කොහොමද හැමෝටම, ඔන්න තුන්වැනි කොටසත් අරගෙන ආව. කතාව ගැන මොකද හිතෙන්නේ? හැමදාම බලපු ජාතියේ කතාවක් නෙමෙයි නේද? වෙනසක් තියෙනව නේද ? 🙂 පෙර මතකයෙන්, බ්‍රැඩ් මේ වෙනකොට එමීව අරගෙන පලාගිය කෙනෙක් වෙලා ඉවරයි. ඔහුගේ සහයට ඔහුගේ හිටපු බිරිඳත් එකතු වෙලා ඉන්නේ මේ වෙද්දී. හැබැයි අන්තිමේදී වෙච්ච දේවල් එක්ක බ්‍රැඩ් ද…

කොහොමද හැමෝටම, ඔන්න තුන්වැනි කොටසත් අරගෙන ආව. කතාව ගැන මොකද හිතෙන්නේ? හැමදාම බලපු ජාතියේ කතාවක් නෙමෙයි නේද? වෙනසක් තියෙනව නේද ? 🙂
පෙර මතකයෙන්,
බ්‍රැඩ් මේ වෙනකොට එමීව අරගෙන පලාගිය කෙනෙක් වෙලා ඉවරයි. ඔහුගේ සහයට ඔහුගේ හිටපු බිරිඳත් එකතු වෙලා ඉන්නේ මේ වෙද්දී. හැබැයි අන්තිමේදී වෙච්ච දේවල් එක්ක බ්‍රැඩ් දැන් නම් මැරුණා හා සමානයි. ඔහු හෙළි කරන්න ගිය දේවල් සේරම ආයෙමත් යට යන පාටක් තියෙන්නෙ. ඒ දේවල් එහෙම වෙනකොට ෆැනින් තමන්ටම කියල මානසික රාජධානියක් හදාගෙන යන පාටයි නේද? මේ රාජධානියට වෛරසය ආසාදනය වූ සහ නොවූ හැමෝවම වගේ බලහත්කාරයෙන් අරගෙනයි ඉන්නේ එයා. හැබැයි මේ කිසිම දෙයක් එයාගේ හොඳම යාළුවා ජෝනාස් හරියටම දන්නෙ නැහැ. එහෙන් මෙහෙන් කනට වැකෙන හුදකලා සිදුවීම් පෙළක් විතරයි තවම ඔහු දන්නෙ. හැබැයි එයාල ඉන්නේ පුපුරන්න අසන්න ගිණි කන්දක් උඩ කියල කතාව බලන අපිට නම් හොඳ හැටි වැටහෙනවා.
අද කොටසින්,
ඒ සිද්දවෙන හැම දෙයක් එක්කම, බ්‍රැඩ් සහ එමී අතරේ ලොකු බැඳීමක් ඇතිවෙලා තියෙන්නෙ දැන්. ඒ බැඳීම කතාවේ අනාගතයට ලොකු බලපෑමක් කරාවි කියල හිතෙනවා. බොහෝ දුරට එමී කතාව මුලදීම කිව්වා වගේ. මේක පටන් ගත්තේ එයාගෙන් නොවුනත් මේකේ අවසානය එයාගෙන් වෙන්න ඉඩ කඩ වැඩි එහෙම නම් හෙට සිව්වැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජය!
Director: Jason Ensler
Writers: Liz Heldens, C.A. Johnson
IMDB Ratings : 7.9
Air Date: 28 January 2019
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,940 downloadsDownload The.Passage.S01E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
9 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddik
Thanks
Anonymous
anith tikath ikmanata onee....
jaya wewaKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pramukmili
Thanx bro.............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The Passage [S01 : E03] Sinhala Subtitles | ෆැනින්ගේ රාජධානිය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-passage-tv-show-3.jpg)


Tnxx..