Watch Trailer

True Detective [S02 : E08] with Sinhala Subtitles| අවසානය [සිංහල උපසිරැසි සමඟ]

මෙවර කොටසෙදි වෙන දේ ගැන මම ඔයාලට වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. කැස්පර්ව ඝාතනය කරේ කවුද? ඒ ඇයි? ‍රේ වැල්කො‍රෝ ගෙ පුතාගෙ ඇත්තම තාත්තා කවුද? අර දියමන්ති ටික තියෙන්නේ කාගෙ ලඟද? මේ සියළුම ඝාතන, වංචා, සොරකම්, කුමන්ත්‍රණ සිදු වෙන්නේ කුමක් නිසා ද? මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සෙන්ම සිටින්නේ කවුද? කියලා මෙ…

True Detective SE2-2
ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අවසාන කොටසත් සිංහලෙන් උප සිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මක ඇතිනේ පසුගිය කොටස අවසානෙදි වුඩ්රෆ් ව ඝාතනය කරන සිදුවීම. ගිය වතාවේ වැල්කොරෝ ට වෙඩි තිබ්බා වගේ බොරු උණ්ඩ දාපු තුවක්කුවකින් නෙවෙයි වුඩ්රෆ් ට වෙඩි තියන්නේ. ඒ නිසා වුඩ්රෆ්ට ජීවත් වීමේ අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ අතරේ ෆ්‍රෑන්ක් විසින් තමන්ට අයිති සමාජ ශාලා සියල්ලක් ම ගිනිබත් කරලා දානවා. ෆ්‍රෑන්ක් හදන්නේ තමන්ගෙ බිරිඳත් එක්ක පිටරටකට පලා යන්නයි. ඒ අතරේ නීතිපතිවරියවත් අපේ කුමන්ත්‍රණකාරී ද්‍රෝහියෝ විසින් ඝාතනය කරනවා. ඒකෙ වැරැද්ද පැටවෙන්නේ රේ වැල්කො‍රෝ ට. දැන් අපේ රහස්පරීක්ෂකවරු ගාව තියෙන සාක්ෂි ලබා දෙන්න කෙනෙක් නෑ. වින්චි නගරයේ ඉන්න හැම උසස් නිලධාරියෙක්ම කුමන්ත්‍රණකරුවෙක්, ද්‍රෝහියෙක් බවට පත් වෙලා ඉවරයි.

මෙවර කොටසෙදි වෙන දේ ගැන මම ඔයාලට වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. කැස්පර්ව ඝාතනය කරේ කවුද? ඒ ඇයි? ‍රේ වැල්කො‍රෝ ගෙ පුතාගෙ ඇත්තම තාත්තා කවුද? අර දියමන්ති ටික තියෙන්නේ කාගෙ ලඟද? මේ සියළුම ඝාතන, වංචා, සොරකම්, කුමන්ත්‍රණ සිදු වෙන්නේ කුමක් නිසා ද? මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සෙන්ම සිටින්නේ කවුද? කියලා මෙච්චර දවස් මේ කතාව රසවිඳපු ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් යාලුවනේ…. හැමෝටම ජය වේවා!!!

True Detective (2014) on IMDb

 

 

300 MB කොපිය මෙතනින් බාගන්න 7B5010868C4C96F6CD9A2B3C4A9E75B43ADCC35A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

530 downloadsDownload True.Detective.S02E08.sinhala.sub_.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes              Next Season>>              

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

530 downloadsDownload Subtitles34 KB

19 comments

  1. විමා

    බොහොම ස්තුතියි දිනිදු අයියෙ වෙච්ච මහන්සියට
    සෙට් එකම බෑවා
    තවම බලන්න ගත්තේ නෑ
    මේ දවස්වල මෙන්ටලිස්ට් බලනවා
    ඊලඟට මේක :D

  2. ඉසුරු දිල්ශාන්

    නියමයි දිනිදු සහෝ!
    එහෙනම් දෙවෙනි කතාමාලාවත් අහවරයි!
    ටිකක් පරක්කු උනත් කතාමාලාවම ඉවර කරපු එක ලොකු දෙයක්.
    මං නම් ඉතින් සබ් එක එනකන්ම ඉදලා තමා බලන්නේ.දැන් එහෙනම් ෆිනාලේ එක බලතහැකි!
    කතාව ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සුපිරි කතාවක්.
    එහෙනම් ජයවේවා කිව්වා!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks DINIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Keshan Wasala

    බොහොම ස්තුතියි අයියේ :) සීසන් දෙකත් එහෙනං ඉවර කරා ..කාර්යබහුල උනත් මේක ගෙනාපු එක ගොඩක් වටිනවා. මේ දැන් අවසාන කොටස බලලා ආවේ :D සීසන් 3 අවොත් අයියගෙන්ම ඕනේ :) ජය වේවා !!

  5. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් සහෝ එකත් ඉවර කරලා දුන්නා..
    පරක්කු උනත් සහෝ උපසිරැසි එක්කමයි බැලුවේ..
    දැන් Hannibal එකත් ඉවර කරල දේමු..
    එකත් දෙනකම් බලාගෙන ඉන්නවා..
    ඇත්තටම මේ වගේ හොඳ කතාවක් බලන පිරිස අඩු එකනම් අපරාදයක්..
    එහෙනම් සහෝ තවත් උපසිරැසිකින් හමු වෙමු..

    ජය වේවා !!!

  7. nish

    බොහොම ස්තුතියි දිනිදු සහෝ!

  8. Nirosha Nirosha

    thanks macho...

  9. kasun@rko

    Elamaa

  10. Denis Maneesha

    Season 3 ekata sub denna macho

  11. alphadish

    s03 sub denna puluwanda?

  12. MAALnath

    Thanks ...................good luck ........................

  13. Denis Maneesha

    Thanks bro sub ekata
    Season 3 ekatath sub eka demu

    1. Janith1100

      Thanx sub eka dunnata
      Season 3 ekath sub dendoo

  14. cow

    season 3 ekatah sub dunnanam

  15. Hashan M. Priyadarshana

    season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :) :) :)

  16. tharidu16

    aluth season ekath sub dennoooo

  17. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!

  18. Mano

    Godak Sthuthi..Jaya wewa!