හොඳයි යාලුවනේ මමත් ඔන්න TV series එකකට අත ගැහුවා.මම දන්නේ නැහැ මේක කාටවත් මග හැරුනේ කොහොමද කියලා.මේක 2008 ඉඳන් 2013 වෙනකම් ඇදී ගිය imdb අගය දැනටත් 8.5 ක් ලබාගෙන තියන විද්‍යාත්මක අභිරහස් කතා මාලාවක් .මේක Drama ,Mystery ,Sci-Fi ඝනයට තමයි වර්ග කරලා තියෙන්නේ.මේකට තිබුන ජනප්රියතාවය හිතාගන්න පුළුවන්නේ තව…

හොඳයි යාලුවනේ මමත් ඔන්න TV series එකකට අත ගැහුවා.මම දන්නේ නැහැ මේක කාටවත් මග හැරුනේ කොහොමද කියලා.මේක 2008 ඉඳන් 2013 වෙනකම් ඇදී ගිය imdb අගය දැනටත් 8.5 ක් ලබාගෙන තියන විද්‍යාත්මක අභිරහස් කතා මාලාවක් .මේක Drama ,Mystery ,Sci-Fi ඝනයට තමයි වර්ග කරලා තියෙන්නේ.මේකට තිබුන ජනප්රියතාවය හිතාගන්න පුළුවන්නේ තවමත් එයට තියන imdb අගයෙන්.
මේකේ මුලික කතාව වෙන්නේ අතිශ්‍රෙෂ්ට ආචාර්යවරයෙක් සහ ඔහුගේ සොයා ගැනීම් වැනි දේවලුයි.මෙහි පළමු E01හි සිදුවන්නේ ඔහුගේ විද්‍යාත්මක සොයාගැනීම් වැරැදි ලෙස භාවිතා කල අවස්ථාවක්.මෙතැනදී මේ ආචාර්යවරයා ඉන්නේ මානසික රෝහලක.ඊතින් මෙතනදී මෙම ආචාරයවරයාගේ පුතාවත් මේකට සම්බන්ධ වෙනවා.ඔබලා මේක බැලුවොත් වැටහෙයි මේ පුතා ගේත් යම් විශේෂයක් තියනවා කියලා.මේ කතා මාලාවේ යම් තැනක සමාන්තර ලෝක වැනි දේවල් ගැනත් කියා වෙනවා.විද්‍යාත්මක සහ විද්‍යාත්මක නොවන අභිරහස් දේවල් වලට කැමති අයට ගොඩක් හොඳ කතා මාලාවක් මේක.
මේකේ ප්‍රධාන නිළිය Anna Torv fringe හි රගපෑම වෙනුවෙන් 4 වතාවක් හොඳම නිලියට හිමි Saturn Award සම්මානය ලබාගෙන තියනවා.තව Joshua Jackson, Jasika Nicole වගේ අයත් මේකට දායකත්වය දෙනවා. දැන් ඇති බලලා comment එකකුත් දාන්නකෝ.ඒක සතුටක්.ජය වේවා එහෙනම්.
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,949 downloadsDownload Fringe-S01-E01.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගාල්ලගේ දිනේෂ්
Subtitles
68 comments
Chiran Madusanka Subasinghe
Charith
Superb bro! THANKS!!!!!!!!!!
Kavindu
Wow
Kasun Widusha
ela mcn mm mekata sub kawada hari dai kiyala hithuwa,Fring mm aasama kathawak tnx mcn digatama diyan, House.M.D ,Once Upon a Time ,Smallville ,Dexter mewwata sub dammanam supiri
kumaraya
MEKA PARANAI.. ETH PATTA SERIES EKAK. THANXXXX BRO...
nishadi wickrama
tnx
Gayan Lahiru
tnx kollo ....
Kasun Widusha
Nawaththan nethuwa digatama sub diyan mcn,,,,,,,,ela tnx aa
DCD Weerawardhana
Thanks Bro... :-) Ikmanata ithuru kotasuth denna. :-)
Kathaavey seasons 5ma denney mey torrent ekenda? Seasons 5ma download karagena thiyaaganna beluvey.Harshana Ranatunga
පට්ට්ට්ට්ට්ටම සීරීස් එකක්. මමනම් බලලා ඉවරයි. අනිත් අයටත් බලන්න සීරීස් එකටම සබ් දෙන්න දිගටම...
ජය...!!!pradeep
thanx bro!! digatama sub denna.
Eranga Sandaruwan
දෑනට බල බල යන කතා ඔක්කෝම ඉවර වේගෙන යන එකේ අලුත් කතාවක් පටන් ගන්න එකනම් නියමයි.. කියලා වෑඩක් නෑ.. ඒත් පුතෝ මේකේ සීසන් පහක් තියෙනෝ.. එපිසොයිඩ් 20 වඩා තියෙනෝ එකක අන්තිම එක අරුනාම.. උඹට ලේසි වෙන්නේ නෑ ඕක ඉවර කරන්න.
උප සිරැසියට බෝම ස්තූතියි.. ඔක්කෝටම ඉක්මනට සබ් දෙන්න වාසනාව ධෛර්ය ලෑබේවා.. ජය වේවා...
ගාල්ලගේ දිනේශ්
සිරා සිද්දිය මචන්.අපි දෙන්නෙක් හවුලේ ගේම ගහනවා.
dhanudhka
maru ela macho.mama season 5ma beluwa..sub dena nisa ai balanawa.....
udara
niyamay machoo sab ekata thnx
Gayan Chamila
umbala kawadaawath vishwasa karana ekak ne eththatama meka thamai aarambaya hemadekama, mama film walata ebbehi wune me tv seris eka handa awurudu gaanak site eken film siya gaanak download kalath ada tamai comment 1k daanne.. keep going brothers... best of luck....
Sanath Perera
එලම තමා බන්...
සුපිරි කතා මාලාවක් වගේ...
මෙකට දිගටම සබ් දියන් බන්...
ජයෙන් ජය...Keshan Wasala
එල එල සහෝ ඔන්න මමත් මේ කතාව බලන්න එකතු උනා :D දිගටම දෙමු .. බොහොම ස්තුතියි ! ජය වේවා !!!
sudarshana
thanks bro..iiii
Ravi
Thnq mchn patta
Shashika Dilhara
අඩෝ නියමයි අලුත් එකක්. මේ දවස්වල බලන්න එකක් නැතුව හිටියෙ
නියමයි :දිනේශ්: අයියා මේ ටික ඉක්මනට දෙමු මග නවත්තන්න එපා දිගටම යමු හොදේ........!kasun
niamai meka digatama abei neda ehm hodai.......digata denna thnaks
Dhanushka
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
yumal
digatama karagena yaaaaaaaaaan
දුලාජ් මංජුල
thanq mcn hadiweemen kathawa hodai kiyala hithuna onna dowload wenawa ehenam.balala commentuwak dannamko ....... thanq machoooooooooooo
චතුර බුද්ධි
අඩෝ පට්ටම පට්ට මචන්.මෙච්චර කාලෙකට බලපු හොඳම සීරිස් එකක්.. සිංහල සබ් එක්ක ආපහු බලනවා.. දිගටම දෙන්න...
nish
ela ela machn digatama demu :D :D
Piya de Silva
ela machan...... thanx
me
Thanks
Praneeth
බලන්න ටීවී සිරිස් එකක් නැතුව හිටියේ. එල මචන්. දිගටම දෙන්න ඕන ඕන මග නවත්තන්නේ නැතිව හොදේ. ස්තුතියි....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Tharindu_Rukshan_Perera
නියම වැඩක් දිගටම කරගෙන යමු
praneeth madu
tnx bro
අමා
නියමයි සහෝ... දිගටම කරගෙන යමු
ජයෙන් ජයම වේවා!!!!!
dishan madu
series eka tibunath sub nethiwa hitiye niyamaaaaaaaaaaaaaaaaaaaaaaay sho digatama karagena yamu good luk.......!!!!!
tharindu
ඇයි Blu-ray ඇවිත් තියෙද්දි HDTV වලට උපසිරස දාන්නෙ ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
Rasindu Perera
සුපිරි කතාවක්...මාත් බල බල හිටියේ කවද මේකට සබ් දෙයිද කියලා..
නියමයි....සබ් එකට තැන්ක්ස්...
දිගටම දෙන්න...Udara Damith B\K
නියමයි … දිගටම කරගෙන යමු.........
Sanindu Lakkitha
Sirawatama Thnx saho.. meke palawene series ekama beluwa.. et sub ekak netuwa tikak aul wage nisa akametten unat balana eka newettuwa. Man balapu hodama tv series ekak bn meka. Et saho meke season 5k tiye.. kohomahari 5ma denan shaktiya dairya lebewa kiyala orartana karanawa.. digatama sub denna.. godak luck saho... thnx again..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
maduranga
patta siris eka ban
goda kaakekata kalin season 2k baluwa sab natuewama .dan kohomahari aai gannawa
Sajith Anthony
අලුත් එකක් අනිවා බලනව.
දිගටම සබ් එක දෙන්න
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !tharindu madushanka
mcn mama phone akan balanna.. maka wena copys walatat sub match wena akak danta plz.
රොයිලි
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රණීත් චින්තක
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
කතාව නම් බලලා තියෙනවා. ඒත් ගොඩක් කාලෙකට කලින් බැලුවේ.
දැන් නම් ගොඩක් තැන් මතකත් නෑ.
සිංහල සබ් දෙන එකේ ආපහු සැරයක් බලන්න පටන් ගන්න ඕනේ.
එහෙනං දිගටම දීගෙන යමු.
ජය වේවා !!!ධනුක
සුපිරි බං ..ඔක්කොම දියන් හොදේ
Isuru Sky
Niyamai brother...thnks.pattama serious 1k..okkotma sub demu.
Sanjaya
Patta Saho....
sameera
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !lakshitha Mathngadeera
thnx saho sub 1te :D
ගාල්ලගේ දිනේශ්
COMMENTS වලට ස්තුතියි යාලුවනේ..
dasun
season 2 eka dennedda saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ThankQ bro Digata sub demu.