Watch Trailer

Supernatural [S09 : E20] with Sinhala Subtitles | ලේ පරපුර [සිංහල උපසිරැසි සමඟ]

කවුද කියන්නේ යක්කු නරකයි කියලා, නෑ, නෑ, උන් රොමැන්ටික්! ඇයි, සල්ලිත් තියෙනවා. උන් අදින්නෙත් ගණන් ඇදුම්, ඉන්නේ මාලිගාවල, යන්නේ ලොකු ක්ලබ්වලට, පාලනය කරන්නේ චිකාගෝ! මේක තමා චිකාගෝ යක් පාරාදීසේ! අනික් අතින් මිනිස්සු? උන් නරකයි. තමන්ගේ ළමයා මැරුවට යක්කුන්ගෙන් පලිගන්නයි හිතන්නේ. මුන්ව මරන්න එපැයි! ටීනේජ්…

Supernatural S09 1

කවුද කියන්නේ යක්කු නරකයි කියලා, නෑ, නෑ, උන් රොමැන්ටික්! ඇයි, සල්ලිත් තියෙනවා. උන් අදින්නෙත් ගණන් ඇදුම්, ඉන්නේ මාලිගාවල, යන්නේ ලොකු ක්ලබ්වලට, පාලනය කරන්නේ චිකාගෝ! මේක තමා චිකාගෝ  යක් පාරාදීසේ!   අනික් අතින් මිනිස්සු? උන් නරකයි.  තමන්ගේ ළමයා මැරුවට යක්කුන්ගෙන් පලිගන්නයි හිතන්නේ. මුන්ව මරන්න එපැයි! ටීනේජ් දඩයක්කරයන්ව පුරුදු කරන්න ඕනේ උන්ව මරලා රොමැන්ටික් ශිෆ්ටර්ලාවයි වෙයාවුල්ෆ්ලවයි බේරගන්න.   😛   😛   😛

කතාව ගැන කිව්වොත්, චිකාගෝවල මොකෙද්දෝ එකෙක් ශිෆ්ටර් කෙනෙක්ව මරලා දානවා. මේ සිද්ධියේදී පැත්තක හිටපු ගෑනු ළමයෙකුත් මැරුම් කනවා. මේ සිද්ධිය ගැන පොලිසියට කිව්වට පොලිසිය යක්කු ගැන විශ්වාස කරන්නේ නැති නිසා, අර ගෑනු ළමයාගේ පෙම්වතා තනියම සිද්ධිය ගැන හොයන්න ගන්නවා. පස්සේ තමයි දැනගන්නේ චිකාගෝ නගරේ පාලනය කරන්නේ යක් පවුල් පහක් බව.

——————-

මේ කතාව ඇත්තටම සුප(ර්)නැචුරල් එපිසෝඩ් එකක් නෙමේ. මේක Bloodlines කියන නමෙන් යෝජනාවුන සුප(ර්)නැචුරල්  spinoff එකේ backdoor pilot එක. මේක දැක්කම සුප(ර්)නැචුරල් රසිකයෝ මොන තරං “සතුටු” වුනාද කිව්වොත් මං හිතන්නේ, මේක තමයි ෂෝඑකේ වැඩියම රසිකයන්ගෙන් බැනුම් අහපු එපිසෝඩ් එක. මේ “අද්විතීය නිර්මාණයට” එල්ලවුණ විචාරකයන්ගේ නොමද “ප්‍රසංශා” මැද්දේ CW එක තීරණය කළා Bloodlines අදහස පස්සේ දොරෙන්ම අකුලා ගන්න. මං හිතන්නේ සුප(ර්)නැචුරල්  නිෂ්පාදකයෝ රසිකයන්ගෙන් කාපු ලොකුම කුණුම තක්කාලි කෑවේ මේ වැඩේට තමයි.  බලලම තීරණය කරන්නකෝ.

——————————-

අධ්‍යක්ෂණය :  රොබට් සිගර් ( Robert Singer)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (  Andrew Dabb)
විකාශනය වුණේ : 2013 අප්‍රේල් 29
මීළග කොටසෙන්:
9.21 King of the Damned
Promo

 

Supernatural (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supernatural S09 Season 9 Complete HDTV 480p x264 (3.3 GB)
Supernatural Season 9 Complete (5.02 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,105 downloadsDownload Supernatural-S09E20.baiscopelk.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,105 downloadsDownload Subtitles42 KB

32 comments

  1. manula pankaja

    thaks!!!!!!!!!!!

  2. manula pankaja

    thanks!!

  3. R.D

    විස්තරේ හැටියටනම් පට්ට වගේ.බලමුකෝ එහෙනම්.බොහෝම ස්තුතියි MDG සහෝ.ඉතිරි 3 ත් ඇදල දාමු.සීසන් 10 බලනකල් ඉවසීමක් නෑ.

  4. උවිදු ඉසුරංග

    Thanx bro. ikmanata S10 E19 ona

  5. devinda

    elz mcn.tawa 3i.10 balagena balagena yanna inne.ummmmmaaaaa....

  6. Sahan

    thankz a lot saho... tava 3iii.... :D

  7. nadeera

    thankz bro.anith 3th polimata dila danna.ethakota 10 digatama balala danna puluwanne.plz a.....

  8. Sampath

    Thanks....

  9. oshan

    Thank you macho mona kunu thakkaliyak unath awlak na super natural nam.

  10. KH7

    Thanks Bro..

  11. Sadis M.

    thanku machoo!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Keshan Wasala

    බලමු එහෙනම් කුණු තක්කාලි ගෙඩියක්වත් ගහන්න පුළුවන් වෙයිද කියලා :D ඔන්න සහෝ සබ් එක ගත්තා ගොඩක් ස්තුතියි තව කොටස් 3 යි :D

  14. sasa

    thanks saho

  15. nalaka

    su 1ta thanks

  16. Kasun Widusha

    ela bro............................

  17. Kushen

    thanks machoooo thawa 3iiii :)

  18. Sadu

    tnkzz saho.thawa thunay.ekath ikmanatama demu api maga balan innawa. b.s

  19. chandika

    ela.... thw 3ii.... kiyannama oni supiri sub oyalage.. mkd e wachana dean ge kraulige e action walt galapenw.. anit ayaget ehemai... elaz

  20. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. nuwan

    ela machan ela

  22. nuwan kanchana

    mama wadinma aasa karana tv series eka thamai supernatural ,,,sub walata gdak pin

  23. ඉසු ඩිපි (Isu DP)

    බලමු මොක්ක්ද මේ වෙනස කියලා.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  24. sajeevi

    thanks

  25. mxcgihan

    සබ් එකට ගොඩක් ස්තුතියි

  26. prabhath

    tanks MDG sAho

  27. yumal

    thanks brother digatama demu

  28. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  30. lashan

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ

  31. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  32. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.