Watch Trailer

Ash vs Evil Dead [S01 : E03] with Sinhala Subtitles |එලිගෝස් යක්ෂයා.. [සිංහල උපසිරසි සමඟ]

දෙවැනි කතා මාලාවේ කෙලීගේ අම්මගේ දුෂ්ට ක්‍රියාවෙන් පස්සේ ඈෂ් පබ්ලෝ සහ කෙලී යන තුන්දෙනා යනවා පොත ගැන විස්තර දැනගනේ ආපහු නපුර පලවා හරින්න ක්‍රමයක් සොයාගන්න.ඔවුන්යනවා පොත් ගබඩාවක ඉන්න මහාචාර්ය වරයෙක් වෙන හාකින්ස් මහත්මයා මුනගැහෙන්න.ඔවුන් හිතනවා ඔහු තමයි පොත ගැන දන්නා පොත කියවන්න එකම එක්කෙනා ඔහු පමණයි ක…

Ash vs evil Dead TV1

දෙවැනි කතා මාලාවේ කෙලීගේ අම්මගේ දුෂ්ට ක්‍රියාවෙන් පස්සේ ඈෂ් පබ්ලෝ සහ කෙලී යන තුන්දෙනා යනවා පොත ගැන විස්තර දැනගනේ ආපහු නපුර පලවා හරින්න ක්‍රමයක් සොයාගන්න.ඔවුන්යනවා පොත් ගබඩාවක ඉන්න මහාචාර්ය වරයෙක් වෙන හාකින්ස් මහත්මයා මුනගැහෙන්න.ඔවුන් හිතනවා ඔහු තමයි පොත ගැන දන්නා පොත කියවන්න එකම එක්කෙනා ඔහු පමණයි කියලා.මේ අතර රහස් පරීක්ෂක ෆිෂර් මේ පොත් ගබඩාවට එනවා හෝඩුවාවක් සම්බන්ධයෙන්.ඇය ඈෂ්වයි හොයන්නේ අත්අඩංගුවට ගන්න.කොහොමහරි ඇය ඔහුවත් මේ ගබඩාවේදී හදුනා ගන්නවා.ඒවගේම ඔවුන් අතර පොඩි ප්‍රශ්නයක් ඇතිවෙන නිසා ඇයව ඈෂ් ගැටගහනවා ආපහු ඇයට බාධා නොකරන්න.

හාකින්ස් මහත්මයා ගොඩක් කැමති වෙනවා මේ පොත අධ්‍යනය කරන්න.අන්තිමේදි ඔවුන් එක් තීරණයකට එනවා.ඒ තමයි පොතෙන් යක්ෂයෙක් කැදවන එක.ඒක ගොඩක් අනතුරුදායක වැඩක් වුනත් ඔවුන් මේ කටයුත්ත සිද්ද කරන්න තීරණය කරනවා.ඔවුන් හොයනවා දුර්වල යක්ෂයෙක්ව කන්දන්න.ඒත් දුර්වල නැති එලිගෝස් කියලා බාල යක්ෂයෙක්ව ඔවුන් හොයාගන්නවා.එම නිසා ඔහුව කැන්දන්නැ වගබලා ගන්නවා. මොහුව කැන්දන අතරේදී විවිධ දේවල් සිද්දවෙනවා.ඔයාලම බලන්න මොකද වෙන්නේ කියලා.ඒවගේම ෆිෂර් කොහොමහරි කෙලීව රවට්ටගෙන මාංචුත් ලිහාගන්නවා..

කොහොම කොහොමහරි යක්ශයත් ඔවුන් ගෙන්නනවා.ඊටපස්සේ තමයි ඉතින් හොදම හරිය සිද්දවෙන්නේ.ඒ නිසා ඔයාල බලන්න මෙයාලට මොකද වෙන්නේ.හාකින්ස් මහත්තයට මොකද වෙන්නේ කියලා.

 

එහෙනම් ලබන සතියේ ඊලග කතාවෙන හමුවෙන තුරු අදට ගොහින් එන්නම් යාලුවනේ.

ජය වේවා!!!!

Ash vs Evil Dead (2015) on IMDb

 

 

142 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

28D9D1E433D71863C905AD31144B7913F5DAF5F6

333 MB (WEBRipx264 HDTV) කොපිය මෙතනින් බාගන්න

04847053B1DF4D7D1A6C4792F51A27398C838A70 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,141 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S01E03.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

1,141 downloadsDownload Subtitles36 KB

9 comments

  1. Alan Wake

    thanks sub ekataaaa

  2. Alan Wake

    thanks sub ekataaa

  3. D Chamara

    niyamai sahoo niyamai degatama kargena yamooo

  4. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. pramuk

    thanx bro................

  6. Sameera

    Mcn..ep.4 sub ekath denwada???

  7. S.K.Ruchiranga

    thz machoo sub ekata

  8. Ruchira

    sub 1ට ස්තුතියි......

  9. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.