The Pacific එකේ පළවෙනි කොටසේ උන දේ හැමෝටම මතකයි නේ. හරි කමක් නැහැ අමතක උන අය ඉන්නව නම් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. ජපන්නු ඇමරිකාවේ සැපයුම් නැව් වලට පහර දෙන්න පැසිෆික් සයුරේ ග්වාඩකැනල් නම් දිවයිනේ හදා ගත්තු ගුවන් තොටුපොලක් ආක්‍රමණය කිරීමට පළවෙනි මැරීන් සේනාංකය ග්වාඩකැනල් වලට ගොඩ බැස්ස හැටි, ඇමරිකානු නාව…

The Pacific එකේ පළවෙනි කොටසේ උන දේ හැමෝටම මතකයි නේ. හරි කමක් නැහැ අමතක උන අය ඉන්නව නම් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. ජපන්නු ඇමරිකාවේ සැපයුම් නැව් වලට පහර දෙන්න පැසිෆික් සයුරේ ග්වාඩකැනල් නම් දිවයිනේ හදා ගත්තු ගුවන් තොටුපොලක් ආක්‍රමණය කිරීමට පළවෙනි මැරීන් සේනාංකය ග්වාඩකැනල් වලට ගොඩ බැස්ස හැටි, ඇමරිකානු නාවික හමුදාවට ජපන් නාවික හමුදා ප්‍රහාර නිසා පසු බසින්න උන හැටිත්, මේ නිසා මැරීන් බළකාය උණ්ඩ, ආහාර හා වෛද්‍ය උපකරණ හිග වී දූපත තුල හුදකලා වුන හැටිත් කට්ටියට මතකයි නේ.
ඒ වගේම මැරීන් බළකාය ජපනුන්ගේ රාත්‍රී ආක්‍රමණයක් සාර්ථකව මැඩලූ හැටි සහ 1වන මැරීන් සේනාංකයට ආධාර පිනිස කර්නල් චෙස්ටි පුලර්ගේ නායකත්වයෙන් යුත් 7වන මැරීන් බළකාය ග්වාඩකැනල් වලට ගොඩ බැස්ස හැටි තමයි පසුගිය කොටසේ තිබුනේ.
ඉතින් මේ කොටසේ තියෙන්නේ ආධාරක සේනාංක විදිහට ගොඩ බැස්ස 7වන මැරීන් බළකාය ගැනයි. ඒ වගේම මේ කොටස තුල 1 වන මැරීන් බළකාය කරන අපූරු කොල්ලයක් සහ ලෙකීට පීචස් කියලා අලුත් කාඩ් එකක් වැදෙන සිදුවීමකුත් වෙනවා. මෙහි අවසානයේ විශාල ජපන් සේනාංකය සමග සටන් කිරීමට මැරීන් බළකායට සිදු වෙනවා. මෙතනදි සාර්ජන් ජෝන් බැසිලෝන් සටනේදී සිදු කරන අසාමාන්යක වීර ක්‍රියාවක් නිසා කර්නල් චෙස්ටි පුලර් එයාව ගෞරව පදක්කමක් සදහා නිර්දේශ කරනවා. ඒ වගේම ජෝන් බැසිලෝන්ට තරමක් දුක්මුසු අත්දැකීමකටත් මුහුණ දීමට සිදු වෙනවා. අවසානයේ මෙම දූපත තුල සටන කෙළවර කරපු මැරීන් බළකාය ආපහු නැව් නගින හැටි තමා මේ කොටසේ දකින්න ලැබෙන්නේ. ඉතින් කට්ටියම මේක බලලා රසවිදින්නකෝ 😀

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.
“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “
12,962 downloadsDownload The.Pacific-BR-E02.zip103 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
45 comments
hh
lasidu
ජය වේවා ඉක්මනට දුන්න එකට පින්
ccnp
thanks
Praveen
Meka bluray walata update karannako. Hama ekama keala teadiwat poddak salakala update karanna. Please aparada natham
elakiri
එල එල මචං සුපිරි
was
මැක්සා කතාව ඊයේ පළමු එක බැලුවා... ජය
uda
නියමයි වැඩේ...
කොල්ලා එක දිගට දීලා අහවරක් කරන්ඩ යන්නේ එහෙනම් :D
බැණුම් නෑ, හිත් රිදවීම් නෑ, අමනාපවීම් නෑ, වැඩේ මරු ආහ්!
ජය!shani
thanks
Dina
bohma thanx machan pin..api wenuwen mahansi wela mewa karanawata ubata monawa kiyannada manda wena
rusuru | රුසිරු
බොහොම තුති සහෝ දිගටම සබ් දෙන්න
quik
thnxxxxxxxxxx
akila
ජය වේවා මචෝ
Isuru
elazzzz thxzzzzzzz
kalinga
නියමයි මචෝ සුපිරි කතාව :)
pubudu
downloading thxx
mudiya / මුදියා
මරු මරු.පුළුවන් තරම් ඉක්මනට දීල ඉවර කරපන් මචං.සුපිරියි වැඩේ.ජයවේවා.බොහෝ................ම ස්තූතියි...!
dj
සුපිරි කතාව මචං
ositha
ela ela machan thankssss
chamila
Comment damima natara kirimata hiteyi...
tharanga
බලහං 200 බාලා කමෙන්ට් 20 කුත් නෑ දැන් මේවා නිකන් දෙන නිසා කිසිම ගානක් නෑ..පොඩ්ඩක් කට්ටිය මේ සබ් දාන කට්ටිය ගැනත් හිතලා බලන්න එයාලට මේ වැඩේ එපා උනොත් :( අපිටමයි පාඩු
Nisanthaudayakumara
Sub ewa ekka kathawa wegen yanne
lasanatha!!!!!!
Thankss
ganesh
thank machan ala ala
NOAH
එලම තමා...
අද උදේ පලවෙනි 1A බැලුවෙ
දැන් 2ත් බලන්න පුලුවන් :)
Thax bro..“චූටී මල්ලි”
elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzne
BUDSARA PASINDU
බාගැනීම් දැන් 300, ආ!මාත් ඵක්ක 301 ඒත් කලිං වගේම යි. තාම කමෙන්ට් 20ක් වත් නැහැ.
ඔන්න මම නම් කමෙන්ට් කරල යුතුකම ඉටු කලා ඕන්න.BUDSARA PASINDU
අයියෙ! ලින්ක් එකක් ඇඩ්කරන හැටි කියලා දෙන්නකෝ!
මලයා
550 MB කොපියට මම ආදරෙයි.... <3 <3
Nisanthaudayakumara
Sub weda nehයකො එහෙමකලින්යනවා
Uraj Deemantha
හෆ්ෆා තවත් Series එකක්..... බාමුදෝ..... :)
රාම් රාජ්
ස්තූතියි.ඔක්කොම එක පාර බාගෙන බලනවා.
katha kolla
සුපිරි ආආආආආ...එල තව තව දෙන්න මචන්
sub නම් සුපිරි
thanks.............$!%^$&sanju lakshan
thanks
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
සාරංග ලියනගම
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)rathnayake
ela mchan
D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…anuska
thanks saho........... patta paturu.....
වරුණ රංගජිත් (වරූ)
සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
සබට තුති..
ජයම වේවා..geethyogeeth
mage sub watenne katha karana welawata hugak kalinne
Praveen
Meka bluray walata update karapanko. Hama ekama keala teadiwat poddak salakala update karanna
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta patta machan