Watch Trailer

The Originals [S02 : E18] |‍ නෙත් දහසක් ඇති රැය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කොහොම කොහොම හරි මං 18 වෙනි එකත් ගෙනාවා. ඔන්න කට්ටියම බලන් හිටියනේ ඩාලියා එනකම්. දැන් ඩාලියා නිව් ඔර්ලින්ස් වලට එනවා. ඒත් යුද්ධයක් පටන්ගන්නේ නෑ. හැබැයි පොඩි පොඩි සටන් වලින් නම් කවදත් වගේ ඉවරයක් නෑ. අනික මේ කොටසෙදී අපි කවදාවත් හිතපු නැති දෙයක් වෙනවා. කවුරුත් දන්නවානේ ක්ලවුස්ගේ වෛරක්කාරයා ම…

The-Originals-s2-2

ඔන්න ඉතින් කොහොම කොහොම හරි මං 18 වෙනි එකත් ගෙනාවා. ඔන්න කට්ටියම බලන් හිටියනේ ඩාලියා එනකම්. දැන් ඩාලියා නිව් ඔර්ලින්ස් වලට එනවා. ඒත් යුද්ධයක් පටන්ගන්නේ නෑ. හැබැයි පොඩි පොඩි සටන් වලින් නම් කවදත් වගේ ඉවරයක් නෑ.

අනික මේ කොටසෙදී අපි කවදාවත් හිතපු නැති දෙයක් වෙනවා. කවුරුත් දන්නවානේ ක්ලවුස්ගේ වෛරක්කාරයා මයිකල් කියලා. ඔන්න දෙන්නම මේ කොටසේ දි ඩාලියාව මරන්න එකතු වෙනවා. ඒත් “ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි”කියන්න වගේ ඉතින් පුරුදු විදියටම ක්ලවුස්ගේ කුරිරු කම එළියට එනවා. ඒක අන්තිමට නවතින්නේ ක්ලවුස් මයිකල්ව සදහටම අවසන් ගමන් යවලා.

ඒත් මේකෙදී අපිට ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා ඇයි ඩාලියා ලොකු සටනක් දෙන්නේ නැත්තේ. අනික ඇය ජොසෆින්ව මරන්නේ ඇයි කියලා. 19 අරං එනකම් අපි ගියා

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

032ea2464f96a172d708b7d800dc465a140e4511 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,556 downloadsDownload 201506071751baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ෂෙනාල් සිල්වා

Subtitles

2,556 downloadsDownload Subtitles27 KB

33 comments

  1. Yenu

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි...............

  2. samee

    Elas macho. Ikmanata meka iwarayak karala damu. Passe wena thawath supiri ekak karanna ganmu. Thnkz

  3. harsha

    18ත් දුන්නා එහෙනම් ස්තූතියි මචෝ ජයවේවා

  4. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  5. රයන් ද සිල්වා

    tnx sahoo sub ekata.....
    ep19 ikmanatama demu....

  6. kavinda

    thxxxx

  7. Stefan Salvatore

    tnxxx sahooo anith tikath ikmanata one.. :D
    kawru nobaluwath api balanawa :3

  8. R@ndi

    Thanks...

  9. Kulanjana Maduranga

    niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. Lahiru

    patta... thanks

  11. R.M Candananda

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි…………… :D Meka Iwarakarala Vampire Diaries Tv ekatat Sub Denna Puluwanda ?

  12. Samee

    thanks machooo...
    sub eca elakiriyatama karala thiyanawa

  13. සුපුන් බුදිධික

    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට..
    දිගටම කටගෙන යමු..

    ජය වේවා !!!

  14. kanushka

    thanks macho

  15. Ravindu

    ela..anik tikat ikmanta demuuuuuuuuu

  16. Macaw

    Let's do it :D

  17. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. me

    Thanks

  19. mihira

    ithuru tikath ikmanta diyanko...

  20. R.M.C

    19 Ikmanata dennakoooooooo

  21. Elderman

    Ko meke ithuru tika denne ndda?

  22. MLS

    THX BRO SUB EKATA ITHURU TIKATH IKMANATA DEMU

  23. kavinda

    aneeee ithuru sub denne nadda

  24. mihira

    wade hodai....eth ithurutika koo,dan kathawath mathaka na.......ehema sub dunnma epa wenwa...

  25. sachintha

    ep19 ta sub danne naddooo....

  26. Reshan

    ko 19.......

  27. Sadis M.

    19t puluwan vidiyata dyan macho! thanku wewa!

  28. Lakshan

    E lamai kollo ituru tika denkn bln inne api...onna commentuwakin ape kollanwa dirimath kala jaya wewa

  29. R.M.C

    Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo... :D

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  31. Rashmi

    tnx for sub

  32. Milinda Sadaruwan

    Thank you bro

  33. Mathew sheron

    Thank you