Watch Trailer

The Player [S01:E06] with Sinhala Subtitles | දෙවියන්ගේ කප්පම. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න player කතාමාලාවේ 6වෙනි කොටහ අරගෙන ආවා. ඉතින් කට්ටිය කලින් කොටස බලන්න ඇතිනේ. එහෙනම් මම මතක් කරකර ඉන්න අවශ්‍ය නැහැනේ. කෙලින්ම අද වෙන දේ ගැන කෙටියෙන් වගේ බලමු. හොදයි අදත් ඉතින් සුපුරුදු පරිදි කේන්ට වැඩක් සෙට්වෙනවා. අද තියෙන්නේ දෙවියනට බිලිපුජා පවත්වන පිස්සු හැදිච්ච කෙනෙක්ව අල්ලගන්න.…

The Player TV S1P1

හොදයි එහෙනම් ඔන්න player කතාමාලාවේ 6වෙනි කොටහ අරගෙන ආවා. ඉතින් කට්ටිය කලින් කොටස බලන්න ඇතිනේ. එහෙනම් මම මතක් කරකර ඉන්න අවශ්‍ය නැහැනේ. කෙලින්ම අද වෙන දේ ගැන කෙටියෙන් වගේ බලමු. හොදයි අදත් ඉතින් සුපුරුදු පරිදි කේන්ට වැඩක් සෙට්වෙනවා. අද තියෙන්නේ දෙවියනට බිලිපුජා පවත්වන පිස්සු හැදිච්ච කෙනෙක්ව අල්ලගන්න. අද හැබැයි ඇලෙක්ස් කසේන්ද්‍රට හොරෙන් එයාගේ පොලිස් මිතුරා පරීක්ෂක කැල් බ්‍රවුන් එක්ක පොඩ්ඩක් එකතුවෙලා වැඩ කරනවා.

කොහොමෙන් හරි මේ බිලිපුජා දෙන කෙනා ඇලෙක්ස්ගේ බිරිද ජිනිගේ සහෝදරියගේ දුවව උස්සන් යනව කියමුකෝ. හේ හේ ඇලෙක්ස්ට එයාව බේරගන්න ඕනේ වගේම ඒක රෑ 12ට කලින් කරන්න ඕනේ ඔට්ටුව දිනන්නනම්. හ්ම්ම් බලමුකෝ වැඩේ වෙයිද කියලා? අද ජිනී ගැනත් හෝඩුවාවක් ලැබෙනවා. ඒක ජොන්සන් තමයි හොයාගන්නේ. ඇත්තටම මේ ජොන්සන් හොද කෙනෙක්ද නරක කෙනෙක්ද කියන එක ගැන මටනම් තේරුම් ගන්නම බැහැ. ඔන්න එහෙනම් මම යනවා. කස්ටිය බාගෙනම බලන්නකෝ. දැන් නිකන් බලන කට්ටිය අඩුයි අඩුයි වගේ ගතියකුත් තියෙනවා. එහෙනම් යමින් ගමන් කරන්න ඕන දේ දන්නවනේ. ඔබට ජය.

The Player (2015– ) on IMDb

 

 

297 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

524A981CA13543C1FAFB619C828DA5DFC3C5AA97   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,115 downloadsDownload The-Player-S01-E06.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



<< Previous Episode                         All Episodes                     Next Episode >>

Subtitles

2,115 downloadsDownload Subtitles26 KB

22 comments

  1. Ashoka

    niyama Tv series ekak.thanks sub ekata.
    supiri wedak maduko...

  2. Sanj

    Thanks

  3. dinuka

    thanks sub ekata...

  4. Charith

    Thank you very very much!!!!!!!!!!!!!!!!

  5. rajitha

    Thank you saho ....jayawewa.......!

  6. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  8. bobby

    Thank you very much brother

  9. Arrow

    love you bro

  10. Arrow

    mekata sub dunne nathnam maranawa
    mamath ninja kalliye ekek hariya

  11. Kosala Deshan

    tnx...

  12. asantha

    elabro

  13. asantha

    thanks bro

  14. chamila

    thanx bro.

  15. Ravi Darshana

    tnx sub akata jaya wewa

  16. rukzmal

    thx bro...

  17. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. kushal

    thanks

  19. pavithra dharshaka

    තෑන්ක්ස් සහෝ !!

  20. Madhushan

    Thanx

  21. වස්සානය

    කලින් දුන්නට බාන්න පරක්කු උනා... තැන්කිවු සහෝ..

  22. lakshitha

    thnx saho sub 1te :D