ඔන්න එහෙනම් මම අද ඔයාලට අරන් එන්නේ The Originals දෙවැනි කතා මාලාවේ 11වන කොටසයි. මේ කොටස නිල වශයෙන් විකාශනය වුණේ මේ අවුරුද්දේ (2015) ජනවාරි 26 වෙනිදා. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Sylvain White කියලා අධ්‍යක්ෂකවරයෙක්. ඔක්කොටම කලින් මං The Originals කතා මාලාවේ පටන්ගැන්ම ඔයාලට කියල ඉන්නම්. ඔයාල බලනවා ඇති ඇයි…

ඔන්න එහෙනම් මම අද ඔයාලට අරන් එන්නේ The Originals දෙවැනි කතා මාලාවේ 11වන කොටසයි. මේ කොටස නිල වශයෙන් විකාශනය වුණේ මේ අවුරුද්දේ (2015) ජනවාරි 26 වෙනිදා. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Sylvain White කියලා අධ්‍යක්ෂකවරයෙක්. ඔක්කොටම කලින් මං The Originals කතා මාලාවේ පටන්ගැන්ම ඔයාලට කියල ඉන්නම්. ඔයාල බලනවා ඇති ඇයි මං මේ මුල ඉඳන්ම විස්තර කියන්නේ කියලා. මොකද මේක මගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය නිසා.
ඔයාලා කට්ටියම හිතන්නේ ඔරිජිනල්ස්ලා මිනිසුන් අතරට ආවේ The Originals කතා මාලාවෙන් කියලාද? කොටින් ම කිව්වොත් උත්තරේ තමයි නෑ කියන එක.
හරියටම කියනවනම් ඔරිජිනල්ස්ලා ප්‍රේක්ෂක ජනතාව අතරට ආවේ Julie Pelc සහ Kevin Williamson විසින් නිෂ්පාදනය කරපු The CW නාලිකාවේම විකාශනය වන The Vampire Diaries දෙවැනි කතාමාලාවේ ඉඳන්. එකේදී තමා ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් වෙන්නේ. කොහොම හරි දැන් කියන්නම් අද මං අරන් එන කොටසී විස්තර
කලින් කොටස ඔයාල බැළුවනම් දන්නවනේ ෆින් මාසේල්වයි එයාගේ අනිත් වැම්පයර්ලා ටිකයි කොටු කරනවා. කියලා අද කොටසේ තියෙන්නේ එයාලා පැන ගන්න විධිය. මං හිතන හැටියට මේ කොටස තමා මේ The Originals කතා මාලාවේ මම දකින විදියට හොඳම කොටස. මොකද මේ කොටසේ ෆින් කරන වැඩෙන් තමා එහෙම කියන්න පුළුවන්. එක ඔයාල බලලාම හිතා ගන්නකෝ. අනික ෆින් පොඩි ප්‍රයෝගයකුත් දානවා ඒවා ඔක්කොම ඔයාල දැනගනියි මේ කොටස ඉවර වෙද්දී.
කොටින්ම කිව්වොත් මේ කොටසේ ප්‍රධාන වශයෙන් කැපි පෙනෙන්නට ඉන්නේ ෆින්, මාසෙල් කියන චරිත 2යි.
අන්තිමට කියන්න තියෙන්නේ මම මේ උපසිරැසි මහන්සි වෙලා හැදුවේ. ඔයාල බලලා හොඳද, නැද්ද කියල පහළින් comment එකකුත් දාගෙනම යන්න.
548330f2453b2e3687e2e0a8288b62c6d56a0983 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,585 downloadsDownload The.Originals.S02E11.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙනාල් සිල්වා
Subtitles
27 comments
Bacha
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaa
kkdanula
thanks. digatma karamu bro
DINEE
NICE BRO
DIGATAMA KARAGENA AMUSadis M.
thanku machoo! digatama sub denna
shenal silva
kattiyatama thanx
sachintha
sub ekata thanks digatama demu...
Kulanjana Maduranga
niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa......
kavinda
ammeeeee thnqqqq weva hena kalayak balan hitiya meka denakan bohoma sthuthiii
MLS
thx bro sub ekata. ithuru tikath ikmanata denna :D
jema
hamme menna yantham deela ela ela thnx saho ithuruwath puluwan ikmanata denna
Lahiru
Thanks machan. puluwan nam digatama meka denna. hamoma mekata adu salakili dakwanne. pls.
prabod ruchira
saho digatama meka karagena yanna nawathwanna epa saho
sub ekata thanxprabod ruchira
saho digatama meka karagena yanna nawaththanna epa saho
sub ekata thanxharsha
හිමින් හිමින් උනත් පටන්ගත් දේ ඉවර කරන්න ගන්න උත්සාහය ඉහලින්ම අගය කරනවා. අලුත් සහෝදරයාවත් මේක දිගටම අරගෙන යාවි කියා බලාපොරොත්තු වෙනවා. ජයවේවා
Randi
Thanks සහෝ....
MOB
එළ...!!! ස්තූතියි සබ් එකට.... :D දිගටම ඔිනේ :)
රොයිලි
බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
මේකට තියෙන මාරක අපලේ නැති වෙන්න, ඔයාවත් මේක ඉවර කරන්න.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-P
ජය වේවා. !kavinda
onna aye comment ekak damma pattaa puluvanam ilaga sub ekath ikmanatama denna saho
sajeevi
thanks
ආදරය හීනයක්
බොහොම ස්තූතියි මචං...දිගටම කරං යන්න...ආයෙ පාරක් බොහොම ස්තූතියි :)
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........me
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයMilinda Sadaruwan
Thank you bro
Mathew sheron
Super ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanx sub ekata