කොහොමද බයිකෝප්වාසී මිතුරු, මිතුරියනේ ,පරිස්සමින් ගෙවල්වලට වෙලා ඉන්නවා නේද ? ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලපු කතාමාලාවක අවසාන කොටස අරගෙන තමයි මම ආවේ. ඉතිං අපේ කවිෂල් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන දෙවන කතාමාලාවේ ඉදලා මාවත් මේකට සම්බන්ධ කර ගත්තට. කලින් කොටස අපේ කවිදු බුද්දික සහෝ දුන්නනේ, ඉතිං අද තමයි…

කොහොමද බයිකෝප්වාසී මිතුරු, මිතුරියනේ ,පරිස්සමින් ගෙවල්වලට වෙලා ඉන්නවා නේද ? ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලපු කතාමාලාවක අවසාන කොටස අරගෙන තමයි මම ආවේ. ඉතිං අපේ කවිෂල් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන දෙවන කතාමාලාවේ ඉදලා මාවත් මේකට සම්බන්ධ කර ගත්තට. කලින් කොටස අපේ කවිදු බුද්දික සහෝ දුන්නනේ, ඉතිං අද තමයි තුන්වන කතාමාලාවේ අවසාන කොටස. මේ කොටසට මේ කතා මාලාවේ ලැබුන ඉහලම IMDb අගය 8.4ක් ලැබිලා තියෙනවා. කතාවේ එන්න එන්නම කුතුහලය වැඩි වෙන නිසා අපි බලමු මොකද වෙන්නේ කියලා.
බුරාක් තාම ඉන්නේ රෝහලේ, සීනෙප් එයාගේ තනියට එතන ඉන්නවා.ඉතින් බුරාක්ව බලන්න නිසානුත් රෝහලට එනවා, එතන සිද්ධවෙන සිදූවීමක් නිසා සිනේප් දැන ගන්නවා නිසාන් තමයි විසීර් කියලා. බල කමිසයෙබන් දැන් ප්‍රයෝජනයක් නැති නිසා හැමෝම විසීර්ව නවත්වන්න ක්‍රමයක් හොයනවා. හකන් ඒකට ක්‍රමයක් හොයාගත්තත් සිනේප් ඒකට කැමති වෙන්නේ නෑ, ඉතිං වැඩිය විස්තර කියන්න ඕන නෑනේ මොකක්ද හකන් යෝජනා කරන ක්‍රමය ? විසීර් මොනවා කරයිද ? ඉස්තාන්බුල්වලට මොකද වෙන්නේ ? හකන්ට විසීර්ව නවත්තලා ඉස්තාන්බුල් බේරගන්න පුලුවන් වෙයිද ? ඒවට උත්තර මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්. කතාව අවසානයේ ඊළග කතාමාලාවට ආරම්භයක් දකින්න පුලුවන්. ඒකනම් සුභ ආරංචියක් නේද ? ඔයාලා දන්නවත් ඇති නෙටිෆ්ලික්ස් ආයතනය ඊළග කතාසමයකට මේ කතාමාලාව දිගු කරල තියෙනවා කියලා. 4වෙනි කතා සමය ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් බලාගන්න පුලුවන් වෙයි. බොහෝවිට ඒ කතාසමයෙන් මේ කතාමාලාව අවසන් වෙන්නත් පුලුවන්. ඉතිං මේ කතාමාලාව පුරා රැඳී ඉදපු ඔයාලට බොහෝම ස්තූතියි. ඒ වගේම මේ කතාමාලාවට උපසිරැසි කරපු අනිත් සහෝලා හැමෝටමත් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. 04 වෙනි කතාසමයෙන් ආපහු හමුවෙමු. එතකන් ඔයාලා ගෙදරටම වෙලා පරිස්සමින් ඉන්න. ජය වේවා ! තෙරුවන් සරණයි !
#Stay Home #Stay Safe
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,741 downloadsDownload The-Protector-S03-E07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
30 comments
wasu
issaaa
tnz mcn....100 paarak withara aawa sub eka daala da balanna tnz a lot aaaaaaaaaaaaa
Devinda
බොහොම ස්තූතියි සහෝ.. අනිවාරෙන් ඊලඟ කතාමාලාවට සබ් දෙයි කියල බලාපොරොත්තු වෙන ගමන් මේසදහා සබ් ලබා දීපු හැමෝටම ස්තූතිය පුද කරනව..ජය වේව!
suranuwan
thanks bro...
Anonymous
මෙකෙන් සබ් ඩව්න්ලොඩ් දෙන්නේ නැ නේ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රංගික සිනෙත්
බෝම තුති සහෝ. සබ දුන්නන හැම සහෝ කෙනෙකුටම ස්තුතියිිි .ජය වේවා
Chamil Mihiran
Sub ekata thanx
Kavinu
සබට තුති! ☺️❤️
හතරවෙනි සීසන් එහෙකුත් එනවද අප්පා... ඔක්කොම සබ දීපුවාම බලනවා කියලා හිතන් උන්නේ!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතා මාලාවක්...
Season 4 එකත් ආවහම එකටත් සබ් අරන් එමු...
අන්තිම season එකනේ...kalana
BRO SEASON 4 Relase sub karanawada
Visal
සහෝ 4ටත් සබ් දෙනවද ඒක බලන්න ඇගිලි ගනන් කර කර ඉන්නේ සබ් එක එනකන් ඉක්මනටම දෙන්න සහෝ
Dilesh
Season 04 tath ikmnta sub one.
Devinda
සහෝ මේකෙ සීසන් 04 රිලීස් වෙල දැන් මාස 3ක් විතර වෙනව..මේක ගොඩක් ආසාවෙන් බලපු කතා මාලාවක් ඒනිසා මෙකටත් ඉක්මනට සබ් දෙන්නකො සහො කලින්පාර වගේ.. බොහොම ස්තූතී.
Rumesh
සහෝ මේකෙ සීසන් 04 රිලීස් වෙල දැන් මාස 3ක් විතර වෙනව..මේක ගොඩක් ආසාවෙන් බලපු කතා මාලාවක් ඒනිසා මෙකටත් ඉක්මනට සබ් දෙන්නකො සහො කලින්පාර වගේ.. බොහොම ස්තූතී.
Visal
සීසන් 4 තියන් ඉන්නවා සබ් හම්බෙන කන් ඉක්මනට දෙන්නකො සහෝ
Supun
මචෝ මේකට සබ් දෙන්නකෝ
Thisara
මචෝ මේකෙ සීසන් 04 එකට සබ් දෙන්නකෝ පුලුවන් ඉක්මනට
kavidu
Season 4 ekata sub denne nadda?
eliYa
danuka brother S4 eka dennaddooo??????
Denuwan
සහෝ දැන් මාසගානක් බලන් ඉන්නව අද සබ් දෙයි හෙට දෙයි කියල, පුලුවන් ඉක්මනට දෙන්නකො සහෝ..
deva
මාස ගනනක් තිස්සෙ මේකට කට්ටිය සබ් ඉල්ලනව හැබැයි අඩුම තරමෙ මෙක කරපු සහෝට බැරිනම් වෙනකෙනක් වත් කිසිම කමෙන්ට් එකකටවත් රිප්ලයි කරල නෑ.. කමක් නෑ සහෝ අපි දන්නව බයිස්කෝප් එකෙන් හොදම දේ දුන්නත් සබ් කරන කෙනා සහ ඇඩ්මින් එකේ මහත්වරු ආස එවට විතරයි සබ් දෙන්න.. හැබැයි කට්ටිය ආසාවෙන් බලන එහෙමත් නැත්තම් කට්ටිය ගොඩක් ඉල්ලන කිසිම දේකට සබ් දෙන්නෑ.. කොහොම උනත් සියලු දෙනාට බොහොම ස්තූතියි සබ් දෙනවට.
කමක්නෑ සහෝ බොහොම ස්තූතී.. අපි සබ් නැතුව බලන්නම්..
rocKey
මචන් අලුතෙන් එන ගොඩක් එවට සබ් දීලත් ඇයි මචන් මේකේ Season 04 සබ් දෙන්නැත්තේ???
එපි ටික ඩවුන්ලෝඩ් කරගෙන බලාගෙන ඉන්නව සබ් දෙනකන්. පුලුවන් ඉක්මනට දෙන්න මචෝDula
Season 4 Sub eka denne naddoooooooooooooooooooo
lakiiii
machan Season 4 sub denne nadda?? denne nathan na kiyala vath kiyanna, api puluwn vdht balanm ehnnm, episode okkoma download krn balan innva kollo tika sub denakn, Please machn reply ekak dapan mekata,.
Milan
Season 4 sub danne nadda...
Dumindu
සිසන් 04 සබ දෙන්නේ නැත්ද සහෝ
dumindu
The Protector Season 04 සබ් දෙන්නකො
Lahiru
Season 4 eketh sub eka dala dennako.... Api balan innawa danakan....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Tnx lot...denakam bala bala hitiye.