Watch Trailer

The Originals [S02 : E04] |‍ජීවත් වී මියයාමට ඉඩදෙන්න… [සිංහල උපසිරැසි සමඟ]

හායි, මුලින්ම කියන්න ඕනෙ මේ තමයි මගෙ මුල්ම සිංහල උපසිරසිය.මේ දවස් වල A/L කරල නිකං ගෙදරට වෙලා ඉන්න නිසා මං හිතුවා sub එකක් දාන්න.ඉතින් මම The originals TV Series එකේ මේ episoide එක ‍තෝරගත්තා.ඒ වගේම baiscope එකට ස්තූතියි මගේ sub එක දැම්මට.ඇත්තෙන්ම කිව්වොත් මිට කලින් sub දාපු සිරාජ් ප්‍රියන්ත සහෝදරයා…

The-Originals-s2-2

හායි, මුලින්ම කියන්න ඕනෙ මේ තමයි මගෙ මුල්ම සිංහල උපසිරසිය.මේ දවස් වල A/L කරල නිකං ගෙදරට වෙලා ඉන්න නිසා මං හිතුවා sub එකක් දාන්න.ඉතින් මම The originals TV Series එකේ මේ episoide එක ‍තෝරගත්තා.ඒ වගේම baiscope එකට ස්තූතියි මගේ sub එක දැම්මට.ඇත්තෙන්ම කිව්වොත් මිට කලින් sub දාපු සිරාජ් ප්‍රියන්ත සහෝදරයා මේක බලන අය අඩු නිසා sub තුනෙන් නවත්තලා තිබුනා. (මේ වෙනකොට මේකෙ 9 වෙනි එකත් ඇවිල්ල.) බලන කට්ටිය අඩු වුනත් ඒ අයට කරන සාධාරණයක් විදියට මේකට sub දාන්න මං හිතුවා.පලවෙනි එක නිසා අඩුපාඩුකම් ඇති. ඒව එච්චර ගණන් ගන්න එපා.3 වෙනි එක බලලා ගොඩක් කල් නිසා කට්ටියට කතාවත් මතක නැතුව ඇති. ඒ හින්ද මං කෙටියෙන් කලින් වුනු දේ කියන්නම්.

‍‍එ‍ල‍යි‍ජා ‍හා ක්‍‍ලව්‍ස්‍ ‍දැ‍න ‍ගන්‍‍න‍වා, ‍ඔ‍වුන්‍‍ට ‍දැන්‍ ‍හ‍තු‍රෝ ‍දෙන්‍‍නෙක්‍ ‍ඉන්‍‍න ‍බ‍ව. ‍ඒ‍කත්‍ ‍ඔ‍වුන්‍ ‍ගේ‍ම ‍දෙ‍මව්‍‍පි‍යන්‍. ‍ඔ‍වුන්‍ ‍ගේ ‍තාත්‍‍තා ‍ව‍න ‍ම‍යි‍කල්‍ ‍අ‍තේ ‍ත‍මා ‍දැ‍න‍ට ‍ඔ‍රි‍ජි‍නල්‍ ‍කෙ‍නෙක්‍ ‍ම‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍ආ‍යු‍ධ‍ය ‍ති‍යෙන්‍‍නේ. ‍න‍මුත්‍ ‍ම‍යි‍කල්‍‍ට ‍ඒ‍ක ‍ක‍රන්‍‍න‍ට ‍ඩ‍වී‍නා ‍තා‍මා ‍ඉ‍ඩ ‍දෙන්‍‍නේ ‍නෑ. ‍ඒ ‍එක්‍‍ක‍ම ‍එස්‍‍ටර් අ‍නෙක්‍ ‍පැත්‍‍තෙන්‍, ‍ෆින්‍ ‍හා ‍කෝල්‍ ‍ය‍න ‍ඇ‍ය‍ගේ‍ම ‍ල‍ම‍යි ‍දෙන්‍‍නත්‍ ‍එක්‍‍ක‍ර‍ගෙ‍න ක්‍‍ලව්‍ස්‍‍ට ‍හා ‍එ‍ල‍යි‍ජා‍ට ‍වි‍රුද්‍‍ධ‍ව ‍ස‍ටන්‍ ‍ක‍රන්‍‍න ‍සි‍ය‍ලු ‍ක‍ට‍යු‍තු ‍සූ‍දා‍නම්‍ ‍ක‍ර‍මින්‍ ‍ඉන්‍‍න‍වා. එස්ටර්ට ඕනෙ එලිජාවයි,ක්ලවුස්වයි,රෙබෙකවයි අමරණිය වැම්පයර් සිරුරෙන් ඔවුන්ව මුදවලා ඔවුන්ව මිනිසුන් බවට පත්කරල ආපහු පවුල එක්කරන්න.ඒකට ඇය එලයිජගෙනුයි ,ක්ලවුස්ගෙනුයි ඇහුවම දෙන්නම ඒකට කැමති නෑ. ඒඅතරේ මයිකල්ට ඕනෙ තමාගේ අවජාත පුතා ක්ලවුස්ව මරන්න. මේ කරදර වලට අයිය මලෝ මුහුන දෙන්නේ කොහොමද? එස්ටර් ඊලගට මොකක් කරාවිද කියල දැනගන්න බලන්න.

මේ episiode එකේ වෙනදේ මම ඕගොල්ලොන්ට කියන්න යන්නෙ නෑ. බලලම දැන ගන්න.අනිවාර්යෙන්ම මතක ඇතුව comment එකක් දාල යන්න හොදේ, මගේ හිත හැදෙන්න. ආයිමත් කියනවා පලවෙනි එක හින්ද පොඩි පොඩි අඩුපාඩු ඇති ගණන් ගන්න එපා හොදේ.

එහෙනම් හැමෝටම good Luck.

The Originals (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

8b5afabd062e7226ce7b8ffdb03e8ed0e96baadd

207 MB කොපිය මෙතනින් බාගන්න

b5aa64799f6208f731cc9de3875239470a76e02d

778 MB කොපිය මෙතනින් බාගන්න

05f7c3ecd8550b2441756fa07d90b3d66352a773 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,766 downloadsDownload The-Originals-S02-E04.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/හෙමිල්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙමිල් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles

2,766 downloadsDownload Subtitles69 KB

43 comments

  1. mathisha

    Thanx bro

    1. Ayeshi

      වෙන සයිට්වල වගේ කතා අතරමග නවත්තලා බලන අයව අතරමන් කරනවා වගේ බාල වැඩ කරන්න එපා.

  2. IDT

    suba pathum saho palaweni subata ....
    ohama yamu.. jaya wewa

  3. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ
    බොහොම ස්තුතියි මචෝ නතරවෙච්ච වැඩේ ගොඩදානවට
    දිගටම කරන් යමු ඈ ;)

  4. Sidaththa Priyanjitha

    ela digatama karagena yamu wade.niyamai

  5. harsha

    ගොඩක් ස්තූතියි සඳරුවන්. වැඩේ සම්පූර්ණ කරන්න හැකියාව ලැබේවායි හිතනවා. හෙට ප්‍රතිපල එනවාලු නේද? එය බලාපොරොත්තු ජනිත කරන එකක් වේවායි පතනවා ජය වේවා

  6. lasapradeep

    wede nam kiyamai koluwo digatama karagena yamu

  7. Prabath

    ela wdak macho mekata sub denakan thama balan hitiye

  8. Lahiru

    Thank you machan. wade goda daanawata.

  9. Mahesh

    sub ekata thanx aaaaaaa

  10. kushan charith

    එල මචෝ දිගටම දෙන්ඩ බලන්ඩ .............

  11. Hiran

    කවුද කියන්නේ මේක බලන කට්ටිය නෑ කියලා??
    මේ පැය 2ට සබ් බාගත කරගෙන තියෙනවා 50ක්. ඒ මදිද??
    අදහස් නොදැම්ම කියලා මුකුත් හිතන්න එපා. එහෙම ගන්න අයත් හිතින් හරි ස්තුතියි කියලා යන්නේ.
    අනික කතාව නම් පොඩ්ඩක් බලන්න කම්මැලිය් තමා එත් මොනවා උනත් කතාව තෙරුම් ගත්තම බලන්න පුලුවන්.
    ස්තුතියි පළවෙනි සබ් එක්ට දිගටම කරගෙන යන්න සුභ පතනවා.

  12. Janith Prabhanuka

    eLA MAchan!!!

  13. Binara Kavishka

    බොහොම ස්තූතියි අයියේ අනෙක් අය මොනව
    කිව්වත් මම ආසාවෙන් බලන Tv Series එකක් මේක නවත්තන්නේ
    නැතිව දිගටම උපසිරැසි දෙන්න.
    දිගටම කරන් යමු !!!!!!!!!!!!!!!

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work &amp; Lot of thanks SANDARUWAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  16. ck

    ane kollo api balanawa... anith tikath ikmanata sub danna

  17. Randi

    දිගටම කරගෙන යමු මචන්...
    ආසාවෙන් බලන කතාවක්
    Thanks

  18. madush

    sirawatama thankz bn

  19. janith

    Thank you saho..... mama English sub walin baluwa.. eth ayemath sinhala walin balanawa.. ayemath thanks......

  20. kalana

    Thanx broo
    Digatama oniii
    Anith tikathh ikmanatamaa

  21. Lahiru Hirantha

    Ela ela meka balana aya innawa godak habai
    Good luck thawa thawath sub denna puluwan wewaaaaa.....

  22. buwa

    පට්ට දිගටම දෙන්න සහො පලවෙනි එකට සුබ පතනවා

  23. R.M Chandananda

    උපසිරැසියට බොහොම ස්තූතියි.මේක දෙනකන් බලාගෙන හිටියෙ.ඉතුරුවත් ඉක්මනට දෙන්න උත්සහ දරන්න........................:)

  24. H.M.Nimesh Akalanka

    Loku deyak Bro.... Original eke sinhala sub eka enakal balagena hitiye...

  25. රොයිලි

    බොහොම ස්තූතියි සඳරුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  26. me

    Thanks

  27. praveen

    Thnx.. Mcho Ela...

  28. akalanka

    niyamai machan ubata jaya.......................thanx

  29. akalanka

    thanx machan................................ilaga ekath ikmanatama denna,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  30. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  31. sajeevi

    thanks

  32. pubudu

    adahasa nam godak hodae mekata sub denna hitapu eka. meke sub nati nisa godak ayata kenti yana eka eka thakin sadaranae. hoda godak kalat podi dekin a okkoma nati wenawane.

    eth digatama meke sub karagena yanna,godak ayata eka watinawa. godak aya baiscope ekath ekkath taraha wenawa maga nawattuwama. ema wenna denna epa bro.. thankz..

  33. “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය...........

  34. wicky

    thanx for the sub,,, anith ewath ikmanta dennakooooo

  35. Ishan

    ela.thanks.

  36. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  37. rukshan perera

    thanxx bro........keep going.......

  38. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  39. haritha

    ela mchn.anith episoid tikath ikmanata danna haki wewa.meka maru kathawak bn

  40. prabod ruchira

    meke ithuru tikatath sub denna saho

  41. Dilan

    sub ekai kathawai patta mcn...aniwaren hamadama kathawa danna hode... pttama kathawak..

  42. Milinda Sadaruwan

    Thank you bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.