ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව එකම එක කොටසක් විතරයි මේ කතා මාලාවේ උපසිරැසි ගන්වන්න තියෙන්නේ. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. ෆ්‍රෑන්ක්ව මරන්න කියලා හිතාගෙන යන වැල්කොරෝ ෆ්‍රෑන්ක්ව මරන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු තමන්ට වැරදි තොරතුරක…
ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව එකම එක කොටසක් විතරයි මේ කතා මාලාවේ උපසිරැසි ගන්වන්න තියෙන්නේ.
ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. ෆ්‍රෑන්ක්ව මරන්න කියලා හිතාගෙන යන වැල්කොරෝ ෆ්‍රෑන්ක්ව මරන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු තමන්ට වැරදි තොරතුරක් ලබා දෙන්න කියලා ෆ්‍රෑන්ක්ව නොමග යවපු පුද්ගලයා හෙලි කරන ලෙස ෆ්‍රෑන්ක්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම ඉටු කරන්න නම් අර කැස්පර්ගෙ නිවසේ තිබිලා අතුරුදහන් උන දෘඪ තැටිය තමන්ට හොයලා දෙන්න කියලා ෆ්‍රෑන්ක් කියනවා. වැල්කොරෝ ඒකට එකඟ වෙනවා. ඒ අතරේ ගණිකාවක් විදිහට වෙස් වලාගෙන සාදයට සහභාගී වෙන බෙසිරිඩීස්ට ඇය හොයමින් සිටි අතුරුදහන් උන කෙල්ල – වේරාව මුණගැහෙනවා. ඇය වේරා සමග එතනින් පළා යනවා. එහිදි ඇයට ආරක්ෂකයෙක්ව ඝාතනය කරන්නත් සිදු වෙනවා. ඒ අතරේ බෙසිරිඩීස්ට ආරක්ෂාව සපයන්න ගිය වුඩ්රෆ් විසින් වටිනා ලියකියවිලි තොගයක් හොරකම් කරගන්නවා.
ඉතිං යාළුවනේ. මේක තමයි අවසාන කොටසට කලින් කොටස. අර සාදයට කඩා පැනීම තුලින් කැස්පර්ගේ ඝාතනයට සම්බන්ධ රජයට හා පෞද්ගලික අංශයට සම්බන්ධ ඉහලම මට්ටමේ පුද්ගලයන් රාශියකගේ සම්බන්ධතා සොයාගැනීමට අපේ රහස් පරීක්ෂකයන් තුන් දෙනාට පුළුවන් වෙනවා. ඒත් එම තොරතුරු නීතිපතිවරියට ලබා දීමට යාමේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ කොහෙත්ම බලාපොරොත්තු නොවුන සිදුවීමකටයි. ඒ අතරේ වැල්කොරෝ ගෙ උදව්වෙන් ෆ්‍රෑන්ක් සිමියොන් තේරුම් ගන්නවා තමන්ගෙ ලඟම ඉඳගෙන තමන්ට ද්‍රෝහි උන පුද්ගලයා කවුද කියලා. ඒ පුද්ගලයා තමයි වැල්කොරෝ ගෙ බිරිඳට අඩත්තේට්ටම් කල පුද්ගලයා ගැන ෆ්‍රෑන්ක් ට තොරතුරු සපයලා තියෙන්නෙත්.
ඉතිං යාළුවනේ… කැස්පර්ගේ ඝාතනයට සම්බන්ධ ඉහල පෙලේ පුද්ගලයන් කවුද? ෆ්‍රෑන්ක් ට වැරදි ඔත්තු සපයන ද්‍රෝහියා කවුද? නීතිපතිවරියත් අර පුද්ගලයන්ට සම්බන්ධයි ද? අපේ රහස්පරීක්ෂකයන්ට මෙවර මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝග වලට ද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
190 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න 6029719354143D07359FC67B32033EC9FC4D2734 280 MB කොපිය මෙතනින් බාගන්න 1C21C958EB5941CB792348819262A176A5508CCD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
562 downloadsDownload True-Detective-S02E071.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
11 comments
ඉසුරු දිල්ශාන්
Dimuthu
Thank you!
ආසිරි ප්‍රියන්ත
nimayai මචෝ..
තව එක එපියි නේද?
ඒකත් දීල දාමු, \
මට බයිනවත් ඇති නේ ඔයාව අමාරුවේ දැම්මට..
මොනා කරන්නද මෙයා...
හොදේ එව්වා මෙවුන්ට පොවන්න කියාලය...
සොරි හොඳේ මොනා වුනත්..
ජය වේවා!!නලින්
ස්තුතියි, දිනිදු අයියා!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
එල එල තැන්ක්ස් හොදෙ
නිරෝෂ්
ස්තුතියි දිනිඳු.ජය වේවා !
Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ තව කොටසයි එහෙනං කතාවේ තියෙන්නේ ඔයාට පුළුවන් වෙලාවකට ඒ කොටසත් ගේන්න :) මෙන්න එහෙනං සබ් එක ගත්තා , ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...............good luck ....................
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![True Detective [S02 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියෝ.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/True-Detective-SE2-3.jpg)

තෑන්ක්ස් වේවා දිනිදු සහෝ!
ඉතුරු කොටහත් ඉක්මනටම ඕනේ,ඒවගේම තමා හැනිබල් එකත්.
ජයවේවා!!!!!!