Watch Trailer

Faith [EP18] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

රජතුමා තීරණය කරනවා නැවත මාලිගයට යන්න කාලය හරි බව. චෝයි යන්ග් එකඟ වෙනවා එයට අවශ්‍ය දේවල් කරන්න. ඒ අතරතුර දැන ගන්නට ලැබෙන්නේ යුන් සූගෙ මංගල්‍යය ඉක්මන් කර ඇති බවයි. රජතුමාගේ නැවත පැමිණීම සිතූ තරම් ලෙහෙසි කාර්යයක් වන්නේ නැහැ. ඒ ගමනෙදි දක්ෂ වුදාල්චිවරු විසි හතර දෙනෙක් දිවිපුදනවා. චෝයි යන්ග් විසින් රාජකීය මංගල්‍යය නැවැත්වීමෙන් පසු ඔහුව සිරගත කරනවා. නමුත් ඩියොක්සන්ග් සතු රාජකීය ආරක්ෂකයන් තමන් වෙත පක්ෂපාතී කරගන්නා චෝයි යන්ග් ඉන් පැන යනවා. නැවතත් තමන්ගේ කපටි බුද්ධිය පාවිච්චියට ගන්නා ඩියොක්හන්ග් කුමරු ඉයුන් සූ වෙත විසක් ශරීරගත කරනවා. ඔහු ඉන් බලාපොරොත්තු වන්නේ තමන් රජු බවට ප්‍රකාශ කරන නියෝගය යුආනයෙන් ලැබෙන තුරු දිවි ආරක්ෂා කරගැනීමයි.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,200 downloadsDownload Faith-18.-baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,200 downloadsDownload Subtitles28 KB

5 comments

  1. Sadu..

    බොහොම තුති අක්කියෝ.මෙහටනම් හොදටෝම වහිනවා.ඒත් බයස්කෝප් එකට ආවා අපේ Faith හෙවත් (එය දෛවයයි) කතා මාලාව නොබලා බැරිකමට.එහෙනම් අක්කියෝ නෙවත වතාවක් ස්තුති සබ් එකට. ඔයාට බුදු සරණය්!!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. amchaminda1996

    ගොඩක් ස්තූතියි උපසිරසි ඔක්කොටම..දිගටම කරගෙන යන්න සුභ පතනවා....

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..