Watch Trailer

The Player [S01:E03] with Sinhala Subtitles | අතිදක්ෂ වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටහත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලලා තියෙන නිසා මම මතක් කිරීමක් කරන්න යන්නේ නැහැ. එහෙනම් අපි අද වෙන්නේ මොකද කියලා ටිකක් බලමු. අදත් ඉතින් ඇලෙක්ස්ට සුපුරුදු පරිදි ඔට්ටුවක් ලැබෙනවා. ඒ තමයි ස්නයිපර් වෙඩික්කරුවෙකු නැවැත්වීම ඔහු නැවතත් කාවහරි මරන්න කලින්. ඉතින් ඇලෙක්ස්ට මේක කර…

The Player TV S1P1

ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටහත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලලා තියෙන නිසා මම මතක් කිරීමක් කරන්න යන්නේ නැහැ. එහෙනම් අපි අද වෙන්නේ මොකද කියලා ටිකක් බලමු. අදත් ඉතින් ඇලෙක්ස්ට සුපුරුදු පරිදි ඔට්ටුවක් ලැබෙනවා. ඒ තමයි ස්නයිපර් වෙඩික්කරුවෙකු නැවැත්වීම ඔහු නැවතත් කාවහරි මරන්න කලින්. ඉතින් ඇලෙක්ස්ට මේක කරන්න වෙන්නේ නගරයෙන් පිට. ඒ නිසා ඔහුට අද ලොස්ඇන්ජලීස්වලට වගේම මෙක්සිකෝවටත් යන්න වෙනවා. ඇලෙක්ස් එක්කම කසේන්ද්‍රාත් යනවා. ඒවගේම එතනදී ඇලෙක්ස් දැනගන්නවා ඇය පරිගණක ගැන පමණක් නෙවෙයි සටන් පුහුණුවත් ලබපු කෙනෙක් කියලා. ඒවගේම ඇලෙක්ස් ජිනී ගැන හොයන වැඩේ පොඩ්ඩක් විතර කොට උඩ යනවා. මොකද කිව්වොත් ඇලෙක්ස් ජෝන්සන්ට හොරෙන් කරපු වැඩක් මාට්ටු වෙලා ජොන්සන් සාක්ෂි ටික සේරම අරගෙන යනවා. හ්ම් මේ කියපු ටික ඇතිවෙයි දැනට. එහෙනම් කට්ටිය බාගෙනම බලන්න. යමින් ගමන් මටත් සලකාගෙන යන්න. ඔබට ජය වේවා!

The Player (2015– ) on IMDb

 

 

210MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

D4BBD0C0C94114823242C55D870E6B7FC2156127

329 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

EDB7A7A5ADC49D7722925F37E49F7EA95CACF9EC   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,017 downloadsDownload The-Player-S01E03.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



<< Previous Episode                         All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,017 downloadsDownload Subtitles60 KB

20 comments

  1. bhanuka

    thanx bro ;)

  2. madhawa

    thank u so
    much....

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  4. Ama

    බොහොම පින් සහෝ...

    ඔබට සදා ජය!!

  5. suren

    ela kiri bokka.adenama sera ekak thama meka.api on line inne denakam eelaga game eka.thank"s.

  6. BOBBY

    Thank you gus

  7. Namal

    denakan balagena htiye thanks bro

  8. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :)

  9. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. rajitha

    Thank you machan..........!

  11. Sanj

    Thanx

  12. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. asantha

    thanks bro

  14. Charith

    Thanks bro!

  15. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  16. සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් සහෝ එකත් ඉවර කරලා දුන්නා..
    පරක්කු උනත් සහෝ උපසිරැසි එක්කමයි බැලුවේ..
    දැන් Hannibal එකත් ඉවර කරල දේමු..
    එකත් දෙනකම් බලාගෙන ඉන්නවා..
    ඇත්තටම මේ වගේ හොඳ කතාවක් බලන පිරිස අඩු එකනම් අපරාදයක්..
    එහෙනම් සහෝ තවත් උපසිරැසිකින් හමු වෙමු..

    ජය වේවා !!!

    1. සුපුන් බුද්ධික

      වැරදිමකින වැටුනේ හොඳේ..
      දිනුඳු සහෝගේ එකට දාපු එකක්.. :-P :-P

  17. Anu

    thanks...!!!

  18. GihanRangana

    me sub eka download wenne naneee