හැමෝටම මතකනේ කලින් කොටසේදි පෙලෙලූ වල ජපන්නු හා මැරීන්ලා අතර සිදු වුන අති බිහිසුණු සටන. ඉතින් ජපන් කාලතුවක්කු ප්‍රහාර වලින් බේරිලා ගුවන් තොටුපොලෙන් එහාට පැන ගන්න මැරීන් බළකාය සමත් වුනත් ඔවුන්ට තාමත් මේ සටනේ අවසානයක් දකින්න හම්බ වෙලා නැහැ. මොකද ඔවුන්ට සටන් කරන්න වෙන්නේ බිය නොහඳුනන සහ යටත් නොවෙන අතිදක…

හැමෝටම මතකනේ කලින් කොටසේදි පෙලෙලූ වල ජපන්නු හා මැරීන්ලා අතර සිදු වුන අති බිහිසුණු සටන. ඉතින් ජපන් කාලතුවක්කු ප්‍රහාර වලින් බේරිලා ගුවන් තොටුපොලෙන් එහාට පැන ගන්න මැරීන් බළකාය සමත් වුනත් ඔවුන්ට තාමත් මේ සටනේ අවසානයක් දකින්න හම්බ වෙලා නැහැ. මොකද ඔවුන්ට සටන් කරන්න වෙන්නේ බිය නොහඳුනන සහ යටත් නොවෙන අතිදක්ෂ ජපන් සොල්දාදුවන් පිරිසක් සමඟයි. ඒ විතරක් නෙමේ මේ ජපන් සොල්දාදුවො ටික පොළව යට හදපු බංකර් සහ ගුහා වල හොඳින් සැගවිලයි ඉන්නේ. ඉතින් මැරීන්ලට සිදු වෙනවා මේ ගුහා එකින් එක පරීක්ෂා කරල බලලා එහි සැගවී සිටින ජපනුන්ව ඉවරයක් කරන්න. ඒත් ඒ හැම අවස්තාවකදිම ඔවුන්ට ජපනුන්ගෙන් තදබල ලෙස ප්‍රහාර එල්ල වෙනවා. ඒ විතරක් නෙමේ මේ සටනෙදි ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කරන හැටි ගැනත් හොඳට බලා ගන්න පුලුවන් වෙයි. 😛
ඉතින් පෙලෙලූ වල එහෙම බිහිසුණු සටනක් යන කොට ඇමරිකාවට වෙලා ඉන්න ජෝන් බැසිලෝන්ටත් එහෙ ජීවිතය එපා වෙනවා. තමන්ගේ සහෝදර සෙබලු යුධ බිමේ සටන් වදිනකොට ඔහුට ගත කරන්න වෙන ඒකාකාර ජීවිතය ගැන ඔහු තුල කලකිරීමක් ඇති වෙනවා. ඔය අතරේ පෙලෙලූ වල සටන් වදින ඉයුජින් සිය පළවෙනි ජපන් භටයා මරා දමන්න සමත් වෙනවා. ඒ විතරක් නෙමේ මැරීන් බළකායට තමන් ගොඩක් ආදරය කරපු දක්ෂ මැරීන් සෙබලු දෙදෙනෙක්ගෙන් සදහටම සමු ගන්නත් වෙනවා.මේකෙදි පෙන්වන තවත් එක් විශේෂ දෙයක් තියනවා. ගොඩක් වෙලාවට අපි චිත්‍රපටි වලින් දකින්නේ යුධ වීරයෝ විතරනේ. ඒත් මේකේ යුද්ධය නිසා සමහර සෙබලු බිය නිසාම මානසිකව වැටෙන හැටිත් පෙන්වනවා.
ඉතින් තවත් මේ ගැන වැඩිපුර ලියන්න ගියොත් ඒක කතාවේ රසයට බාධාවක් වෙන නිසා ඔයාලම ඉයුජින් ස්ලෙජ්ගේ සටන් බිමේ අත්දැකීම් ටික බලල ඉන්න. ඒ විතරක් නෙමේ සoවේදී අය මේක නොබලනවනම් වඩාත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. එහෙනම් යාලුවනේ ඉක්මනටම අට වෙනි කොටසෙන් අපි ආයිත් හමුවෙමු. 🙂

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.
“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “
10,005 downloadsDownload The.Pacific-BR-E07.zip79 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
38 comments
හොට්ටා
ccnp
Thanks bro
f_live
එනකම් උන්නේ.... ජය
f_live
ජය වේවා පුබුදු සුපිරියටම සබ් දාලා තියෙනවා..මේකට
tharanga
පිස්සු කොර ජයම වේවා
chamath cafe
ලොවෙත් පට්ටම පට්ට
quik
download thxz
අසංක
නියමම වැඩක්..එක දිගට දෙන නිසා බලන්න පුළුවන් හොදට
wow
wow..maru
කැළුම්
ජය වේවා සහෝ ඔයා නම් නියමයි තවත් හොද මේ වගේ කතාමාලාවක් අරගෙන එන්න
lasidu
දෙනකම් උන්නේ..තුති
eraNga
nice story thx
g-a-n-d-u
එලස්,,,බලනවා අද රෑට
MXX
බොහොමයක් ස්තූතියි
Dilan-
jaya wewa machan meyka supirima story aka
උදාර
එල එල මාත් ගත්තා..
“චූටී මල්ලි”
දිගටම දෙන එකටනම් බෝම පිං
සුමුදු
ජය වේවා පුබුදු සුපිරි කතා මාලාවක්
geeth
Thanks
katha kolla
tnx machan.......
මලයා
දිගටම දෙන එකටනම් බෝම පිං..වැඩි වැඩියෙන් සබ් කරන්න වාසනාව ලැබේවා!!
shani
thanks for series with sinhala sub
Dina
ela machan.. uba me tika ikmanata dena eka nam loku deyak
mudiya / මුදියා
නියමයි පුබුදු.ජයවේවා.බොහෝ..............ම ස්තූතියි...!
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍Danuka
සුපිරිම සුපිරි කතාව
රාම් රාජ්
ස්තූතියි මචෝ.මහන්සියක් නොබලා වෙඩි වගේ සබ් දෙනවා නේද.උබලාගේ හදවත් කොච්චර සුන්දරද මචෝ.මේ වගේ දෙයක් මුදල් බලාපොරොත්තුවක් නැතිව කරගෙන යන්න තරම්.ඇත්තටම මේ වගේ කොල්ලෝ ඉන්නවානම් මේ රට කොච්චර ලස්සන වේවිද.
uda
නියමයි නියමයි. මේවා තමා වටින්නේ... ;)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P
laka
ගොඩක් ස්තුති මචන්.
but torrent downloads links වැඩ කරන්නෙ නැනේ..??kavindu malinga
ade mama oyalage tha pasific tv siriyas eke 5 weni kotasath balala iwara keruwa .eth 3weni ekei5 weni ekei sinhala subtitle ply wenne nane.kohoma unath uyala karana wadenem pattama thamai.jaya wewa
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
සාරංග ලියනගම
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…වරුණ රංගජිත් (වරූ)
සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
සබට තුති..
ජයම වේවා..gihan
උපසිරසියට බොහෝම ස්තුති
Roshan
Thnx bro.Great job.Good luck.
Advertisement


පට්ට මචං ඉක්මනට දෙන නිසා බලනවා දිගටම