ලූෂියන්ගේ අවසානයත් එක්ක ඩවීනාගේ මරණයත් සිද්දවුනා. ලූෂියන් මැරෙද්දි පවා කිව්වේ මේ හෙළිදරව් වේවි එන අනාවැකිය ඇත්තක්ම වෙනවා. ඒක නම් නතර කරන්න බැහැ කියලා. එයා හරි. ඩවීනාගේ මරණයත් එක්ක මයිකල්සන් පවුල කරගත්තේ යුධ ප්‍රකාශ කළා හා සමාන දෙයක්. මාසෙල් ඉන්නේ පුදුමාකාර කේන්තියෙන්. ඒ ඉන්න අතරේ තමයි වින්සන්ට් අර…

ලූෂියන්ගේ අවසානයත් එක්ක ඩවීනාගේ මරණයත් සිද්දවුනා. ලූෂියන් මැරෙද්දි පවා කිව්වේ මේ හෙළිදරව් වේවි එන අනාවැකිය ඇත්තක්ම වෙනවා. ඒක නම් නතර කරන්න බැහැ කියලා. එයා හරි. ඩවීනාගේ මරණයත් එක්ක මයිකල්සන් පවුල කරගත්තේ යුධ ප්‍රකාශ කළා හා සමාන දෙයක්. මාසෙල් ඉන්නේ පුදුමාකාර කේන්තියෙන්. ඒ ඉන්න අතරේ තමයි වින්සන්ට් අර සිරම් එක දුන්නෙත්. මාසෙල්ට හොදාකාරවම ඕනේ කරන්නේ පළිගන්න. ඒකට සුපුරුදු පරිදි එයාට ඕනේ කරන්නේ මැරෙන්න. මැරිලා ආයේ අර හිතාගන්නවත් බැරි විදිහට අනාවැකියේ කියන මෘගයා බවට පත්වෙන්න. බලලම ඉන්නකෝ.
මං සුපර්නැචුරල් වලදී කිව්වනේ ඇයි සබ් ප්‍රමාද වුණේ කියලා. අනික මේ සබ දෙපාරක් කොටන්න වුනා. මොකද විනාඩි 20 ක විතර ලයින් වගයක් කර කර ඉන්න අතරේ කරන්ට් ගියා. ඒ එද්දී ෆයිල් එකට හානි වෙලා ආයේ මුල ඉදන් කොටන්න වුනා. අන්තිම එපියෙන් ඉක්මණින්ම හමුවෙමු. ජය.!
HEVC සහ HD පිටපත් වලට මෙම උපසිරසි ගැළපේ
1,637 downloadsDownload The.Originals.S03E21.Baiscopelk.com_.rar46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
chamo
S.K.Ruchiranga
elma thz machoo sub ekata
rrandika
Thanks Bro!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajeevi
Thanks
kushani sanjula
Elzzz Yalu Anikath Ikmntma Damu
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
yumal
thankzzzzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro. enakan balan hitiye