Watch Trailer

Teen Wolf [S03 : E20] | ආහාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඊලග කොටසත් ඉක්මනින්ම ගෙනාවා කට්ටියට තවා කොටස් 4කින් මේ කතා මාලාව අවසන් වෙනවා නොහිතන විදියෙ දුක්මසු අවසානයක් එක්ක එක් ගැන මන් වැඩිය කියන්නේ නැ දැන්මම ඉස්සරහට එක ගැන බලමු.පසුගිය කොටස් ගැන බැලුවොත් ස්ටයිල්ගේ ඇගට නොගෙට්සුනේ කියලා යක්ෂ ආත්මයක් ආවෙශ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා කට්ටියට ගොඩක් කරදර වෙනවා…

Teen Wolf S03-1

ඔන්න ඊලග කොටසත් ඉක්මනින්ම ගෙනාවා කට්ටියට තවා කොටස් 4කින් මේ කතා මාලාව අවසන් වෙනවා නොහිතන විදියෙ දුක්මසු අවසානයක් එක්ක එක් ගැන මන් වැඩිය කියන්නේ නැ දැන්මම ඉස්සරහට එක ගැන බලමු.පසුගිය කොටස් ගැන බැලුවොත් ස්ටයිල්ගේ ඇගට නොගෙට්සුනේ කියලා යක්ෂ ආත්මයක් ආවෙශ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා කට්ටියට ගොඩක් කරදර වෙනවා. අයිසැක් විදුලිය වැදිමෙන් රොහල් ගතකරනවා. තව ඩෙරක් සහ ඇලිසන්ගේ තාත්තා හිර ගතකරනවා ඉතින් අද කොටස පුරා වෙන්නේ යාලුවො ටික එකතු වෙලා මේ ආත්මය අයින් කරන්න හදන හැටි සහ ස්ටයිල්ස් විසින් කරන සොයා ගැනිම් කිහිපයක් ගැන සහ අද කතාවට මලියාත් එක් වෙනවා.එහෙනම් මෙක බලලා අදහසකුත් දෙන්න හරි වැරදි හදා ගන්න ඔනි දේවල් ගැන මට.ස්තුතිය තවත් උපසිරසියකින් හමු වෙමු !

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

172 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

303 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,544 downloadsDownload Teen.Wolf_.S03E20.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

5,544 downloadsDownload Subtitles62 KB

21 comments

  1. Yenu

    Thank you very much......ithuru tikath ikmantama denna labewa.............

  2. sajeevi

    thanks

  3. indika

    Thank you……

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  6. Hasitha

    ස්තුතියි මේ කොටසට... අනිත් ඒවත් ඉක්මනින් දෙන්න.. හිතාගන්න බැරි අවසානය ඇලිසන් නේද?

    1. sudeera

      ඔව් සහො දුකේ බැ

  7. Tharindu

    උපසිරසට ස්තුතියි සහෝ.
    ඉතිරි ඒවටිකත් ඉක්මනට දෙන්නහොඳේ.
    සුබ පතුම්!

  8. Kulanjana Maduranga

    niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. yumal

    me vampire diaries sub diyanko bn

    1. sudeera

      අදහසක් තහෙනවා වෙලාව තමා නැත්තේ සහො

  11. Pramuk

    thanx macho

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. “චූටී මල්ලි”

    එල එල එලෝ
    සබට තුති
    ඔබට ජය............

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  16. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  17. chamara

    Dragonheart 2017 film eke sub eka dapanko

  18. Changu

    බොහොම ස්තූතියි සුධීර සහෝ

  19. Shanka thotawatta

    Macho hunters(2020) Tv series eke sub ekath dennako