Watch Trailer

Z Nation [S02 : E07] with Sinhala Subtitles | මිසිසිපි. [සිංහල උපසිරසි සමඟ]

හත්වෙනි කතාංග වුනු මේ කතාව ටිකක් ප්‍රමාන වුනේ උපසිරස ගන්වන්න තිබුනා ප්‍රමානය ගොඩක් වැඩි නිසයි.අද කතාව ගැන කියනවා නම් කන්ඩායම මිසිසිපි හරහා බටහිරට යන්න ලෑස්ති වෙනවා නමුත් පිල්ලි ප්‍රහාරයක් නිසා ගගෙන් යන්න හිටපු කන්ඩායම විසිරෙනවා. කලිං කතා සමයේදි හිටපු ස්කිසිව මතකද අන්න ඒ දෙන්නා අද කතාවේදි කන්ඩායමට හ…

Z Nation SE2-1

හත්වෙනි කතාංග වුනු මේ කතාව ටිකක් ප්‍රමාන වුනේ උපසිරස ගන්වන්න තිබුනා ප්‍රමානය ගොඩක් වැඩි නිසයි.අද කතාව ගැන කියනවා නම් කන්ඩායම මිසිසිපි හරහා බටහිරට යන්න ලෑස්ති වෙනවා නමුත් පිල්ලි ප්‍රහාරයක් නිසා ගගෙන් යන්න හිටපු කන්ඩායම විසිරෙනවා. කලිං කතා සමයේදි හිටපු ස්කිසිව මතකද අන්න ඒ දෙන්නා අද කතාවේදි කන්ඩායමට හමුවෙනවා.ඉතිං 10K කන්ඩායම මගහැරෙනවා . ඉතිං එයාඑනකං ගමන ප්‍රමාද කරන්න වස්ක සහ මර්ෆි කැමති වෙන්නෑ වෙන දේවල් වලදි එකග නොවන මේ දෙන්න‍ා මේ කාරනේදි එකම  මතයකට ඇවිල්ලා.ඒක නිසා ඩොක් තනියෙන් 10Kව හොයන්න යන්නයි හදන්නේ . 10Kත් කන්ඩායමෙන් ඉවත් වෙයිද?

කොහොම උනත් අළුත් අළුත් දේවල් හැම කතාංගයකදිම කන්ඩායමට එකතු වෙනවනේ.

Z Nation (2014 – ) on IMDb

 

 

279 MB (XVID) කොපිය මෙතනින් බාගන්න

0150ED77C5CFC83358624DD83EE04A31139C6903

465 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

93C0A1C2D05B17DFAE7B5B29C56A6D04841C145E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,349 downloadsDownload Z.Nation.S02E07.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles

1,349 downloadsDownload Subtitles68 KB

16 comments

  1. xpress cinmax

    thanks bro

  2. Dinusha

    thnx saho

  3. thilina

    Meka dedenakan hutiye.thanks saho.

  4. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  6. tharindu

    WEB-DL වලටත් අපසිරස දාන්න. ඔබට ජය

  7. Kalum Ekanayaka

    Sub ekt thanx sahoo,. Enkm balagen hitiye,.. Elama

  8. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dinuka

    ela elooo

  10. aravinda

    thanks

  11. Thilina

    ai dan z nation sub denne naththe

  12. Sanjaya Udara

    අන්තිමට 7වෙනි කොටසෙ විතරයි සබ් දාලා තියෙන්නේ . ඊට පස්සෙ කොටස් 3ක් ආවා. කවුරුහරි ඉක්මනට සබ් ටික හදල දාන්ඩෝ..

  13. Thilina Priyankara

    Sub Danne naththe ai

  14. Ashoka

    කොටස් 13 ක් ඇවිත් .. මොකද සබ් නැත්තේ...

  15. sasanka

    wha bn sub denne nanee dn epi okkoma 15 anakan avillaa :/

  16. janaka

    7n passe sub nane