හැමදාම Baiscopelk දෙන සිංහල sub අරගෙන ෆිල්ම් බලන එකේ මටත් හිතුන මොකක් හරි sub එකක් කරලා හැමෝටම උදවුවක් කරන්න. මම මුලින්ම හසන්ත සහෝට ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මේක මගේ පලවෙනි sub එක හින්දා වැරදි එහෙම ඇති. ඒවා comment කරොත් මට පුළුවන් මගේ වැරදි හදාගන්න. දැන් ඉතින් මේ කතාව ගැන කතා කරමු. ගො…

හැමදාම Baiscopelk දෙන සිංහල sub අරගෙන ෆිල්ම් බලන එකේ මටත් හිතුන මොකක් හරි sub එකක් කරලා හැමෝටම උදවුවක් කරන්න. මම මුලින්ම හසන්ත සහෝට ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මේක මගේ පලවෙනි sub එක හින්දා වැරදි එහෙම ඇති. ඒවා comment කරොත් මට පුළුවන් මගේ වැරදි හදාගන්න.
දැන් ඉතින් මේ කතාව ගැන කතා කරමු. ගොඩ කාලෙකින් sub ලැබුනේ නැති හින්ද ඔයාල english sub වලින්ම මේක බලන්න ඇති. බලපු නැති අයත් ඇතිනේ. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 10 වෙනිදා. (මේ වෙනකොට මේ series එකේ කතා 13ක් ඇවිල්ල තියෙනවා.මම ඉක්මනට sub දෙන්න බැරි වෙච්ච episode ටිකට sub දෙන්න බලන්නම්) මේ කොටසට imdb දර්ශකයේ 9.2ක rating එකක් තියෙනවා. මේ කතාවේදී ක්ලෝස්ගේ අතීතය ගැන අපි නොදන්නා විස්තර ටිකක් හෙලි වෙනවා. ක්ලෝස් එයාගේ ඇත්ත තාත්ත ගැන දැනගන්නවා. ක්ලෝස්ට එයාගේ ඇත්ත තාත්තව හම්බ වෙනවා. එස්තර් තමයි මේ හැමදේම කරන්නේ. තව ජැක්සන් සහ හේලි ආපහු එකතු වෙනවා. වැඩිය දේවල් කියන්න ඕනේ නෑනේ, sub එක දාල බලලා වැරදි තියෙනවනම් comment එකකුත් දාන්න.
2D19136AE3A28212421A23786A8EFF74ECEC67C4 39B501CBD2F90FD3A8789EC29911925C60C4948C 5415642108A701F7D29FA2BC47D374B647FD2CCB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,220 downloadsDownload The-Originals-S02E06.-baiscopelk.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පියුමාල් රත්නායක
Subtitles
28 comments
sachintha
sachintha
mama 1 wagee....
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි උපසිරසට
පටන් ගත්තු වැඩේ දිගටම කරගෙන යන්න ලැබේවා
ඒ වගේම සාදරයෙන් පිලිගන්නව සහෝ අඩවියට :Dudara
wel come baiscope team broooooooooo
Piumal Rathanayake
හැමෝටම ස්තුතියි comment කරාට
Madusanka Jayasooriya
thanks sub ekata. anith tikath denna balanna
Piumal Rathanayake
හරි සහෝ. මම ඉක්මනට ඒ ටිකත් දෙන්නම්
Mathisha
ThanQ sub ekata
sajeevi
thanks
s.a.s
anith sub tikath ikmanta damu..jaya!!
Lahiru
Thanks machan. දිගටම යමු. :-)
prabod ruchira
Elama thamai saho digatama karan yanna saho
meka enakam maga balan hitiye
sub ekata thanxහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Randi
Thanks Machan!!
දිගටම දාමු.මාත් ආසාවෙන් බලන කතාවක්.
comments,downloads අඩුවුනාට ගනන් ගන්න එපා.anjana
thanx machn mekata sub danna patan gaththata
harsha
බුදු අම්මෝ අවාරෙට පොල් වැටෙනවා වගේ. කමක් නෑ සහෝ ඔයාවත් මේක දිගටම දෙන්න බලන්නකෝ. ඔන්න එහෙනම් සබ් එක ගත්තා ස්තූතියි ජයවේවා. ආදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට පැමිනීම
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks PIUMAL saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේකෙ බාලගිරි දොෂේ ඔයාවත් නැති කරමු එහෙනම්.
ජය වේවා. !Lahiru Hirantha
Jaya wewa digatama denna
Hemil Sandaruwan
බොහොම ස්තුතියි සහෝදරයා, ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා biascope අඩවියට.මට බැරි වුනු වැඩේ දිගටම කරගෙන යන්න ඔබට ශක්තිය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
බයිස්කෝප් අඩවියට සාදරෙයෙන් පිලිගන්නවා.
එහෙනං රත්තරනේ බ්‍රේක් නොගහා හැල්මේ ගැල අල්ලන්න ඈ.මග නවත්තනන් එපා හොඳේ. .... :)
ආයු -බෝ -වේවා !!!
me
Thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank you...digatama thawa thawath sub denna...
UDAYANGA
\FATTA BROW WADE DIGATAMA KARAGENA YANNA , MAMA ANIWA SUB GANNAWA BROW GOOD LUCK :)
රොයිලි
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Milinda Sadaruwan
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ammo athi yanthan sub dilaa thanks sahoo.... ikmanata anith ewageth sub onii hode....