මේ පැසිෆික් කතාවේ 5 වන කොටසයි. ඒ වගේම මම හිතන විදිහට කතාව නියම විදිහට පටන් ගන්නේ මේ කොටසෙදියි. සමහරුන්ට නම් මුල් කොටස් 4 බලන කොට ටිකක් කම්මැලි කමක් දැනෙන්න ඇති. හැබැයි මෙතන ඉදන් ඉතුරු කොටස් බලන කොට නම් කිසිම කම්මැලිකමක් හිතෙන එකක් නැහැ. කතාව පැත්තට හැරුනොත් නම් ජෝන් බැසිලෝන් තුන්වන කොටසෙදි ආපහු තමන…

මේ පැසිෆික් කතාවේ 5 වන කොටසයි. ඒ වගේම මම හිතන විදිහට කතාව නියම විදිහට පටන් ගන්නේ මේ කොටසෙදියි. සමහරුන්ට නම් මුල් කොටස් 4 බලන කොට ටිකක් කම්මැලි කමක් දැනෙන්න ඇති. හැබැයි මෙතන ඉදන් ඉතුරු කොටස් බලන කොට නම් කිසිම කම්මැලිකමක් හිතෙන එකක් නැහැ.
කතාව පැත්තට හැරුනොත් නම් ජෝන් බැසිලෝන් තුන්වන කොටසෙදි ආපහු තමන්ගේ රටට ගියා කට්ටියට මතක ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදි ජෝන් බැසිලෝන් ගැන විස්තර ටිකක් පෙන්වනවා. ඒ වගේම ලෙකීත් තමන්ගේ අසනීප තත්වය සුව වූ පසු නැවත පුවූවු වල තියන කඳවුරට එනවා. මේ කාලේදී මේ කතාවේ දෙවෙනි කතා නායකයා වන ඉයුජින් ස්ලෙජ් තමන්ගේ පුහුණුව සම්පූර්ණ කරනවා. ඉන්පසු ඔහුවත් ඔහුගේ යාලුවා සිඩ් ඉන්න පුවූවු දූපතටම එවනවා. හැබැයි ඉයුජින්ට කඳවුරේ ඉන්න පරණ හමුදා භටයන්ගෙන් නම් උණුසුම් පිලිගැනීමක් ලැබෙන්නේ නැහැ. මෙතනදි ඉයුජින්ට පස්සේ කාලෙක එයාගේ හොඳ යාලුවෙක් වෙන ස්නෆු කියල අමුතුම චරිතයක් හම්බ වෙනවා. ඔහු දීර්ඝ කාලයක් යුධ බිමේ හිටපු දරුණු සහ අමුතුම චරිතයක්. ඒ විතරක් නෙමේ ටික කාලෙකට පස්සේ සිඩ්ටත් ආපහු ඇමරිකාවට යන්න වෙනවා. ඊට පස්සේ මැරීන් සේනාංකයටත් ආපහු සටන් බිමට යන්න වෙනවා. මෙවර ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ පෙලෙලූ නම් දිවයිනක පිහිටා ඇති තවත් ගුවන් තොටුපලකුයි. මේ සටනෙදි තමයි ඉයුජින්ට පළමු වරට සටන් බිමට යන්න වෙන්නේ. එතනදි එයා ඉක්මනටම ඉගෙන ගන්නවා යුද්ධය කියන්නේ එයා හිතා ගෙන හිටිය විදිහේ දෙයක් නොවන බව.
ඉතින් ඉයුජින් කොහොමද යුධ බිමේ තමන්ගේ පළමු දවස ගත කරන්නෙ? ඔහුට මුහුණ දීමට වන අත්දැකීම් මොනවද? ස්නෆූ කියන්නේ කොහොම කෙනෙක්ද? මැරීන් සේනාංකයට වෙරළ ආක්‍රමණය කිරීම සාර්ථකව කරන්න පුලුවන් වෙයිද? ඉතින් මේ කතාව බලලම ඔයාල මේවට උත්තර හොය ගන්න. 🙂
තවත් වැදගත් දෙයක් කියන්න තියනවා. මෙතන ඉදන් ඉදිරියට එන කොටස් වල මේ කතාව හරිම තාත්වික ආකාරයට ඉදිරිපත් කරනවා. ඒක නිසා සංවේදී අය මේක ටිකක් පරිස්සමින් බලන්න.
ඒ වගේම මේ කොටස තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශන තියන බවත් මතක තියාගන්න.

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.
“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “
11,335 downloadsDownload The.Pacific-BR-E05.zip109 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
42 comments
wow
සිංහලයා
සුපිරි කතාවක් මචං ජයම වේවා
elakiri
එල එල මචන් නියමයි :)
pubudu
jaya wewa thx
විමා
oh hoooo
mehema balanna nam bariyooo
sub denawa kiyala mehemath dmak :Pganidu
ලොවෙත් නෑ පට්ට සහෝ මේක සුපිරි කතාවක්
was
බොහොම තුති පට්ටම පට්ට කතාවක්.. දිගටම දෙන්න ජය
lasidu
ඔන්න මමත් ගන්නවා මේක බලන සුපිරිම කතාවක්
quik
Thanks
rusuru | රුසිරු
ජය වේවා පුබුදු
එරංග
ඔන්න මමත් ගන්නවා.
මේක එලස් එලස්.......ositha
niyamai machan meyka hoda wadak
MXX
ලොවෙත් නැත ලොවි ගහෙත් නෑ
chamath cafe
ඔන්‍න මේක නම් සුපිරි වැඩක් , දිගටම දෙන එක නියමයි
උදාර
බොහොම ස්තූතී
jeewantha
thnxz kiwuwa saho
kalinga
මේක එනකම් උන්නේ. ජය වේවා බයිස්කෝප්
g-a-n-d-u
දිගටම බලනවා මේ කතා ටික.ඇත්තටම පට්ට
hh
supiri :D
“චූටී මල්ලි”
පට්ටම පට්ට කතාවක්.. දිගටම දෙන්න
විශ්ව
එනකන් තමයි සහෝ බලන් හිටියේ ,වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ හරිය..:D
laka007
tnXXXZZZ
මලයා
මෙන්න බානවෝ..තැන්කූ සබට :)
Dina
thanx macha.. uba monawa unath meka digatama dena eka nam loku deyak..pin
d2dinu
meka banna bariyo, poddak balannba pls
mudiya / මුදියා
ගොඩක් ආසාවෙන් ඉන්නෙ බලන්න.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ.............ම ස්තූතියි...!
Tharanaga
භාගන්න බෑ..ඇයි ඒ.. torrent වැඩ නෑ...
රාම් රාජ්
මේ සීරිස් එකනම් හොදයි.නමුත් මම යුද්ධ කථා බලන්න ආස නෑ.රොයිලි දුන්නු කථා සීරීස් එකත් බාගෙන ඉන්නවා.නමුත් බැලුවේ නෑ.මට හරිම දුකය් කට්ටිය මැරෙන කොට.අපේ රටේ යුද සෙබලු මතක් වෙනවා.
Janithpromoditha
uba download karpu website eka mokkada bn
katha kolla
tnx kolla.........
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍uda
තව මේ වගේ ඒවා හම්බුණොත් ඒවත් ගේන්ඩ සහෝ. දෙපාරක් හිතන්ඩ දෙයක් නෑ ඕං!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
සාරංග ලියනගම
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Akila
Adow patta bn
D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…වරුණ රංගජිත් (වරූ)
සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
සබට තුති..
ජයම වේවා..Athor
Supiri deyk oyl krnne jayen jaya
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Roshan
Thnx bro.Great job.Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ela ela machan