Watch Trailer

The Outsider (2020– ) [S01 : E05] Sinhala Subtitles | ආහාරය ශෝකය වුන බුගිමෑන් [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම අද ඕගොල්ලන්ට පුළුවන් තරම් ඉක්මනටම අරගෙන ආවේ The Outsider කතා මාලාවේ පස් වන කතාවයි. ඉතින් මේක තිරගත වෙන්න තිබුනේ 2020/02/02 වන දවසේ. බැලු බැල්මට නිකුත් වෙන දවසෙත් පොඩි විශේෂත්වයකුත් පෙන්න ඇති 🙂 එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු ගිය සතියේ මොකක්ද වුනේ කියල පොඩි සාරාංශයක් විදියට. පසුගිය සත…

ආයුබෝවන් හැමෝටම අද ඕගොල්ලන්ට පුළුවන් තරම් ඉක්මනටම අරගෙන ආවේ The Outsider කතා මාලාවේ පස් වන කතාවයි. ඉතින් මේක තිරගත වෙන්න තිබුනේ 2020/02/02 වන දවසේ. බැලු බැල්මට නිකුත් වෙන දවසෙත් පොඩි විශේෂත්වයකුත් පෙන්න ඇති 🙂 එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු ගිය සතියේ මොකක්ද වුනේ කියල පොඩි සාරාංශයක් විදියට.

පසුගිය සතියෙන්….

ගිය සතියේ කතාවෙන් අපිට දකින්න ලැබුණා හෝලි ගිබ්නි මේ වැඩේට බැහැලාම වැඩ කරනවා කියල. ඒ කියන්නේ එයා ගොඩක් මහන්සි වෙනවා දකින්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ්ට යුක්තිය ඉටු කරන්න. ඒ වගේම හෝලි හොයාගන්නවා ටෙරී ගේ නඩුවට අතිශයින්ම සමාන වූ තවත් නඩු දෙකක්. ඒගොල්ලන්ගේ නම් කිව්වොත් එක්කෙනෙක් හීත් ෆොස්ටර් ලෙසත් අනිත් කෙනා මාරියා කනේල්ස් ලෙස හදුනා ගන්න පුළුවන්. මේ දෙන්නගෙන් හීත් කියන කෙනා හිරේදී තමන්ම දිවි නසා ගත්තා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට දිගටම දැක බලාගන්න පුළුවන් දෙයක් තමා පොලිස් පරීක්ෂකයෙක් වෙන ජැක් ගොවිපල බලන්න ගිය අවස්ථාවේ කාගේ හරි අතකට යටත් වෙන බවක්. එයා ජැක් ගෙන් එක එක වැඩ කර ගන්නවත් ගිය එපියෙන් බලා ගන්න පුළුවන් වුනා.එහෙනම් අපි දැන් බලමු මේ සතියේ මොකක්ද වෙන්නේ කියල

මේ සතියේ එපියෙන්….

අපිට බලාගන්න පුළුවන් හෝලි තවදුටත් විමර්ශන කටයුතු වල දිගටම නිරත වෙමින් නඩුවට සාක්ෂි බොහොමයක් රැස් කරන බවක්. ඒ කියන්නේ මෙයා සැක කරන්නේ මේක කරලා තියෙන්නේ ටෙරී මේට්ලන්ඩ් හෝ අනෙක් කිසිවෙනෙකුත් අතින් නොවන බවත් මේක කලේ එල් කොකෝ නම් යක්ෂයෙක් විසින් බවයි. මෙයාව හදුන්වන්නේ බුගිමෑන් කියල. සරලව කිව්වොත් බුගීමෑන් කියල කියන්නේ පොඩි ළමයින්ට පොඩි කලේ කියන කතාවක්. ඒ කියන්නේ ඒ ළමයි වැරදියට හොද නැති විදියට හැසිරනොත් මෙයා ඇවිල්ල ඒ ළමයින්ව කනවා කියල. මිත්‍යා කතාවක් උනත් හෝලි සැක කරන්නේ මේක තව දුරටත් මිත්‍යාවක් නොවන බවයි.

එහෙනම් ඉතුරු ටික මේක බලලම දැන ගන්න කියල මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලගේ අදහසත් පහලින් ලියල යන්න කියල මම කියනවා. එහෙනම් ඊලග එපියෙන් හම්බෙනකන් ඔබට සුභ දවසක්. ජය වේවා.

කොටසේ නම – Tear-Drinker
විකාශය වූ දිනය – 2020/02/02
ඊලග කොටසේ නම – The One About the Yiddish Vampire
විකාශය වීමට නියමිත දිනය – 2020/02/09

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,977 downloadsDownload The-Outsider-S01-E05.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රිවිඳු හිරන්‍ය රත්නායක

Subtitles

3,977 downloadsDownload Subtitles25 KB

15 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. Suranjan

    Thanks machan......jayawewa......!

  4. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  5. D.Chamara

    bohoma sthuthi sahoo

  6. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa...........!!!!!!!!!!!!!!!!

    1. Malaka prasad

      මචන් රවිදු මොකද බන් ඊලග සබ් එක පරක්කු වෙන්නෙ...

  7. suranuwan

    thanks...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nish_neymar

    E06 එකේ සබ් ඕන එපිය දාලා ගොඩක් දවස්

  10. manjularathayake

    බොහොම ස්තූතියි.. Episode 6 7 8 released
    Subtitles ඕන

  11. Suranjan

    Thanks jayawewa.....!

  12. Isuru Upendra

    නියමයි මල්ලි සීරීස් එක. සබ් එකත් හොදටම තියෙනවා.
    ජය වේවා!!

  13. chinthaka.max4

    thankx machan

  14. Ravindra

    Thanks