Watch Trailer

The Player [S01:E08] with Sinhala Subtitles | මාෆියා යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදයට.මේ දවස්වල අයහපත් කාලගුණය නිසා තමයි පොඩ්ඩක් ප්‍රමාදවුනේ.ඒකෙන් වැඩක් නැහැ කතාව ගැන පොඩ්ඩක් බලමු නේද. අදත් ඉතින් ඇලෙක්ස්ට වෙනදා වගේම ඔට්ටුවක් ලැබෙනවා. ඒත් අද ඔට්ටුව තමා නගරයේ ඉන්න කල්ලි දෙකක් අතර යුද්ධයක් නවත්වන්න.ඒවගේම කසේන්ද්‍රා අද කේන්ට කියනවා ජිනී ගැන එයා දන්නවා ජොන්…

The Player TV S1P1

මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදයට.මේ දවස්වල අයහපත් කාලගුණය නිසා තමයි පොඩ්ඩක් ප්‍රමාදවුනේ.ඒකෙන් වැඩක් නැහැ කතාව ගැන පොඩ්ඩක් බලමු නේද. අදත් ඉතින් ඇලෙක්ස්ට වෙනදා වගේම ඔට්ටුවක් ලැබෙනවා. ඒත් අද ඔට්ටුව තමා නගරයේ ඉන්න කල්ලි දෙකක් අතර යුද්ධයක් නවත්වන්න.ඒවගේම කසේන්ද්‍රා අද කේන්ට කියනවා ජිනී ගැන එයා දන්නවා ජොන්සන් කරන්නේ බොරුවක්ය කියලා.ප්‍රමාද නිසා මම වැඩිය කියන්නේ නැහැ. දැන් බලන ප්‍රමාණයත් තරමක් අඩුවෙලා වගේ..එහෙනම් බලන උදවිය මට වෙනදා වගේම සලකාගෙන යන්නකෝ..

The Player (2015– ) on IMDb

 

 

276 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

6F85EC820C8E79D66ED073A8A3E4949B1CD5A91A   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,664 downloadsDownload The-Player-01x08.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



<< Previous Episode                         All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,664 downloadsDownload Subtitles56 KB

25 comments

  1. Udara Rashmika

    Thankz bro

  2. Thanura

    බොහෝම ස්තුතියි සහෝ sub එකට

  3. sunilakalanka

    thanks machan sub 1ta

  4. Sanj

    Thanks bro

  5. Devaka Sadaruwan

    බලනඅය අඩුයි වගේ කියලා ඉතින් මේක නොදී එහෙම ඉන්න එපා.....
    ජය.. තැන්ක්ස්

  6. TIJ

    thanks machan

  7. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Charith

    Thanks bro!

  9. Dimal

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ. ජය !!

  10. Iraj Asela

    Thanks

  11. rajitha

    Thank you saho.......jayawewa.......!

  12. bobby

    Thank you maduka. good luck

  13. Amila Kaushalua

    බොහෝම ස්තුතියි සහෝ sub එකට

  14. Arrow

    welawata meka dunne nathnam mage mareneta wagakiyanna wenne oyata

  15. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. chamila

    thanx bro..

  17. Eranga Sandaruwan

    පිස්සුද බලන කට්ටිය කොහෙ අඩු වෙන්නද? මේක එනකල් බලන් ඉන්නේ.

    බෝම ස්තූතියි උපසිරැසියට. ජය

  18. suren

    ela kolla ela.

  19. Ashoka

    ela series ekakne.digatama karamu bro

  20. waruna

    thanks bro

  21. mahinda silva

    thanks brother.....we are all wayes with u....

  22. Sachira

    බලනවා BRO කමෙන්ට් නොකලාට හැමදාම

  23. Hemal

    Thx for ur Service bro

  24. Lakmal

    thank you so much bro.i love this tv series

  25. Udara

    අපි හැම දාම බලනවා...
    සබට තුති...