Watch Trailer

The Outsider (2020– ) [S01 : E06] Sinhala Subtitles | හෝලිගේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, අද ඉතින් සබ් එක ගෙනාවේ ටිකක් විතර පරක්කු වෙලා. ටිකක් කිව්වට ගොඩක් වගේ තමයි. මොකද කිව්වොත් ගොඩක්ම අසනීප තත්වයෙන් තමයි පසුවුනේ. මේ සබ් එකත් හැදුවේ එහෙම්ම තමයි. ඉතින් චාමර සම්පත් සහෝ ගේ නොකඩවා කරන මතක් කිරීම් මැද මෙන්න මේ විදියට ඕගොල්ලන්ට අද මේ ගේන්නේ The Outsider කතාමාලාවේ හය වන කතාව…

ආයුබෝවන් හැමෝටම, අද ඉතින් සබ් එක ගෙනාවේ ටිකක් විතර පරක්කු වෙලා. ටිකක් කිව්වට ගොඩක් වගේ තමයි. මොකද කිව්වොත් ගොඩක්ම අසනීප තත්වයෙන් තමයි පසුවුනේ. මේ සබ් එකත් හැදුවේ එහෙම්ම තමයි. ඉතින් චාමර සම්පත් සහෝ ගේ නොකඩවා කරන මතක් කිරීම් මැද මෙන්න මේ විදියට ඕගොල්ලන්ට අද මේ ගේන්නේ The Outsider කතාමාලාවේ හය වන කතාවයි. මේ වෙනකොට හත්වන කතා මාලාව නිකුත් වෙලා තියෙන හින්දත් එකත් ඉක්මනටම ගේන්නම් කියල මන් මේ ගමන් කියන්නම්. එහෙනම් අපි දැන් මේ කතාවේ මේ කොටසේදී හා ගිය සතියේ මොකක්ද වෙන්නේ කියල සාරාංශයක් විදියට මේ විදියට බලමු.

පසුගිය සතියෙන්…

ගිය සතියේ අපිට දැක ගන්න පුළුවන් වුනා ට්‍රේසි පවල් නම් කෙනා මිය යනවා, ඇත්තටම මේකේ ඉන්න යම් කිසි කෙනෙක් විසින් මිනිස්සුන්ට කියල එක එක වැඩ කරවා ගන්නවා බලා ගන්න පුළුවන්. වැඩ කිව්වට එසේ මෙසේ වැඩ නෙමෙයි මිනිස්සු මරණ ඒවා වගේ දේවල් තම මේ කෙනා විසින් එක එක මිනිස්සුන්ට කියල කරවා ගන්නේ. මේකෙදි අපිට බලාගන්න පුළුවන් වුනා ජැක් එහෙමත් මෙයාගේ යටතට වැටිලා ඉන්නවා. කොටින්ම කිව්වොත් නිකන් වහල්ලෙක් වගේ. මේ එපියේ අපිට හෝලි බොහොමයක් තොරතුරු හොයා ගෙන ඒවා හොලිට මේ වැඩේ භාර දුන්නු අයට ඔක්කොම විස්තර ඇතුව කියන්න රැස්වීමක් සංවිධානය වෙනවා දැක බලා ගන්න එහෙමත් පුළුවන් වුනා.එහෙනම් අපි ඉක්මනටම බලමු මේ එපියෙන් පොඩි සාරාංශයක් මොකෝ වෙන්නේ කියල.

මෙම සතියේ කොටසෙන්…

මේ සතියේ අපිට බලාගන්න පුළුවන් වෙනවා හෝලි චර්කි නගරයට ඇවිල්ල අනිත් අය සමග හමුවීම කරනවා. මෙම හමුවීමට ග්ලෝරි, ජීනි, රැල්ෆ් ඇතුළු ඔක්කොම එනවා. ඉතින් මෙම හමුවීමේදී මෙගොල්ලනට අහන්න ලැබෙන්නේ හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නැති දෙයක් හොලිගෙන්. ඒ එල් කුකෝ ගැන කියල කියන්න පුළුවන්.

එහෙනම් ඕගොල්ලෝ මේකේ ත්‍රාසය, කුතුහලය බලලම ගන්න කියල ඉල්ලලා සිටිනවා. එහෙනම් තව ඔය පහල මතක ඇතුව ඔයාලගේ comment එකක් දාල යන්න කියල ඉල්ලනවා. එසේ නම් ඊලග උපසිරසියෙන් හම්බෙනකම් ඔබට සුභ දවසක්. ජය වේවා.

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,104 downloadsDownload The-Outsider-S01-E06.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,104 downloadsDownload Subtitles29 KB

51 comments

  1. Naveen Rangana

    Thanks for Subtitle.........
    Jayawewa..........!!!!!!!!!!!!!

  2. Suranjan

    Thanks jayawewa........!

  3. Nish_neymar

    ස්තූතී බ්‍රෝ. සබ් එක කලින් දාන්න. පරක්කුයි නේ.අපි බලන් ඉන්නවා

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. ajith fernando

    GOOD WORK MALLI. THANKS!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. ASK

    එත් බැලුව මොකො මෙච්චර සබ් එක පරක්කු කියල බන්. නිකමට වගෙ හිතුන උනවත් අරගෙනද කියල. මොනව උනත් අස්නීප තත්වෙ ඉදල මෙ සබ් එක ඩුන්නට ගොඩක් ස්තූතියි මචන්. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව මචන් උබට..

  7. Massanka

    Thnx bn sub 1ta...
    Get well soon :-)

  8. suranuwan

    thanks.........

  9. samakumara

    sub eka time line galapenne naha, please check
    thanx

  10. Chamaradil

    sub eka poddak match wennane.............link ekata

  11. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    -තෙරැවන් සරණයි-

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. dmaxibba

    e07 sub eka ikmanata danna.parakku wenna epa.e08 enna lagaine.

    1. Yooo

      අනිත් episode ටිකටත් සබ් ඉක්මනින් දාන්න... එපි 9 ත් අවා...පරක්කු වෙන්න එපා..තැන්ක්ස්..❤️❤️

  14. ranga12Er

    සහො 7 සබ් එක දාපන්කො.

  15. Anonymous

    epi 7 & epi 8 sub dannako

  16. asanka

    7,8 sub dapn macho

  17. sandun

    machan anith ewa tikath ikmanata danna thanks

  18. ක්‍රිශා

    හුගාක් ස්තුතියි .7 සහා 8 ට සබ් ටයිටල්ස් දෙන්න ප්ලීස්

  19. Anonymous

    ..

  20. Anonymous

    අනිත් episode ටිකටත් සබ් ඉක්මනින් දාන්න... එපි 9 ත් අවා...පරක්කු වෙන්න එපා..තැන්ක්ස්..❤️❤️

  21. Anonymous

    Anith tikath ikmnata dennako bro... thankx...

  22. Anonymous

    Thanks.. e wagema 7,8 & 9 sub tika ikmanta denna bro....

  23. DTM

    thank you bro, ithuru epi tikatath sub denna ikmanata

  24. Anonymous

    7, 8 ,9

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. pradeep

      saho oya me sub eke ithuru tika karannako plz..

  26. Kasunbusune

    මොකද්ද බන් අනිත් එපියෙ සබ් දීපන්කෝ...

  27. sandun

    sahota thama saneepa naththam wena kenek wath sub eka aran karoth narakada

    1. supunlc

      ow bn

    2. Kasunbusune

      Aparade bn download kare kathawa..ubala mulin sub denawada nadda kiyla balala api season download karanawa.. anthimata maga sub dena eka nawaththuwama...api anatha weno..balanna deyakuth na..bageta balala..

  28. dasunsameera

    anith tika danma dannadda bro dannam kathawath epawenawa

  29. pradeep

    ai ban me sub denne naththe???

    1. Kasunbusune

      Aparade bn download kare kathawa..ubala mulin sub denawada nadda kiyla balala api season download karanawa.. anthimata maga sub dena eka nawaththuwama...api anatha weno..balanna deyakuth na..bageta balala..

    2. pradeep

      ekane bro mehemaunama epa wenawa

  30. Anonymous

    the outsider 10 episode eka dakwa awith subs ikmanin denna labewa kiyala wish karanawa

  31. Anonymous

    කෝ අනික් එපි වල සබ්...? අපිව අතරමන් කරන්න එපා සහෝ..

  32. ranga12Er

    වැඩේනම් අවුල් මචං.උබල අඩුම රිප්ලයි එකක්වත් නෑ.

  33. sanunh

    Ai ban sub dennathhe...

  34. Chandimanirmalhg

    Sub onama tv series ekak bro meka..

  35. Supun

    Koo bn ithuruwa.

  36. vimukthi667

    sub karana eka natharakarala wage neda?? aparade niyana series eka

  37. nimwsh53

    upasirasi walata bohoma sthuthi jaya..

  38. shehan123

    niyamai bro thanks..

  39. sandun512

    mchan wadak karanawanam hariyata karanna one me wadawalin baiscopelk ekath nondy wenawa dan masa dekakata kittui thama na 7 weni epi eke sub eka mokakda bro???

  40. තමන්නා

    මුට කොරෝනාවත් හැදුනද?

  41. Suranjan

    Thanks jayawewa.....!

  42. Isuru Upendra

    නියමයි මල්ලි සීරීස් එක. සබ් එකත් හොදටම තියෙනවා.
    ජය වේවා!!

  43. chinthaka.max4

    thankx machan

  44. sidath_vimu

    thanks saho

  45. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.