාජ!

    ජය වේවා!

  4. Chameer Khan

    Maxxxxaaaaaaaaaaa wedak... eka digatama okkoma balanna puluwan... jayama wewa..... ela ela ela

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
    සුභපැතුම්..
    දිගටමකරගෙනයමු.
    ජයවේවා...!

  6. සඳුන් ආර් විමලවීර

    නියමයි සිරාජ් මල්ලි
    සුබ පැතුම් වැඩේට

  7. Mahesh

    sub ekata thanx aaaaaa

  8. nirosh

    wow niyamaine..Digatama dentoooooo

  9. Kulanjana Maduranga

    niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි කොල්ලෝ ..
    එල පොරක් නේ...
    දිගටම වැඩේ කරමු...
    ජය වේවා!!!

  11. “චූටී මල්ලි”

    එල එල
    අනිවා දිගටම දිගෙන යමු හොදේ
    සබට තුති
    ඔබට ජය............

  12. Danushka Manoj

    Vampire Diaries Season 6 subtitles denna puluwan nam loku deyak.
    Best of luck friend Thanks for doing this.
    Keep going..................

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. harsha

    ස්තූතියි මචං සබ් එක ගත්තා

  15. Ishara

    ගොඩක් ස්තූතියි සහෝදරයා.. ජයෙන් ජය වේවා.. මම නම් බලන්න ආසම TV Series එකක් මේ.. බොහෝම ස්තූතියි

  16. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිරාජ් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. ..::Damon::..

    Elz bro..... Tnx vry much 4 ur subs... :D :D :D :D

  20. Kasu Upeksha

    Maruwata yanawa ah......

  21. Sidaththa Priyanjitha

    නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට....දිගටම කරගෙන යමු........

  22. Supun Madhusanka (Bunny)

    Thanks saho..... Jayen jaya.....

  23. duminda

    Ai bn download karanna beri sub witharaine ganna puluwan

  24. Milinda Sadaruwan

    Thank you bro

  25. Shashitha Wijethunga

    thanks yaluu