ඔන්න මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන මං ආවා.මුලින්ම සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට, මේ දවස් වල වැඩ වැඩියි. සෑහෙන්න කල් ගියා මේක ඉවර කරන්න. කලින් වෙච්ච සිද්ධිය මං කෙටියෙන් කියන්නම්. එලයිජා හා ක්‍ලව්‍ස් දැන ගන්‍නවා, ඔවුන්‍ට දැන් හතුරෝ දෙන්‍නෙක් ඉන්‍න බව. ඒකත් ඔවුන් ගේම දෙ…

ඔන්න මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන මං ආවා.මුලින්ම සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට, මේ දවස් වල වැඩ වැඩියි. සෑහෙන්න කල් ගියා මේක ඉවර කරන්න. කලින් වෙච්ච සිද්ධිය මං කෙටියෙන් කියන්නම්.
එලයිජා හා ක්‍ලව්‍ස් දැන ගන්‍නවා, ඔවුන්‍ට දැන් හතුරෝ දෙන්‍නෙක් ඉන්‍න බව. ඒකත් ඔවුන් ගේම දෙමව්‍පියන්. ඔවුන් ගේ තාත්‍තා වන මයිකල් අතේ තමා දැනට ඔරිජිනල් කෙනෙක් මරන්‍න පුලුවන් ආයුධය තියෙන්‍නේ. නමුත් මයිකල්‍ට ඒක කරන්‍නට ඩවීනා තාමා ඉඩ දෙන්‍නේ නෑ. ඒ එක්‍කම එස්‍තර් අනෙක් පැත්‍තෙන්, ෆින් හා කෝල් යන ඇයගේම ලමයි දෙන්‍නත් එක්‍කරගෙන ක්‍ලව්‍ස්‍ට හා එලයිජාට විරුද්‍ධව සටන් කරන්‍න සියලු කටයුතු සූදානම් කරමින් ඉන්‍නවා. එස්ටර්ට ඕනෙ එලිජාවයි, ක්ලවුස්වයි, රෙබෙකවයි අමරණිය වැම්පයර් සිරුරෙන් ඔවුන්ව මුදවලා ඔවුන්ව මිනිසුන් බවට පත්කරල ආපහු පවුල එක්කරන්න.ඒකට ඇය එලයිජගෙනුයි, ක්ලවුස්ගෙනුයි ඇහුවම දෙන්නම ඒකට කැමති නෑ. කලින් සතියෙදි ක්ලවුස්යි මයිකලුයි අතරෙ සටනෙන් ක්ලවුස් දින්නා හැබැයි එයා තාත්තා මැරුවේ නෑ කැමීගේ කීම අහල. ඒත් එලයිජා, එස්ටර්ගේ උගුලට අහුවුනා.එලායිජට ඊලගට මොනව වෙයිද කියල බලන්න මේක බලන්න.
f241765db1fd4714e683bc81ae22aebbb57ef33a e4a81edd22306c3288e4aa3924f3f1672da8649e 19e50c76e9802ffa3a9b7b9b13888f9510ad22c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,729 downloadsDownload The-Originals-S02-E05.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/හෙමිල්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙමිල් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙමිල් සඳරුවන්
Subtitles
29 comments
sajeevi
Nipuna
සබට බොහොම ස්තූතියි...
දිගටම සබ් දෙන්න...R.M Chandananda
සබ් එකට බොහොම ස්තුතියි.......ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..ජයවේව................(Y) :)
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ජයම වේවා..Ishara
හම්ම්මේ.... මම හිතුවා නැවතුනා කියලා.. English Sub එකක් බැලුවා.. කොහොම උනත් කමක් නෑ.. ජය වේවා... අයෙත් බලනවා
me
Thanks
Lahiru
Thanks bro...
Kasun Widusha
thanks bro..........
Fer
Sub 1ka digatama damu saho, jaya weewa!!!!!
harsha
ස්තූතියි සහෝ සබ් එකට
Binara Kavishka
සබ් එකට ස්තූතියි ..
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.....Kulanjana Maduranga
niayamai…thanks SANDARUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
chamod
superb...thankx... sandaruwn saho puluwannam vampire dyaries sub denawada?????
Randi
Thanks Macham
Keep It UpPRABATH
elzzzzzzzz machoo
Mahesh
sub ekata thanx aaaaaaaaaa
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි හෙමිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chathu zaz
ai nawathune ithuru tika dennakooooooo
mihira
meke nexr epi..tike sub tikakth ikmanata dahankoo.................
Randika
next episode tikath daanna
heshan
season 2 ake epi 12k avilla ethuru tikatat sub dennako bro.. puluvan ekmanata
mihira
saho,meke ithuru kotas tikath ikmnta dnkoooooooooo....hena kalayak balan idya episode 6 dankan.......puluwanm ikmnta dnko?........dapusub tikata tnxxxxxx..ela
prabod ruchira
saho meke ithuru tikata sub denna saho..............please saho
SASHINTHA MADHUKA
වැම්පයර් ඩයරිස් එකෙ සබ්ටයිටල්ස් ඩෙන්න බැරිඩ???????????
SASHINTHA MADHUKA
වැම්පයර්ස් ඩයරිස් එකෙ සබ්ටයිටල්ස් ඩෙන්න බැරිඩ????????
Milinda Sadaruwan
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks