Watch Trailer

The Planets [S01 : E05] Sinhala Subtitles | අඳුරු අයිස් යෝධයන් තුළට [සිංහල උපසිරසි]

The Planets [S01: E05] Sinhala Subtitles කථාංග පහකින් යුතු මේ සංචාරයෙ අද අරගෙන ආවෙ අවසාන කථාංගයයි. මේ දක්වාම මේ සංචාරය සමඟ කුතුහලයෙන් එක්වී සිටි ඔබට අද කතාංගය තුළින් පිටත සෞරග්‍රහ මණ්ඩලය සතු යුරේනස්, පෙන්චූන් සහ ප්ලූටෝ පිළිබඳව ගැඹුරින් තොරතුරු ගෙන එනු ලබනවා. අද කතාංගය තුළින්, හිරුගෙන් කිලෝමීටර් බිල…

The Planets The Planets [S01: E05] Sinhala Subtitles කථාංග පහකින් යුතු මේ සංචාරයෙ අද අරගෙන ආවෙ අවසාන කථාංගයයි. මේ දක්වාම මේ සංචාරය සමඟ කුතුහලයෙන් එක්වී සිටි ඔබට අද කතාංගය තුළින් පිටත සෞරග්‍රහ මණ්ඩලය සතු යුරේනස්, පෙන්චූන් සහ ප්ලූටෝ පිළිබඳව ගැඹුරින් තොරතුරු ගෙන එනු ලබනවා. අද කතාංගය තුළින්,  හිරුගෙන් කිලෝමීටර් බිලියන ගණනාවකට එපිටින් පවතින ජලය පිරුණු උණුසුම් සාගරයන් පිළිබඳව, සෞරග්‍රහ මණ්ඩලයේ වේගවත්ම සුළං ප්‍රවාහයන් පිළිබඳව, ග්‍රහලොවක්ව සිට පැවත තම ඉරණම සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුණු ප්ලූටෝ පිළිබඳව, සහ අභිරහස් ගොන්නක් කටිකරගත් චන්ද්‍රයන් ගවේශනයට වගේම, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්ම අප මෙතෙක් කාලයකට පා තැබූ දුරස්ථ්ම පියසටහන් ගවේශණයටත්  අද සංචාරය සමඟින් ඔබට එක් විය හැකිවනවා.. ඉතිං නිතරම කිව්ව වගේම වීඩියෝ පිටපත බාගත කරගැනීමෙදි එහි ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න. නැතහොත් ඔබ මඟහැරගන්නෙ වටිනාම විශ්මය ජනක වික්‍රමාන්විත සංචාරයක්.. ඒ වගේම බ්‍රිතාන්‍ය අනුවාදය (UK Version) බාගත කරගැනීමටත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා (මම උපසිරැසි ගන්වල තියෙන්නෙ බ්‍රිතාන්‍ය අනුවාදයයි) .. . තවත් රසවත් වගේම හරවත් විද්‍යා ප්‍රබන්ධයක උපසිරැසියක් සමඟින් එන්නම්….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

746 downloadsDownload The-Planets-S01-E05-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Planets, The Planets [S01: E05] Sinhala Subtitles, The Planets sinhala subtitle, The Planets sinhala sub

Previous BT1

All BT1

Subtitles by

ලහිරු ලක්මාල් කිරිල්ලාවල

Subtitles

746 downloadsDownload Subtitles27 KB

4 comments

  1. Buddhika Lakmal

    Thanks Machoooooooooo Sub ekata

  2. Anonymous

    bohoma sthuthi me wage series ekakata sub dunnata...

  3. Thilina

    bohoma sthuthi me wage series ekakata sub dunnata...

  4. Kesara Withanage

    මේ වගේ වැදගත් වාර්තා වැඩසටහනකට සිංහල උපසිරැසි ලබාදීම බොහොම වටිනා වැඩක්.
    ඔබට බොහොම ස්තුතියි!
    සියලු කටයුතු සඵල වේවා!