Watch Trailer

The Pillars of the Earth [E06] | මායා කර්මය…[සිංහල උපසිරැසි සමඟ]

හයවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්. කලින් කොටසේදී උන විශේෂ සිදුවීම තමයි. ටොම් බිල්ඩර් මරණයට පත් වීම. විලියම් සහ ඔහුගේ සහචරයෝ කින්ග්ස්බ්‍රිජ් බැටළු ලොම් පොල කඩාකප්පල් කරන්න කරපු ප්‍රහාරයේදී ටොම්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජැක් සහ ඇල්ෆ්‍ර…

The Pillars of the Earth (2010) 2

හයවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්.  කලින් කොටසේදී උන විශේෂ සිදුවීම තමයි. ටොම් බිල්ඩර් මරණයට පත් වීම. විලියම් සහ ඔහුගේ සහචරයෝ කින්ග්ස්බ්‍රිජ් බැටළු ලොම් පොල කඩාකප්පල් කරන්න කරපු ප්‍රහාරයේදී ටොම්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම  ජැක් සහ ඇල්ෆ්‍රඩ් අතර තියෙන නෝක්කාඩුව රණ්ඩුවක් වෙලා ජැක්ට කින්ග්ස්බ්‍රිජ් අතහැර යන තත්වයට පත්වෙන්න සිද්ධ උනා. එහිදී ජැක්ට ලැබුන විකල්පය තමයි පල්ලියේ සහෝදරතුමෙක් වෙලා දේවගැති පිලිප්ට මේ දේවස්ථානය ඉදිකිරිම සම්බන්ධයෙන් උදවු වෙන්න. අවසානයේ ඇලියානා මෙතෙක් උපයා ගත් සියල්ලට විලියම් අවුලපු ගින්නට පිච්චිලා යනවා බලන් ඉන්න සිද්ධ උනා.

අද කතාව එතැන් සිට. ටොම්ගේ අභාවයෙන් පස්සේ ප්‍රධාන ඉදිකිරිම්කරුවා වෙන්නේ ඇල්ෆ්‍රඩ්. ඉතින් මෙයා වැඩ පෙන්නන්න ගිහින් අද සේරම දේවල් විනාශ කරගන්නවා. ඒ වගේම ඇලියානට ඇල්ෆ්‍රඩ් විවාහ කරගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව විලියම්  මෙතෙක් කල් බලාපොරොත්තු උන ඉලක්කයට ලඟා වෙනවා. ඒ වගේම ප්‍රධාන දේවගැති වෙලරන් පවා ඔහුගේ ඉලක්ක වෙත ලඟා වෙනවා. එහෙනම් ඔන්න ඔයාලට බාරයි හයවෙනි කොටසත්. ඉක්මණින්ම ඊළඟ කොටස සමගින් හමුවෙමු! හැමෝටම ජයෙන් ජය!!!

The Pillars of the Earth (2010) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

654 downloadsDownload The-Pillars-of-the-Earth-E06.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                        Next Episode>>     

Subtitles

654 downloadsDownload Subtitles25 KB

12 comments

  1. චන්දිම අමරසිංහ

    niyamai onna bawa subapatum..

  2. වරුණ රංගජිත් (වරූ)

    නියමයි අයියේ
    ඔන්න සබ ගත්තා
    තෑන්ක්ස්

  3. sajeevi

    thanks

  4. තිසර නියෝ (Thisara Buddhika)

    සබට තුති.
    ජය වේවා.

  5. Sisira Hegoda

    Thanks.

  6. Kulanjana Maduranga

    Thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  7. prashan

    niyamai sub ekata thanks, jayen jaya.................

  8. ඉසු ඩිපි (Isu DP)

    නියමයි හසන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  9. yasiru

    thanks.....supiri series eka...

  10. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  11. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාගත්තා. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.