Watch Trailer

The Pacific [E08] Sinhala Subtitles – Iwo Jima | ඉයෝ ජිමා [සිංහල උපසිරැසි සමඟ]

පැසිෆික් ගැන විචාර ලියපු සමහරක් විචාරකයෝ මේ කොටස හඳුන්වන්නේ මේ කතා මාලාවේ තියන හොඳම කොටස මේක කියලයි. මේ කොටස පාදක වෙන්නේ යුද්ධයක තියන නිශ්ඵලත්වය සහ යුද්ධය නිසා තම සමීපතමයන් අහිමි වන පිරිස ගැනයි. මේ කොටසෙදි කතා නායකය වෙන්නේ ජෝන් බැසිලෝන්. හැමෝටම මතක ඇති නේ එයා ගැන. මේ වෙනකොට ජෝන් තීරණය කරනවා නිකන් ක…

පැසිෆික් ගැන විචාර ලියපු සමහරක් විචාරකයෝ මේ කොටස හඳුන්වන්නේ මේ කතා මාලාවේ තියන හොඳම කොටස මේක කියලයි. මේ කොටස පාදක වෙන්නේ යුද්ධයක තියන නිශ්ඵලත්වය සහ යුද්ධය නිසා තම සමීපතමයන් අහිමි වන පිරිස ගැනයි. මේ කොටසෙදි කතා නායකය වෙන්නේ ජෝන් බැසිලෝන්. හැමෝටම මතක ඇති නේ එයා ගැන. මේ වෙනකොට ජෝන් තීරණය කරනවා නිකන් කාලේ කකා ඉන්නේ නැතුව හමුදාවට සේවයක් කරන්න. ඉතින් එයා අවසර ඉල්ලනවා පෙඩිල්ටන් හමුදා කඳවුරේ ආධුනිකයන් පුහුණු කරන්න එයාට අවසර දෙන්න කියලා.ජෝන්ට ඒ සඳහා අවසර ලැබෙනවා. ඉතින් එයා එයාගේ අලුත් කඳවුරට ගිහින් ආධුනික සෙබලුන් පුහුණු කරන්න පටන් ගන්නවා. ඔය අතරෙදි ලීනා රිගී කියන සාර්ජන්වරිය කෙරෙහි ජෝන්ගේ හිතේ කැමැත්තක් හට ගන්නවා. නමුත් ලීනා නම් මේ ග්වාඩකැනල් යුධ වීරයව එච්චරම ගණන් ගන්නේ නැහැ. කොහොම හරි මේ දෙන්න අතරේ ආදරයක් හට ගන්නවා. මේ වෙන කොට ජෝන්ගේ හමුදා සේවා කාලය ඉවර වෙන්න ආසන්න වෙලයි තියෙන්නේ. ඒත් එක දවසක් ජෝන් ලීනාට කියනවා එයා එයාගේ සේවා කාලය දික් කරගත් බවත් එයාට ඕනේම වෙලාවක සටන් බිමට කැදවීමක් ලැබිය හැකි නිසා වෙන කෙනෙක් ගැන හිතුවට කමක් නැහැ කියල. නමුත් ලීනා ජෝන්ව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඇය ජෝන් හා විවාහ වෙනවා.මේ අතර ජෝන් පුහුණු කරපු මැරීන් භටයන්ට සටන් බිමට යාමට සිදුවෙනවා. මෙතනදි ජෝන් තීරණය කරනවා තමන්ගේ ශිෂ්‍යන් සමග සටනට යාමට.

ඔවුන්ට ආක්‍රමණය කරන්න සිදු වෙන්නේ ජපන් ප්‍රධාන දූපත් ආක්‍රමණය කිරීමේ සැලැස්මට උපායමාර්ගිකව වැදගත් වෙන ඉයෝ ජිමා නම් දූපතක්. ඉතින් මේ සඳහා ජෝන්, ඔහුගේ ශිෂ්‍යන් ඇතුලු තවත් මැරීන් භටයන් 30,000ක් පමණ සහභාගි වෙනවා. වාර්තා වල සදහන්ව ඇති පරිදි මේ සටන තමයි පැසිෆික් සාගරයේ සිදු වූ සමස්ථ සටන් වලින් ජපන් හමුදා සෙබලුන්ට වඩා ඇමරිකානු හමුදා සෙබලුන්ගේ ජීවිත හානිය වැඩිවුන එකම සටන. ඒ වගේම මේ සටන තුලදි 22,000 වූ ජපන් හමුදාවෙන් අන්තිමට ඉතිරි වෙලා තියෙන්නේ 216 දෙනෙක් විතරයි. ඉතින් ජෝන් ඇතුලු මැරීන් භටයන් මේ දරුණු සටනට මුහුණ දෙන විදිහ මේ කතාවෙන් බලමු. 😀

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “

10,223 downloadsDownload The.Pacific-BR-E08.zip89 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

10,223 downloadsDownload Subtitles89 KB

33 comments

  1. pubudu

    thnxxx

  2. ganidu

    නියමයි මචෝ සුපිරි

  3. elakiri

    එල එල මචං දිගටම කරමු වැඩේ

  4. ccnp

    Thanks

  5. was

    ලොවෙත් නෑ ඉක්මනට දෙන එක නියමයි

  6. lasidu

    මමත් ගන්නවා මේක සුපිරි කතාව...

  7. quik

    niyamai macho....

  8. venura

    maxxxx hodey jaya wewa!!!!!

  9. rusuru | රුසිරු

    නියමම කතාව සුපිරි

  10. kalinga

    මේක දෙනකම් උන්නේ අද අදම කතා ටික බලනවා..ඒ තරම් ආසයි මේකට.. තුති

  11. පැතුම්

    තැන්ක්ස් කිවුවා හැමෝටම

  12. Isuru

    maxxxaxxaa :)

  13. katha kolla

    මෙක නම් පට්ටම දුකයි මචො....
    ස්තුති හොදෙ.......... :D

  14. tharanga

    මෙන්න ගත්තා මෙන්න බැලුවා..ජය

  15. සිංහලයා

    නියම කතාව ඇත්තට යුද්ද්ධය මොකක්ද කියලා මේකේ නියමෙට පෙන්නවා..

  16. dj

    තවත් මේ වගේ හොද කතාවලට සබ් දෙන්න සහෝ//

  17. අසංක

    බොහොම තුති

  18. “චූටී මල්ලි”

    සුපිරි කතාව…

  19. රාම් රාජ්

    කියන්න වචන නෑ ස්තූතියි.

  20. mudiya / මුදියා

    නියමයි පුබුදු.ජයවේවා.බොහෝ............ම ස්තූතියි...!

  21. Dina

    මේක දාල දැක්කෙත් නෑ.. බොහොම පිo සහෝ .. දැන් ඉතින් pacific නම් පුබුදු තමා... :D

  22. kdn

    patta

  23. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  24. uda

    තුති සහෝ, වෙන මොනව කියන්ඩද? :D

  25. uda

    නියමයි නියමයි. මේ වගේ ඒවා සෑහෙන වටිනවා... ;)

  26. Uraj Deemantha

    Series එකක් නිසා, සිංහල සබ් තිබිලත් බාන්න හිතෙන්නේ නෑ.... :(

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  28. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....

  29. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  30. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  31. වරුණ රංගජිත් (වරූ)

    සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
    සබට තුති..
    ජයම වේවා..

  32. Hashan M. Priyadarshana

    Thanks

  33. gihan

    උපසිරසියට බොහෝම ස්තුති