Watch Trailer

The Originals [S03 : E22] with Sinhala Subtitles | පවුලේ කතාවක තවත් අවසානයක් [සිංහල උපසිරැසි සමඟ]

මාසෙල් කලේ හැම කෙනෙක්වම රවට්ටපු එක. හැම කෙනෙක්ම විශ්වාස කලේ මාසෙල් ඒ සිරම් එක බිව්වේ නෑ කියලා. ජෝෂ් පවා හිතුවෙත් එහෙමයි. ඒත් ඉතින් මාසෙල් කියන්නේ කාගේ කවුද කියලා කට්ටිය දන්නවා ඇතිනේ. වින්සන්ට් ඒක එයාට දුන්නු වෙලාවෙම තමයි එයා ඒක බිලා තියෙන්නේ. බොරුවට රගලා ක්ලවුස්වයි එලයිජාවයි තරහ ගැස්සුවේ එයාට මැරෙන…

The Originals S3P2

මාසෙල් කලේ හැම කෙනෙක්වම රවට්ටපු එක. හැම කෙනෙක්ම විශ්වාස කලේ මාසෙල් ඒ සිරම් එක බිව්වේ නෑ කියලා. ජෝෂ් පවා හිතුවෙත් එහෙමයි. ඒත් ඉතින් මාසෙල් කියන්නේ කාගේ කවුද කියලා කට්ටිය දන්නවා ඇතිනේ. වින්සන්ට් ඒක එයාට දුන්නු වෙලාවෙම තමයි එයා ඒක බිලා තියෙන්නේ. බොරුවට රගලා ක්ලවුස්වයි එලයිජාවයි තරහ ගැස්සුවේ එයාට මැරෙන්න ඕනි නිසා. ඒක අතිසාර්ථක වුණා. වින්සන්ට්, කෙනී, ජෝෂ් හා කෝල්ගේ උදව්වෙන් නිව් ඔර්ලින් හා මුතුන්මිත්තන් අතර තියෙන සම්බන්ධය කඩලා දැම්මා. මේකට මුලික සහය දුන්නේ ඩවීනා. කොහොම කොහොමෙන් හරි ඒ මුතුන්මිත්තන් අහර තියෙන සම්බන්ධය නම් කැඩුවා. මෙතනින් පස්සේ පටන් ගන්නේ මසෙල් කියන මෘගයාගේ කොටස. ඇත්තටම කියනවනම් මට මේ කතාව හරිම කුතුහලයක් ඔය සුපර් හීරෝ කතා වලටත් වඩා. මාසෙල්, ක්ලවුස් මේ හැම කෙනෙක්ගේ පැත්තකින්ම බැලුවහම ඒ හැම කෙනෙක්ම සාධාරණයි. හැම කෙනෙක්ගේම අතින් වරදක් වෙලා තියෙනවා. හැබැයි මාසෙල්ගේ පළිගැනීම නම් දරුණුයි. මෙතනින් මේක සටනක් බවට පෙත්වෙනවා ස්ට්‍රිස්ක් එකේ ඇතුළු, ක්ලවුස්ගේ ගැති වැම්පයර්ලා ඔක්කොම ටික කුදලගෙන මේ මයිකල්සන්ලා ඉන්න බලකොටුවට කඩා වදිනවා. මුලින්ම වෘක විෂ කැවෙන්නේ ෆ්‍රේයාට. ඊටපස්සේ කෝල්ට වගේම එලයිජාට. මේ වෘක විෂට බෙහෙතක් නෑ කියලත් හැමෝම දන්නවා ඇතිනේ. මොකද මේ විෂ හැදිලා තියෙන්නේ වෘක රංචු හතක් එකට එකතු වෙලා.

මේ සටන යන අතරේ රෙබෙකා  ඇවිත් මැදිහත් වෙනවා. ඔව් ඔව් තාම හැඩයි. ඒත් ඉතින් අර ශාපේ තියෙනවා. එයාගේ උත්සහය මාසෙල් එක්ක මේක කතා කරලා විසදගන්න. මේ අතරේ එයා ක්ලවුස් ලවා හැම කෙනෙක්ව එහෙන් අරන් යනවා. ඒත් වියරු වැටුණු වැම්පයර්ලා රොත්ත තාමත් එහෙමමයි.  උන් ටික ඒ බලකොටුව අනිත් පැත්ත ගහනවා. පස්සේ මාසෙල්ට ඕනේ වෙනවා ක්ලවුස්ව නඩු විභාගයකට අරන් ඇවිත් එයාව වැරදිකාරයා කරලා එයාට දඩුවම් කරන්න. නමුත් මෙතන කවුරුවත් නොහිත සැලසුමක් වැඩ කරනවා. ඒත් ක්ලවුස්ට ගෙවන්න වෙන්නේ අර කිනිස්ස පපුව ඇතුලේ තියන් කුණුවෙන්නයි වෙන්නේ. එලයිජා, ෆ්‍රේයා, රෙබෙකා, කෝල් මේ හතරදෙනාටත් තාවකාලිකව මිනි පෙට්ටි වලයි. හෝප් හා හෙයිලි මේ හතර දෙනාවාත් අරන් නිව් ඔර්ලින් වලින් යනවා. දැන් හැමදේම ඒ දෙන්නා අතේ තියෙන්නේ. ප්‍රතිකාර හොයාගන්න ඕනේ. ක්ලවුස්ව බේරගන්න ඕනේ. ඒ ටික බලාගන්න වෙන්නේ හතරවෙනි කතාමාලාවෙන්. එතකන් අද අන්තිම එපිය බලලම ඉන්නකෝ.

අවසාන වශයෙන් කියන්න ඕනා මේක කරන්න කවුරුවත්ම නැති වෙලාවේ මං මේක සමීර චතුරංග සහෝගෙන් ඉල්ලුවහම බෑ නොකියා දුන්නට ස්තුතියි. ඒවගේම මං මේක කලේ ගොඩක් ලොකු එපා වීමකින්, කළකිරීමකින්. මොකද පළවෙනි කතාමාලාව තරම් මේකේ එහෙම්ම ප්‍රතිචාරයක් තියා ආසාවට 1000+ උපසිරැසි බාගත කිරීමක්වත් තිබුණේ නෑ. මං මේක කලේ එක්කෙනෙක් හරි මේක බලනවනේ කියලා හිතාගෙනයි. මට මේක කියන්න,

ඇත්තම කියන්න ,මේ ෂෝ එකේ පළවෙනි කතාමාලාවේ තරම් බාගතකිරීම්වත් නැති වෙන්න හේතුව මේ කතාව ඔයාලට අවුල් ගියාද? නැත්තම් මගේ උපසිරැසි ගුණාත්මක මදි වුණාද? එහෙමත් නැත්තම් අතරමග දෙවැනි කතාමාලවේදි නතර වුන නිසාද? එහෙමත් නැත්තම් මේක විකාශය වෙලා අන්තර්ජාලයට ආපු දවසේ හෝ පස්සේ දවසේ නොදුන්න නිසාද?

මේකත් මතක් කරන්නම්, මිලග ඔක්තෝබර්වල CW නාලිකාවේ අළුත් කතාමාලා වල අළුත් කතාංග පටන් ගත්තට The Originals හා IZombie යන කතාමාලා වල අලුත් අළුත් කතාමාලාවන් විකාශය වෙන්නේ නෑ.මොකද එයාලගේ කාලසටහනේ මේ කතා දෙකම නෑ. සමහරවිට මේ ඔරිජිනල්ස් හතරවෙනි කතාමාලාව The 100 තෙවන කතාමාලාව පටන් ගත්තා වගේ 2017 ජනවාරියේ බොහෝවිට විකාශය වෙන්න පටන් ගනීවි. බයවෙන්න දෙයක් නෑ මේ වෙද්දී නිල වශයෙන් කියලා තියෙන්නේ හතරවෙනි කතාමාලාවක් එනවා කියලා. නමුත් අවාසනාවට තවත් දෙයක් කියලා තියෙනවා. ඒ තමයි කොටස් ප්‍රමාණය 13-16 වගේ වෙන්න අඩු කරලා තියෙනවා. හේතුව නම් දන්නේ නෑ. බොහෝවිට මං ඊලග කතා මලාවට උපසිරැසි කරන එකක් නෑ. ඒ නැති වුණොත් වෙන හොද උපසිරැසිකරුවෙක් උපසිරැසි ලබාදෙයි.

සුපුරුදු පරිදි එහෙනම් මං සමු ගන්නවා. සුපර්නැචුරල් අවසාන කොටසින් බ්‍රහස්පතින්දා දිනයේ හමුවෙමු. හැමෝටම ජයෙන් ජය.!

 

 

The Originals (2013) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HEVC සහ HDTV පිටපත් වලට ගැළපේ

1,800 downloadsDownload The-Originals.S3E22.Baiscopelk.com_.rar24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Season>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,800 downloadsDownload Subtitles24 KB

32 comments

  1. S.K.Ruchiranga

    elam machoo thz sub eketa

  2. දිල්ශාන් සචින්ත(සචී)

    එලම මචන්....කොහොම හරි මේකත් ඉවරවුනානේ....උපසිරසියට ස්තූතියි.

  3. #.RMC

    sub ekata thankss Broooo.
    oyage sub hodai kisima owlak neee....
    godak aya rellata ena super hero tvs balana nisa me wage supiri stoory tyena tvs blanawa aduiii.
    TV channel ekakin poddak pennala naggala dunnot mewath emoma balanawa hoyhoya..
    Jayaweewaaa..............

  4. Mahesh

    Sub ekata ekata godak thanx...
    man hitanne sub download adu wune athara magadi me tv series eka natara wuna nisa wenna ati....

  5. Shadow

    Thanks dear for your subtitles I was enjoying with it . your subtitles are really good , Story was hot and you were little late for giving subtitles may be that's why you got less responds so don't be dispirited &amp; keep it up

  6. kushani sanjula

    Ela Yalu

  7. nuwan

    bohoma sthuthyi api wenuwen karapu sewayata ..

  8. prabath

    thx for sub

  9. Kavindu

    Ado aniwa sub dipn
    Elama kathawa...aniwa karahall...
    Sahotath thanx....

  10. yumal

    ahema awlak na bro uba elaga season akath karapan thankZZZZZZZZZZZ subata

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Kavi

    ado s4 akatath aniwa sub denna saho
    meka pattama kathawak...s3 akath iwara une pattama thanakin ne
    sub dunna brota thnx
    a wagema meke s4 akatath aniwama sub denna

  13. rrandika

    Thanks මචන්............
    ගොඩක් වටිනවා අපි වෙනුවෙන් කැප කරපු කාලයට බොහොම ස්තූතියි!!

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. sajeevi

    සබ් වලට ගොඩක් ස්තූතියි.
    සබ් වල වත් ප්‍රමාදයේ වත් අවුලක් නැහැ.
    සීසන් 3 කතාවේ මැද හරිය කම්මැලියි.

  16. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Kasun jayasundara

    අඩෝ එපා වෙන්නෑ බ්‍රෝ. සුපිරිම කතාවක්. උදව්වක් ඕන උනොත් කියපන් බ්‍රෝ. ෆුල් සප් එක දෙනවා.

  18. chamo

    thanks mcn sub dunnata. oya api wenuwen kalaya hugak kapa kara. oya supiriyata sub dunna. ithiri season 04 eketh mcn ubema sub thama apita one.... jaya wewa.....................

  19. nuwan

    thanx

  20. රයන් ද සිල්වා

    සබ් එකට තුති චාමර සහෝ සීසන් 4 ත් කරමු පුලුවන් හැටියකට
    :) ෴ජය වේවා෴ :)

  21. Kasun Upeksha

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට

  22. Thimila

    machan miketeers season 3 sub daanawada plz

  23. Hiran D

    උපසිරැසියට හා කතාමාලාවම සම්පුර්ණ කරපු එකට බොහොම ස්තුතියි..!!
    ප්‍රතිචාර අඩුවෙන්න මාලාවේ අවුලක්වත්, ඔයාගේ උපසිරැසියේ වත් අවුලක් තිබුනේ නෑහ්.
    ඉතා හොඳ ගුණවත් ලෙස උපසිරැසි තිබුනා, B-) විටෙක මට නම් time line වල අවුලක් තිබුනා x265 size අඩුම කොපිය බාන නිසා, :-( ඒවා software එකෙන් හදාගෙන බැලුවා. :-)
    ඒකත් ඔයාගේ වැරැද්දක් නෙමේ. අනික උපසිරැසිකරනයේදී වැරදි සිදුවෙන්න පුලුවන්. එහෙම වත් ඔයා දීපු උපසිරැසියේ වැරදි තිබුනෙ නෑ. මං ආසාවෙන් බලපු කතාමාලාවක්. Vampire diaries එක්ක සම්බන්ධ නිසා ආසාවෙන් බැලුවා.
    බොහොම ස්තුතියි නැවතත්.
    තව තවත් උපසිරැසි කරන්න හා ඔයාගේ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!
    ජය වේවා......!!

  24. Klaus mickelson

    Mcn ube sub niyamai bn.patan gaththa vade ath harala dana kenek wenna epa.season 4 akatath sub diyan mcn..thank you very much chamara..me story aken apita ganna puluwan dewal godak tyanawa.me wage adarshamath kathawa apita asawen balanna salssawapu ubata pin.me kathawa vinasha krala danna epa..season 4 akata sub dapan mcn.

    Kathawe wath ube wath aulak na.minissunge aulak tyenne.hoda dewal minissu gannawa adui.mn balapu hodama tv serious aka.prison brake,GOT walata vada meka niyamai bn mta nam...thnx chamara..we hope about you..

  25. amio

    අඩේ අලුත් එකටත් සබ් දාහන්...................උබේ සබ් හොඳයි.

  26. udeshika

    may wenakam may kata wata sub dunna hema kennyktama thank u so much . man ada tamai katawa balanna patan gatty . hugak dennyk may kata wa hodai kiuwa . new season aka awatho pls sub dennawa da yalu . thank u ur service once aging ***************

    1. Mathew sheron

      Thank you...

  27. chathuranga madushan

    මුලු සීසන් එකටම සබ් දුන්නට බොහොම ස්තූතී සහෝ.....
    කතාව ආසාවෙන් බැලුවෙ ඔයාගෙ සබ් නිසා....
    ජය වේවා!!!

  28. Milinda Sadaruwan

    thank you bro

  29. Mathew sheron

    Thank you

  30. shanaka

    thank you for sub bro......

  31. @@*Aruna*@@

    Vampier Diaries.......... Season 01 idan sub danna... puluwannam... godak denek innawa balnna bro.. puluwannam.. elama...