කොහොමද හැමෝටම, ඔන්න අටවැනි කොටසත් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාව අවසානයි. මේ තමයි උද්වේගකරම කොටස, අදින් පස්සෙ ෆැනින්ට ලේසි වෙන්නෑ 🙂 පෙර මතකයෙන්, මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ආවොත් එහෙම, එමී කියන්නේ අම්ම තාත්ත දෙන්නම නැති බුද්ධිමත් දැරියක්. බ්‍රැඩ් කියන්නේ රහසිගත වෛද්‍ය පර්යේෂණයක් සඳහා මිනිස්ස…

කොහොමද හැමෝටම, ඔන්න අටවැනි කොටසත් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාව අවසානයි. මේ තමයි උද්වේගකරම කොටස, අදින් පස්සෙ ෆැනින්ට ලේසි වෙන්නෑ 🙂
පෙර මතකයෙන්,
මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ආවොත් එහෙම, එමී කියන්නේ අම්ම තාත්ත දෙන්නම නැති බුද්ධිමත් දැරියක්. බ්‍රැඩ් කියන්නේ රහසිගත වෛද්‍ය පර්යේෂණයක් සඳහා මිනිස්සුන්ව අරගෙන යන ඒජන්ට් කෙනෙක්. ෆැනින් කියන්නේ මේ රහසිගත වෛද්‍ය පර්යේෂණයේ ප්‍රභවය. ෆැනින්ගෙ හොඳම මිත්‍රයා ජෝනාස් සහ ඩොක්ටර් සයික්ස් කියන්නේ මේ වෛද්‍යය පර්යේෂණය සිදුකරගෙන යන දෙදෙනා. එතකොට එලිසබෙත් කියන්නේ ෆැනින් සහ ජෝනාස් දෙන්නගේ මහා පොදු සාධකය. හැබැයි එලිසබෙත් තෝරාගන්නේ ජෝනාස්ව. ෆැනින් සහ ජෝනාස් දෙදෙනා නිසා ලෝකය වෙනස් වෙන්නයි හදන්නේ. මේ දෙන්න ලෝකය ව්‍යාප්ත වසංගත තත්වයක් නිසා හැම ලෙඩක්ම වගේ සුව වෙන බෙහෙතක් සොයාගෙන ගිය ගමනකදියි මේ හැම දේම කණපිට හැරෙන්න පටන් ගන්නේ. දැන් ලෝකය කොයි අතට වෙනස් වෙයිද කියල තීරණය වෙන්නෙ කුඩා දැරියක් වෙන එමී මත. එහෙමයි මෙතෙක් කතාව වුණේ.
අද කොටසින්,
පහුගිය කොටස අවසන් වුණේ ෆැනින් සහ එමී මුණගැසීමෙන්. ඒකෙන් පස්සෙ වෙන සිදුවීම් දාමය අපි දන්නවනෙ. ඉතිං අද කොටසින් අපිට බලාගන්න පුළුවන් එමී සහ ෆැනින් දෙදෙනාගේ මානසික ඝට්ටනය. ඒ වගේම තදයෙක් වගේ ආව ගිල්ඩර්ට මොකද වෙන්නෙ කියල අද බලාගන්න පුළුවන්. හරියටම කතාවේ උද්වේගය ඇරඹෙන්නේ අද කොටසින්. එහෙම නම් නවවැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජය!
Director: Ti West
Writers: Liz Heldens, C.A. Johnson
IMDB Ratings : 8.0
Air Date: 04 March 2019
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,692 downloadsDownload The.Passage.S01E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
11 comments
Gaming with 3idiot's
Gihan Lakmal
එල මචෝ..
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pramukmili
Thanxxxx bro............
Shihara Anjana
E9 Ikmanin Dendo. sub ekata Thanks Bro.....
Anonymous
Thanks Machooo......!!!!
prasanga
thanks...
Shan
ගොඩාක් ස්තූතියි විමා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The Passage [S01 : E08] Sinhala Subtitles | එමීගෙ ඉරණම! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-passage-tv-show-3.jpg)


thank you...