Watch Trailer

The Player [S01- E01] with Sinhala Subtitle |අපරාධ ක්‍රීඩාවේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම කිව්වා වගේම හැකි ඉක්මනින්ම තවත් කතා මාලාවක් රැගෙන ආවා. ඉතින් මේ කතාව NBC නාලිකාවේ විකාශය ආරම්භ කරමින් පළමු කොටස ප්‍රදර්ශනය කලේ 24 වෙනිදා. උපසිරැසිය එන්න 26 වෙනිදා වගේ වුනා. ඒවගේම නොවැලක්විය හැකි හේතුවක් නිසාවෙන් මට මේක අරගෙන එන්න තරමක් ප්‍රමාද වුනා… එහෙනම් කතාව ගැන ටිකක් බලමු නේද??…

The Player TV S1P1

ඔන්න යාලුවනේ මම කිව්වා වගේම හැකි ඉක්මනින්ම තවත් කතා මාලාවක් රැගෙන ආවා. ඉතින් මේ කතාව NBC නාලිකාවේ විකාශය ආරම්භ කරමින් පළමු කොටස ප්‍රදර්ශනය කලේ 24 වෙනිදා. උපසිරැසිය එන්න 26 වෙනිදා වගේ වුනා. ඒවගේම නොවැලක්විය හැකි හේතුවක් නිසාවෙන් මට මේක අරගෙන එන්න තරමක් ප්‍රමාද වුනා… එහෙනම් කතාව ගැන ටිකක් බලමු නේද??

මේ ලිපිය ලියන අවස්තාව වෙද්දී IMDB අගය 7.5ක්  දක්වා ලබාගැනීමට සමත් වෙනවා. THE PLAYER කිව්වම ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ ක්‍රීඩකයෙක් ගැන තමයි මේ කියන්නේ කියලා. නමුත් මේ ක්‍රීඩකයා කරන ක්‍රීඩාවනම් තරමක් විතර වෙනස්. ඔහුගේ ක්‍රීඩාව වෙන්නේ අපරාධ නැවැත්වීම. ඇත්තටම ඔහු කොහොමද මේකට සම්බන්ධ වුනේ. ඒ ගැනත් පොඩ්ඩක් බලමු නේද. මෙහි ඇලෙක්ස් කේන් ලෙස philip winchester රංගනයෙන් දායක වෙනවා. strike back කතාමාලාව නරඹපු ඔබනම් එකේ හිටපු මයිකල් ස්ටොන්බ්‍රිජ්ව දන්නවා ඇති . ජොන්සන් ලෙස wesley snipes සහ කසේන්ද්‍රා ලෙස charity wakefield රංගනයෙන් දායක වෙනවා.

ඇලෙක්ස් කේන් කියන්නේ ආරක්ෂක උපදේශකවරයෙක් ඒවගේම හිටපු FBI නිලධාරියෙක්. ආරක්ෂාව සැපයීම අතින් ඔහු අංක 1 ස්ථානයේ සිටින දක්ෂයෙක්. ඉතින් මේ හේතුව නිසාම ඔහුට සතුරෙක් ඇතිවෙනවා. ඔහුව ඝාතනයට පැමිණෙන පුද්ගලයකු අතින් ඔහුගේ බිරිද ඝාතනය වෙනවා. එතනින් තමයි THE PLAYER නැතිනම් ක්‍රීඩකයා බිහිවීමට පදනම වැටෙන්නේ. තම බිරිදගේ ඝාතනයට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නා අතර ඔහුට නිර්දෝෂීකම ඔප්පු කිරීමට කිසිදු සාධකයක් නැහැ. ඔය අතරේ තමයි ජොන්සන් මහත්මයා සහ කසේන්ද්‍රා පැමිණෙන්නේ. ඔවුන් තමයි මේ ක්‍රීඩාවට ඇලෙක්ස්ව ඇදලා ගන්නේ.

ඉතින් ඇලෙක්ස් ඒකට සම්බන්ධ වෙන හැටි වගේම මේ ක්‍රීඩාව ගැන ක්‍රීඩාවට සම්බන්ධ පුදගලයින් ගැන ඔයාලම බලලා දැනගන්න. ඉතින් මේ ක්‍රියාදාමවලින් සමන්විත කතාමාලාව සමග එක්වන්නැයි ඔබට කියමින් මා සමුගන්නවා. ලබන සතියේ ඉදන් වෙලාවට හමුවෙමු. යමින් ගමන් ඔයාලගේ අදහස් එහෙම පහලින් කොටාගෙන යන්නකෝ.

The Player (2015– ) on IMDb

 

 

297 MB කොපිය මෙතනින් බාගන්න

F54E7929B6DD4510F0C40CBA6DD5FF118D56BB37   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,633 downloadsDownload The.Player.2015.S01E01-baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,633 downloadsDownload Subtitles28 KB

25 comments

  1. Pradeep Iresh

    Ade Ela Ela

  2. ns

    බොහොම ස්තූතියි...
    dominion season 2 එකටත් කවුරුහරි සබ් දෙන්නකෝ.......

  3. Ama

    බොහොමත්ම ස්තුතියි සහෝ..

    ඔබට ජය!!

  4. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!

  5. Rasidu

    නියමයි...නියම කතාවක් වගේ....
    sub එකට තැන්ක්ස්..

  6. rajitha

    Thank you very much Brother......digatama yamu .... jayawewa...!

  7. Bobby

    මම මග බලාගෙන හිටියා මේක එනකම්. බොහෝම ස්තතියි

  8. නලින්

    ස්තුතියි! මධුක සහෝ!

    බලං හිටපු කතාවක් තමයි මේ.

    ජය වේවා!

  9. Ruchika Bimasha

    niyamai ah!! balanna tv series ekak nathuwa hitiye jaya wewa

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  11. harsha

    ස්තූතියි මධුකප්‍රිය ඔන්න එහෙන්ම් බාගන්නවා ජයවේවා

  12. නිලංක ලහිරු විමුක්ති

    එල මචං

  13. ප්‍රණීත් රණසිංහ

    අලුත් කතාවක් වගේ.
    බලමු නේද මේක හොඳයිද කියලා.
    මෙන්න බානව එහෙනං.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  14. lakshitha

    thnx saho :D

  15. Kulanjana Maduranga

    niayamai…thawa aluth 1k ne....elazzz meka digatama denn.....thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. thisal

    අම්මට හුඩු සුපිරි නෙහ් තැන්ක්ස් හොදෙ මරු බඩුවක් දිගටම සබ දෙමු

  17. ටික්කා.

    maru.. maga nathara karanne nathiwa diyan hode. Baiscope eken apita ehema karanne na kiyala dannawa

  18. Eranga Sandaruwan

    අලුතෙන් පටන් ගන්න T.V සීරියස් එකක් ගන්න බයයි. ගොඩක් ඒවා පටන් ගත්තාට දිගටම සබ් දෙන්නේ නෑනේ. මේක ගත්තේ මයිකල් ස්ටොන්බ්‍රිජ් හින්දමයි. එල. තෑන්ක්ස්. ජය වේවා. දිගටම සබ් දෙන්න වාසනාව ධෛර්ය ලැබේවා.

  19. Keshan Wasala

    අලුත් කතාවක් නේද බොහොම ස්තුතියි සහෝ හිතට ඇල්ලුවොත් අනිවා දිගටම බලනවා මෙන්න එහෙනං සබ් එක ගත්තා බලමු එහෙනං කතාව කොහොම එකක්ද කියලා .. ජය වේවා !!

  20. suren

    ela machan.anith kotas tikath ikmanatama denavada...

    1. මධුකප්‍රිය පෙරේරා

      සහෝ මේකේ තවම එක කොටසක් පමණයි විකාශය වුනේ..

  21. ruvini

    "Narcos" Puluwannam meke sub denna Bro.....

  22. nilanka

    ස්තුතියි සහෝ..

    ඔබට ජය

  23. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. බලන්න නම් ගත්තා. බලමුකෝ ඉස්සරහට කතාව කොහොම ගලාගෙන යයිද කියලා. ජය෴෴ :P :P

  24. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .මධුකප්‍රිය සහෝ