මම හිතනවා හැමෝටම දෙවෙනි කොටසෙදි උන දේවල් මතක ඇති කියලා. දෙවෙනි කොටස අවසන් උනේ ග්වාඩකැනල් සටන ජය ගත්ත මැරීන් බළකාය ආපහු යන්න ලෑස්ති වෙන තැනින්නේ. ඉතින් තුන් වන කොටසෙදි මැරීන් බළකාය දරුණු සටන් වලට සහභාගී වෙලා හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලව විවේක ගන්න ඕස්ට්‍රේලියාවට යවනවා. ඉතින් මේක මැරීන් භටයන්ට සුර ලෝ…

මම හිතනවා හැමෝටම දෙවෙනි කොටසෙදි උන දේවල් මතක ඇති කියලා. දෙවෙනි කොටස අවසන් උනේ ග්වාඩකැනල් සටන ජය ගත්ත මැරීන් බළකාය ආපහු යන්න ලෑස්ති වෙන තැනින්නේ.
ඉතින් තුන් වන කොටසෙදි මැරීන් බළකාය දරුණු සටන් වලට සහභාගී වෙලා හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලව විවේක ගන්න ඕස්ට්‍රේලියාවට යවනවා. ඉතින් මේක මැරීන් භටයන්ට සුර ලෝකෙට ගියා වගේ තමා දැනෙන්නේ. ඒ විතරක් නෙමේ එයා නිරත වුන බිහිසුණු සටන ගැන මුලු ඕස්ට්‍රේලියාවම දැනගෙන. ඒ නිසා එයාලා මැරීන්ලට බොහෝම හොඳට සලකනවා. ඕස්ට්‍රේලියාවේ හමුදාව මේ කාලේදි අප්‍රිකාවේ සටන් වදිමින් ඉන්න නිසා ඕස්ට්‍රේලියාවේ කෙල්ලන්ට කොල්ලො හිඟ වෙලයි ඉන්නේ. ඉතින් මැරීන් භටයන්ට කෙල්ලන්ගෙන් නම් කිසිම බේරුමක් වෙන්නේ නැහැ. සිඩ් පිලිප්ට හම්බවෙනවා ග්වෙන් කියලා කෙල්ලෙක්. හැබැයි ඒ කෙල්ලගේ සීයා සිඩ්ට දස පනතක්ම දානවා එයාගේ මිණිබිරීව ආරක්ෂා කරන්න. ලෙකීටත් හම්බ වෙනවා ස්ටෙලා කියලා කෙල්ලෙක්. මේ කෙල්ලගේ වැඩ නිසා ලෙකී, ලුතිනන් කොරිගන් එක්ක පැටලිලා අන්තිමට එයාට මාරු වීමකුත් හම්බ වෙනවා.
දෙවෙනි කොටසෙදි කර්නල් චෙස්ටි පුලර් ජෝන් බැසිලෝන්ව ගෞරව පදක්කමකට නිර්දේශ කලා කට්ටිය මතකයි නේ. ඉතින් මේ කොටසෙදි එයාට ඒ ගෞරව පදක්කම හම්බ වෙනවා. ඒ විතරක් නෙමේ හමුදාවට අවශ්යේ මූල්‍ය ප්‍රතිපාදන සහ මහජන ගෞරවය ලබා දීමට ජෝන් බැසිලෝන්ට සිය සේනාංකයෙන් සහ එයාගේ ළබැඳි මිතුරා වන J.P මොර්ගන්ගෙන් වෙන් වෙලා ආපහු ඇමරිකාවට යන්නත් වෙනවා. ඒ වගේම මැරීන් සේනාංකයට අසීරු යුධ පුහුණුවකත් නිරත වෙන්න වෙනවා. මෙයාලට පැවරෙන අභියෝගය තමයි හාල් ටිකකින් දිවි රැකගෙන දින 3 ක් ඇතුලත සැතපුම් 100 ක දුරක් ඇවිදගෙන යන එක. තවත් ගොඩක් දේවල් මේ කොටසෙදි සිද්ද වුනත් ඒ ගැන තවත් ලියන්න ගියොත් නම් ඉතින් සබ් හදපු එකෙනුත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාල හතරවෙනි කොටස එනකල් මේක බලන්න.
ඒ වගේම මේ කොටස තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශන තියන බව මතක තියාගන්න. 🙂

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.
“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “
12,460 downloadsDownload The.Pacific-BR-E03.zip118 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
41 comments
wall e
ccnp
thanks macho
elakiri
එල එල මචං බොහොම පින්
was
පට්ට පතුරු කතා ටික...ජය වේවා
rusuru | රුසිරු
සබ් එක ගන්නවා නියමම කතාවක් මේක ජය
tharanga
බොහොම තුති එනකම් උන්නේ මේ කතාව
mihin ලංකා
සුපිරි කතා ටික පිලිවලකට බලාගෙන යනවා....
Isuru
Thanks saho digatama demu
dj
නියමම ස්ටෝරි එකක්
lk
thanks :) macho :D
wow
wow ela ela machan
mudiya / මුදියා
එලකිරි පුබුදු.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ...............ම ස්තූතියි...!
quik
thxz
kalinga
සුපිරි කතාවක් සබ් වලට පින්
h[A]s
එලස්....මේක හැමදාම බලනවා දැන්
upali
G O O D WORK :D
jeewantha
supiri machan :)
Dina
තැන්ක්ස් මචෝ.. මේක නම් මම් දිගටම බලන එකක්.. සබ් එකට පිo...
කැළුම්
නියමයි මචං ලොවෙත් පට්ටම කතාවක්
විමා
නියමයි..
හොද වෙලාවට සබ් දුන්නෙ
නිකම්ම බලන්නයි හැදුවෙ :P
thnx wea :)සිංහලයා
මැක්සාම කතාව සහෝ...කමෙන්ට් ගැන නම් හිතුවොත් මේ වැඩේ කොහොමත් කරන්න වෙන්නේ නෑ....දාන එකා දාවි කියලා හිතලා වැඩේ කරමු ...
ජය වේවා
එරංග
තැන්ක්ස් මචං
මලයා
ජය වේවා... ග්වාඩකැනොල් වලට ගේම දෙමු!!
“චූටී මල්ලි”
OYAATA PIN SAHO
katha kolla
ඉස්සෙල්ලම උබට ස්තුති මචො..
බලපල්ලා පුබුදුව උගෙ මහන්සිය බලන් නැතිව සබ් දානවා අපි නිකන් බගෙන යනවා එක හරි නනෙ නෙද....
උ මොකුත් කියලත් නැ මට comment නෑ අරකයි මෙකයි කියලා.ඉතින් අපි උගෙ මෙ mission සර්තක කර ගන්න උදවු වෙමු.:D
සබ් වලට thanksරාම් රාජ්
ස්තූතියි මලයෝ.සබ් දෙන එක ලොකු දෙයක්.
Uraj Deemantha
ඔහොම යන් ඔහොම යන් :)
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍uda
අගෙයි. තව කලක්නම් යනවා බලන්ඩ.
කමක් නෑ, එහෙමහරි බලනවා. හිහි :Pරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P
Kavee
ane ayye me katha set eke subtitle download karannath ba.extract karannath ba.mokada karanne??????
dammika
ganna bane
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
සාරංග ලියනගම
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)gihan dias
niyamai..thnx
D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…වරුණ රංගජිත් (වරූ)
සුපිරිම කතාවක්
සබට තුති..
ජයම වේවා..Hashan M. Priyadarshana
Thanks
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Roshan
Thnx bro.Great job.Good luck.
Advertisement


ලොවෙත් නෑ නියමයි