Watch Trailer

The Pillars of the Earth [E07] | නව ආරම්භයක්…[සිංහල උපසිරැසි සමඟ]

හැමෝගෙන්ම සමාව අයදිනවා මේ කොටස් දෙක මෙතරම් ප්‍රමාද කලාට. ගෝතම් කතා මාලාව එක්ක සහ අනික් වැඩ එක්ක ටිකක් මේ වෙනුවෙන් යොදවන්න තිබුන කාලය අඩුවෙලා ගියා. හත්වෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්. කලින් කොටසේදී උන විශේෂ සිදුවීම තමයි. ටොම් බිල්ඩර්ගේ අභාවයෙන් පස්සේ එ…

The Pillars of the Earth (2010) 3

හැමෝගෙන්ම සමාව අයදිනවා මේ කොටස් දෙක මෙතරම් ප්‍රමාද කලාට. ගෝතම් කතා මාලාව එක්ක සහ අනික් වැඩ එක්ක ටිකක් මේ වෙනුවෙන් යොදවන්න තිබුන කාලය අඩුවෙලා ගියා. හත්වෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්.  කලින් කොටසේදී උන විශේෂ සිදුවීම තමයි. ටොම් බිල්ඩර්ගේ අභාවයෙන් පස්සේ එහි ප්‍රධාන තැන ගත්තේ ඇල්ෆ්‍රඩ්. ඉතින් එයාට එයාගේ පියා එපා කියපු දෙයක් වැඩි වැඩ පෙන්වන්න ගිහින් වරද්ද ගන්නවා. ඒ වරදට වන්දි ගෙවන්න උනේ දේවස්ථානයට පැමිණි බැති මතුන්ට.ඒ ි්වගේමි ්ජැක්ේ යනවා ාඑයාගේේ තාත්තගේ විස්තර හොයන්න ප්‍රංශයට. 

අද කතාව එතැන් සිට. දේවස්ථානය කඩා වැටුන අවස්ථාවේ ඇලියානා උපත දෙන දරුවා ඇල්ෆ්‍රඩ්ගේ නෙමෙයි. ඒ දරුවාගේ පියා වෙන්නේ ජැක්. එත් ජැක් දැන් කින්ග්ස්බ්‍රිජ් වල නැහැ. ඒ වගේම ඇලියානාt ගෙදරින් පිටවෙන්න වෙනවා මේ දරුවා නිසා. ඉතින් ඇලියානා යනවා ජැක්ව හොයාගෙන. ඒ වගේම ජැක්ව ප්‍රංශයේදී ඇලියානට මුණ ගැහෙනවා. නැවත පැමිණෙන ජැක් නිසා කින්ග්ස්බ්‍රිජ් වල නැව පිබිදීමක් ඇති වෙනවා. මොකද ජැක් කියන්නේ ප්‍රාතිහාර්ය මවා පෙන්වන්න දක්ෂයෙක්. එයා ගේන පිළිමයක් කින්ග්ස්බ්‍රිජ් දේවස්ථානයේ ඉරණම වෙනස් කරනවා. ඒ වගේම තව තවත් දේවල් සිද්ධ වෙනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!

The Pillars of the Earth (2010) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

575 downloadsDownload The-Pillars-of-the-Earth-E07.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                        Next Episode>>     

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

575 downloadsDownload Subtitles24 KB

12 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  2. sajeevi

    thanks

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. හර්ෂණ

    වරදට සමාව දෙනවා.. හැබැයි උපන්දිනේට අපිට මුකුත් නොදුන්න එකට නම් සමාව දෙන්නේ නැහැ =D

  5. kushan charith

    thanks sub එකට Sleepy Hollow එක දැන් අමතක වෙලා නේද?

  6. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Givantha Arshakularathne

    Superrrr.Thank you.

  9. Sisira Hegoda

    Thanks.

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. “චූටී මල්ලි”

    එල එල එලෝ
    සබට තුති
    ඔබට ජය............

  12. Chandana

    maru maru aiya