Watch Trailer

The Passage [S01 : E02] Sinhala Subtitles | රාජකාරියද? දරු සෙනෙහසද? [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම, ඔන්න දෙවැනි කොටස අරගෙන ආව. කතාව අල්ලලා ගියාද? පෙර මතකයෙන්, බ්‍රැඩ් වොල්ගාස්ට් කියන්නේ හිරගෙවල් වලින්, මරණ දණ්ඩනය නියම වෙච්ච තෝරාගත් සිරකරුන් හට මරණ දඬුවමින් ගැලවිලා දෙවැනි අවස්ථාවක් ගැන සිහිනයක් පෙන්වලා මරණයටත් අන්ත තැනකට ඒ මිනිස්සුන්ව පත් කරන්න මුලිකවම දායක වෙන කෙනෙක්. මෙයාගේ දුව මි…

කොහොමද හැමෝටම,  ඔන්න දෙවැනි කොටස අරගෙන ආව. කතාව අල්ලලා ගියාද? 

පෙර මතකයෙන්,
බ්‍රැඩ් වොල්ගාස්ට් කියන්නේ හිරගෙවල් වලින්, මරණ දණ්ඩනය නියම වෙච්ච තෝරාගත් සිරකරුන් හට මරණ දඬුවමින් ගැලවිලා දෙවැනි අවස්ථාවක් ගැන සිහිනයක් පෙන්වලා මරණයටත් අන්ත තැනකට ඒ මිනිස්සුන්ව පත් කරන්න මුලිකවම දායක වෙන කෙනෙක්. මෙයාගේ දුව මිය යාම නිසා බිරිඳගෙන් ඈත් වෙලා තනියම ඉන්නේ මෙයා. ජෝනාස් සහ ෆැනින් කියන්නේ ලෝකය වෙනස් කරන්න ඕන වෙච්ච උගත්, බුද්ධිමත් විද්‍යාඥන් දෙදෙනෙක් වගේම හොඳම යාළුවො දෙන්නා. ලැබෙන ඔත්තුවකට අනුව ලෝකෙම තියෙන ලෙඩ හැම දෙයක්ම සුව කරන්න පුළුවන් බෙහෙතක් නිපදවන්න ක්‍රමයක් හොයාගෙන ගිහින් ෆැනින් අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැබැයි ඇත්තටම ඒ සිදුවීමෙන් ලෝකයම වෙනස් වෙන්න යන බව තවම කවුරුත් දන්නෙ නැහැ. ඉතිං ඔය දේවල් අතර මැදට එක පාරටම බ්‍රැඩ්ට දරු සෙනෙහස පහල වෙලා වැඩේ වැරදි පැත්තට හැරෙනවා.

අද කොටසින්,
අද කොටසින් බලාගන්න පුළුවන්, එමී සහ බ්‍රැඩ් දෙදෙනාගේ පලා යාමට බාහිර අයගෙන් උදව් ලැබෙනවා වගේම, කොළරාඩෝවල මේ වෛද්‍ය පරික්ෂණ මධ්‍යස්ථානය කරගෙන යන අය කොයි තරම් බලපුළුවන්කාරකමක් උසුලනවද කියල. මොකද එයාලට නොමල මිනිහෙක්ව මරන්නත්, මැරුණ මිනිහෙකුව ජිවත් කරවන්නත් තරම් බලයක් තියෙන නිසා.  එහෙම නම් හෙට තෙවැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජය!

Director: Jason Ensler

Writers: Liz Heldens, C.A. Johnson

IMDB Ratings : 7.8

Air Date: 14 January 2019

 

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

2,370 downloadsDownload The.Passage.S01E02.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

2,370 downloadsDownload Subtitles28 KB

12 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. Anonymous

    sub ekata thanks anith episode tikath ikmnata danna

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. -SH-

      Thnks bro sub ekta. Ada kotask denne ndda

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Anonymous

    Thanks bro...

  6. RVMENDIS85

    Thanks bro

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Pramukmili

    Thanx bro..................

  10. Anonymous

    Thanks Machooo....!!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P