ඔන්න ඉතින් 17 වෙනි කොටසටත් ආවා. තව ටිකයි. 🙂 හරි ඔන්න ඉතින් කලින් කොටසේ රෙබෙකා මාසෙල් එක්ක ඉද්දී ඇයට ඊවා ගැන දර්ශනයක් පේනවනේ. එතනින් තමා අද කතාව පටන් ගන්නේ. ඉතින් අද කථාවේ වෙන්නේ ඊවාව අල්ල ගෙන එයාව මරලා දාන එක. මේකට ගොඩාක් දෙනෙක් මහන්සි වෙනවා. කොහොමහරි ෆ්රෙයා ක්ලවුස් එක්ක එස්තර්ව හම්බෙන්න යනවා. ඒකෙද…

ඔන්න ඉතින් 17 වෙනි කොටසටත් ආවා. තව ටිකයි. 🙂 හරි ඔන්න ඉතින් කලින් කොටසේ රෙබෙකා මාසෙල් එක්ක ඉද්දී ඇයට ඊවා ගැන දර්ශනයක් පේනවනේ. එතනින් තමා අද කතාව පටන් ගන්නේ. ඉතින් අද කථාවේ වෙන්නේ ඊවාව අල්ල ගෙන එයාව මරලා දාන එක. මේකට ගොඩාක් දෙනෙක් මහන්සි වෙනවා. කොහොමහරි ෆ්රෙයා ක්ලවුස් එක්ක එස්තර්ව හම්බෙන්න යනවා. ඒකෙදි වෙන දෙයකින් ෆ්රෙයා අන්තීමටම එස්තර්ව මරනවා. කොහොමහරි කට්ටියම එකතු වෙලා රෙබෙකව බේරගන්නව. ඔයාලා දන්නවත් ඇතිනේ දැන් වින්සන්ට් ග්‍රිෆිත් ඉන්නවා කියලා. එයා තමා මේ කථාවේ අපි කවුරුත් කියන විදියට “වීරයා.” මොකද මෙයා කරන රඟපෑමෙන් ඊවා රැවටිලා සේරම කියනවා. පස්සේ වින්සන්ට් තමයි ඊවා අල්ල ගත්තු ළමයින් ටිකයි, ඩෙවිනවයි හොයාගන්නේ. අන්තිමට ඊවාව මරන්නේ රෙබෙකා. ඒත් එයා වැඩිමල් කෙනා නෙවෙයි.
කොහොම හරි ෆ්රෙයා එනවනේ කට්ටියට උදව් කරන්න. එන හැටියට නම් පේන්නේ උදව් කරන්න වගේ. ඒත් ඇගේ පරම අභිලාෂය ඒක නෙවෙයි. ඒක බලලම හිතාගන්න. පොඩි ඉඟියකුත් දෙන්නම් කෝ.
“ක්ලවුස් ඇයව විශ්වාස කරන්නේ නෑ නේ “.
ඉතින් ඔය උඩින් දුන්න ඉඟියෙන් පොඩ්ඩක් විතර තේරෙයි වැඩේ මොකක්ද කියලා.:) එහෙනම් 18 එනකම් අපි ගියා. 🙂 කලින් සබ් ටිකත් කොහොමද කියලා Comment කරන්න. 🙂
abf24458cdf22a594302776f15294664f90e04d3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,709 downloadsDownload 201505291912baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙනාල් සිල්වා
Subtitles
23 comments
hasitha
Heshan Weerasinghe
ඔන්න එහෙනම් හා හා පුරා කියල ඉස්සෙල්ලම මම සබ් එක බා ගත්ත.
ගොඩක් ස්තුතියි සහෝ......රයන් ද සිල්වා
sub ekata tnx sahoo.....
ep18 ikmanatama demu....Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
HIRAN
බොහොම ස්තුතියි...!
අනිත් 5ත් ටක්ගලා දෙමු :-) (y)Randi
කමෝන්....
තව ටිකයි.....ආදරය හීනයක්
බෝම ස්තූතියි මචෝ...ඉතුරුවත් දෙන්නෝ....
harsha
ශෙනාල් ගොඩක් ස්තූතියි මචං අපි ගැන දක්වන සැලකිල්ලට මෙන්න බානවා ජයවේවා
MLS
thx bro sub ekata. ithuru tikath ikmanatama denn. gl
Macaw
thank u wewaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Yomal Ravindu
thanks bro..........
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
thanks
Ravindu
ela.. :D thanx.. anik tikat ikmanta demuuuuuuuuuu :D :D
RM.Chandananda
Vampire Diaries Tv Ekataht Sub Dennakoooo.. :D
රොයිලි
බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
me
Thanks
Hirun Anuhas
The Vampire Diaries Ekt Sub Denne Kwdadoooooooooo??????
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rashmi
tnx for sub
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks saho sub ekata....