Watch Trailer

The Player [S01:E09] with Sinhala Subtitles | ප්‍රශ්න වැඩිවෙයි [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් මම 9වන කොටසත් අරගෙන ආවා.හැබැයි ඉතින් මේක කතාවේ අවසන් කොටස වෙන්නත් පුළුවන්.රේටින්ග්ස් අඩු නිසා කතාව කොටස් 9කට සිමා කළා කියලා කලින් ආරංචියක් ආවා.හැබැයි මේක අවසන් කොටසද කියලා තවමත් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.කොහොමත් NBC නාලිකාව කතාමාලා අතරමග නැවත්වීම ගැන ප්‍රසිද්ධ නාලිකාවක්නේ.හොදයි අ…

The Player TV S1P1

හරි ඔන්න එහෙනම් මම 9වන කොටසත් අරගෙන ආවා.හැබැයි ඉතින් මේක කතාවේ අවසන් කොටස වෙන්නත් පුළුවන්.රේටින්ග්ස් අඩු නිසා කතාව කොටස් 9කට සිමා කළා කියලා කලින් ආරංචියක් ආවා.හැබැයි මේක අවසන් කොටසද කියලා තවමත් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.කොහොමත් NBC නාලිකාව කතාමාලා අතරමග නැවත්වීම ගැන ප්‍රසිද්ධ නාලිකාවක්නේ.හොදයි අද කතාව ගැන බලමු.අද කසේන්ද්‍රා සහ ඇලෙක්ස් එකතුවෙලා ජොන්සන්ව පොඩ්ඩක් අන්දන්න තමා ලෑස්ති වෙන්නේ.ඇලෙක්ස්ට ලැබුන නිර්නාමික තොරතුරක් අනුව කසේන්ද්‍රා ජොන්සන්ගෙන් අහන්නේ නැතුවම ඔට්ටුවක් පටන් ගන්නවා.ඒ කෙනෙක්ව අල්ලන්න.ජොන්සන් මේ කෙනාට ඒ බව දැනුම් දෙනවා.අහ්හ් FBI විශේෂ නියෝජිත රෝස් නෝලන් අද කසේන්ද්‍රාව පැහැරගන්නව..ඒවගේම පරීක්ෂක බ්‍රවුන්ට කවුද පිරිසක් වෙඩි තියෙනවා.

ඇලෙක්ස් හිතන්නේ ඒක කෙරෙව්වේ ජොන්සන් බව,හැබැයි ජොන්සන් ඉන්නෙත් අම්බානක බයවෙලා එයාගේ නිවසට වැඩිය බලසම්පන්න හතුරෝ කවුද කියන එක ගැන.අහ්හ් අද ජිනී ගැනත් හෝඩුවාවක් ලැබෙනවා ඇත්තටම ජිනී පැනලා ගිහින් ඉන්නේ.ඒ කියන්නේ කවුරුවත් හිර කරගෙන නැහැ.හ්ම්ම් අන්තිමට නොහිතු දෙයකුත් වෙනවා.දැන් කතාමාලාවේ අවසානය මේ කොටසනම් ප්‍රශ්න කීපයක්ම ඉතුරුයි තව.එනම් ඇයි ජිනී පැනලා ගියේ?කසේන්ද්‍රා ජිනිගේ කවුද?ජොන්සන්ගේ පස්සෙන් එන්නේ කවුද? වගේ ගැටළු කිහිපයක්ම විසදෙන්න තියෙනවා. එනිසා මේක අවසන් කොටස නොවෙන්න කියලා හිතමු.එහෙනම් කතාවේ තව කොටසක් විකාශය වුනොත් රැගෙන එන පොරොන්දුව පිට මා සමුගන්නවා.ඔබට ජය.

The Player (2015– ) on IMDb

 

 

276 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

9EB5FFC53E11408183FD91CB90D242D0149A38A6   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,544 downloadsDownload The-Player-01x09.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



<< Previous Episode                         All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,544 downloadsDownload Subtitles51 KB

15 comments

  1. mahinda silva

    thank..bro..

  2. chamila

    thanx bro..

  3. Sanj

    Thanks

  4. Thanura

    thanks for the sub bro

  5. Iraj Asela

    Thanks

  6. rajitha

    Thanks machan......jayawewa......!

  7. bobby

    සුභ දිනයක් වේවා. බොහෝම ස්තුතියි ඔබට මේ කරන සේවාවට.

  8. Dimal

    ස්තුතියි ඔබට

  9. Madhushan

    Thanx

  10. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kosala Deshan

    tnx

  12. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Ravin

    Thanks for the sub

  14. sanura

    thanks

  15. Mahesh Rajapaksha

    Thanks bro...