අද මම ඔයාලට දෙන්නේ මගේ පස්වෙනි උපසිරැසිය.මේ කොටස විකාශය වුනේ ජනවාරි 19 වෙනිදා. අධ්‍යක්ෂණය කලේ Rob hardy. එතකොට කතාව ලිව්වේ Ashley lyle සහ Bart nickerson. දැන් ඉහින් ඔයාලා බලනවා ඇති මම මොකද මේ කවදාවත් නැතුව කතාව අන්තර්ගතය කියන්නේ නැතුව කතාව හදපු අය ගැන කියන්නේ මොකද කියලා. මෙන්න මේක තමයි හේතුව. මට su…

අද මම ඔයාලට දෙන්නේ මගේ පස්වෙනි උපසිරැසිය.මේ කොටස විකාශය වුනේ ජනවාරි 19 වෙනිදා. අධ්‍යක්ෂණය කලේ Rob hardy. එතකොට කතාව ලිව්වේ Ashley lyle සහ Bart nickerson. දැන් ඉහින් ඔයාලා බලනවා ඇති මම මොකද මේ කවදාවත් නැතුව කතාව අන්තර්ගතය කියන්නේ නැතුව කතාව හදපු අය ගැන කියන්නේ මොකද කියලා. මෙන්න මේක තමයි හේතුව. මට sub හදන එකට වඩා ලිපිය ලියන එක තමයි තියෙන අමාරුම වැඩේ.ලිපිය ටිකක් දිග කරන්න තමයි එහෙම කරේ.
එහෙනම් ඉතින් අපි කතාවට බහිමුකෝ. අපි දැක්කනේ කලින් කතාවේදී ෆින් බේරිලා පැනලා යනවා. මේ කොටසේදී ෆින් ක්ලොස්ලව හොයාගෙන එනවා එයාව හිර කරන් හිටපු එකට පලිගන්න බලාගෙන. ෆින් ඇවිල්ලා මොකද කරන්නේ කියලා කතාව බලලම දැනගන්න. ඒ වගේම ෆින් යනවා එස්තර්ව හම්බ වෙන්න. ඒත් එයා ගිහින් කරන්නේ නම් අපි හිතන විදිහේ දෙයක් නම් නෙවෙයි. අපිට මේ කතාවේදී දැනගන්න පුළුවන් ෆින් මොකක්හරි ලොකු දෙයකට ලැස්ති වෙනවා කියලා. ඒ වගේම ක්ලෝස් කැමිව ආරක්‍ෂිත තැනකට ගෙනයනවා. ඒ වගේම රෙබෙකා ඉන්න තැන හොයාගන්න විදිහ කොල් ගෙන් අහගන්න උත්සාහ කරනවා. අපිට මේ කතාවේදී බලාගන්න පුළුවන් රෙබෙකා (වර්තමාන ඇන්ජලිකා) තමන් ඉන්න තැනින් බේරිලා යන්න හදනවා. අපි බලමු එයාගේ උත්සාහය සාර්ථක වෙයිද කියලා.
අන්තිමට මට කියන්න තියෙන්නේ මම හැමදාම කියන දේ තමයි. අපි sub හැදුවට අපි බලාපොරොත්තු වෙන්නේ comments විතරයි. ඒක හින්දා කරුණාකරලා comment එකක් දාලම යන්න.
PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,966 downloadsDownload The.Originals.S02-E10.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පියුමාල් රත්නායක
Subtitles
50 comments
me
sachintha
thanks sahoo sub ekata....
Kulanjana Maduranga
niayamai…thanks PIUMAL saho..sub ekata..digatama sub demu.jaya wewa......
R.M.Chananda
Niyamayi.elaga ekath ikmanata demu...........:D
Randi
නියමයි සහෝ...........
Thankssajeevi
thanks
kavindu githsara
ela elz mchooo...
Lahiru
Thanks machan
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Chamini
thanks bro
malith
thnx ikmanata awoth thawath hodi
රොයිලි
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ චමීර
Thank you weewa
pana
Elama thama
Yomal Ravindu
Thasnks Bro................ eelaga kotastat ikamanata sub denno............... Jaya wewa...!!!!!!!!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kosala Rathnayake
11 episode eketath sub one sahooo
Sadis M.
thanku machan digatama sub denna! :D
kanushka
ithuru tika denne nadd??
ආදරය හීනයක්
බෝම ස්තූතියි මචං මේ ටීවී සීරියස් එකේ සබ් දුන්නට...ලඟදි බලන්න ගත්තෙ...ලොකු දෙයක් මචං මේක..ආයෙ පාරක් තෑන්ක්ස්...පුලුවන්නම් ඉතුරුවත් දෙන්න :)
Sadis M.
sub nadda machan! comment aduwen watunta me series 1 balana set ekakut innawa. magin nawattanna epa bng! thankuuuu
shenal
mcooo ilaga sub eka nadda?????
shenal
mchooo ilaga sub eka ndd
Thimothy
mach sub denakan api balan innawa
bavantha
thanz..... puluwannum The Vampire Diaries akath dennako
Piumal Rathanayake
comment අඩු හින්ද නෙවෙයි sub දෙන්න බැරි වුනේ. අද තමයි විභාගේ ඉවර වුනේ. මම හෙට හරි අනිද්දා හරි sub දෙන්නම්.
sachintha
ep 16 withara awith sahooo......
ikmanata ewtath sub dapan kolloo...
jema
ko bnz ithuru tika puluwan ikmanata daanna saho
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ck
kawuruwath meka sub karanne nedda ?
kavinda
anith eva denne nadda machanlaaaaa
malinga
ane machnla anik episode tikath dyallakoooo.....
kavinda
aneeee ai bro sub naththe
Sonic
machan anith episodes tikath dannakooooooo
hiran
ane macho ikmanata dennako sub tika
chathuranga
sub dena eka navaththala wage ne
kavinda
The Originals eke sub dena eka navaththala ne ane puluvanm kauru hari eke sub dannako
kosala
ithurutika nadda denne
Ravindu
digatama sub demu bro..ela...
kavinda
ane ko sub hamadama enava sub dilada balanna :(
Raveen
Digatama sub denna
MLS
ane sup dunna nam ithuru tika balannath tibba:(.ikamanata sub eka dennako
MLS
sry sub eka
kavinda
aneeeeee ow plzzzzzzz
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
kalana
fatta brooooooooooooooo...... asawen balanawa
Dilan
Jaya wewa mcn digatama sub oni...
pahan
Godaaaaaaaakma godaaaaaaaaaakma thanks brothers good luck digatama karagena yamu boys
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Super
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks