කොහොමද ඉතින්! මේ ආවෙ තුනයි හතරයි කොටස් අරගෙන. පළවෙනි කොටස් දෙකට කැමති වුන අය මේ කතාවත් ඉවර වෙනකන් බලයි කියලා හිතනවා. මං එහෙනම් කලින් කොටස් දෙක ගැන ටිකක් මතක් කරන්නම්. දැන් දන්නවා ඇතිනෙ මොකක්ද ළමා නිවාසෙ සිද්ධ වෙන්නෙ කියලා. නිවාසෙන් පිට තියෙන්නෙ රාක්ෂයන්ගෙ ලෝකයක්. ළමයින්ව ඇති කරලා තියෙන්නෙ මස් විදිය…

කොහොමද ඉතින්! මේ ආවෙ තුනයි හතරයි කොටස් අරගෙන. පළවෙනි කොටස් දෙකට කැමති වුන අය මේ කතාවත් ඉවර වෙනකන් බලයි කියලා හිතනවා. මං එහෙනම් කලින් කොටස් දෙක ගැන ටිකක් මතක් කරන්නම්. දැන් දන්නවා ඇතිනෙ මොකක්ද ළමා නිවාසෙ සිද්ධ වෙන්නෙ කියලා. නිවාසෙන් පිට තියෙන්නෙ රාක්ෂයන්ගෙ ලෝකයක්. ළමයින්ව ඇති කරලා තියෙන්නෙ මස් විදියට පටවන්න. ඉතින් ඒ වගේ දරුණු තැනක ජීවත් වෙන, පැනලා ගියත් රාක්ෂයන්ගෙ ලෝකෙට පැනලා යන්න වෙන පුංචි ළමයි ටිකකගෙ ඉරණම කොහොම විසඳෙයිද? මේ අරන් ආවෙ කථාවෙ ඊළඟ කොටස් දෙක. එමායි නෝමානුයි ගේට්ටුව ළඟට ගියාම දකින්නෙ කෝනිව මරලා දාලා තියෙනවා. එයාලා හොඳටම භය වෙනවා. ඒත් ආයෙ නිවාසෙට ඇවිත් එයාලට සාමාන්‍ය විදියට හැසිරෙන්න සිද්ධ වෙනවා. හැමෝවම බේරගන්න නම් එයාලා මුකුත් දන්නෙ නැති ගානට හැසිරෙන්න ඕනෙ. එමාට ඕනෙ එයාලගෙ පවුලෙ හැමෝවම අරන් බේරිලා නිවාසෙන් පැනලා යන්න. ඉතින් නෝමාන් කරන්නෙ එමා එක්ක එකතු වෙලා එයාලට පැනලා යන්න ක්‍රමයක් හිතන එක. මේ විදියට එයාලාගෙ අමුත්තක් දකින නිසා රේයි එයාලා පස්සෙ එනවා. ඇවිත් මෙයාලගෙන් ඇත්ත දැනගන්නවා. අන්තිමට රේයි, එමාටයි නෝමාන්ටයි එකතු වෙනවා ළමයි සේරම අරන් පැනලා යන්න. එතනින් මුල් කොටස් දෙක ඉවර වෙනවා. ඉතින් මාතෘකාවෙ තියෙනවා වගේ මෙයාලා අතරෙ ඔත්තු කාරයෙක් ඉන්නවා කියලා එයලට මේ කොටස් දෙකේදි තේරෙනවා. එයාලා ඔත්තු කාරයව හොයාගන්න දරුණ උත්සහයයි ඒ ඔත්තු කාරයා කව්ද කියන එකයි මේ කොටස් දෙකෙන් බලන්න පුළුවන් වෙයි. එහෙනම් ඊළඟ කොටස් දෙකෙන් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
1,864 downloadsDownload The-Promised-Neverland-S1-E3-E4-2019.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
10 comments
Bhanuka_Addaraarachchi
Hasidhuanjana
THANK YOU SO MUCH
Udara Damith Dissanayaka
niyamayi
meewa kohomath balanawaaIshan Madusha
නියමයි.බොහොම ස්තූතියි
Sulakshana Thilakarathna
බොහොමත්ම ස්තූතියි, ජය වේවා!!
Tsandesh
Meke maru anime series ekkak
Thanks sinhala sub walata. Anith episodes ikmanata Denna.
Me series eken passe puluwana nam
Alice academy
Walata sub dennaCharith Eranga Munasinghe
Thanks
Chanu mikhail
මේක නම් පට්ට
බොහොම ස්තුතියි...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KP7
Sub Ekata Thanks Sis.. Digatama Me Wage Japan Anime Series Walata Sub Denna.. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Promised Neverland | S1 : EP03 & EP04 (2019) Sinhala Subtitles | පවුල ඇතුලෙ ද්‍රෝහියෙක්? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/The-Promised-Neverland-2018-S1-2.jpg)




ගොඩක් ස්තූතියි උපසිරැසියට.....!!