Watch Trailer

Fringe [S03 : E14] Sinhala Subtitles | ලෝක විනාශය අත ලඟද? [සිංහල උපසිරසි සමඟ]

14 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන මතක් කරොත් හිතා ගන්න බැරි දෙයක් තමයි වුනේ නේද? විද්‍යාඥයෙක් කුරුමිණි එන්සයිම වලින් කුරුළු උණට එන්නතක් හදන්න ගත්ත උත්සහය නිසා මිනිස් ජීවිත කිහිපයක් නැති වෙන්න ගත්‍තා. Fringe ඒකකෙන් ඒ විද්‍යාඥයා හොයන්න ගිය ගමන කෙළවර වුනේ බොලිවියා ගැබ් ගෙන කියලා දැනගත්ත එකෙන්.…

14 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන මතක් කරොත් හිතා ගන්න බැරි දෙයක් තමයි වුනේ නේද?

විද්‍යාඥයෙක් කුරුමිණි එන්සයිම වලින් කුරුළු උණට එන්නතක් හදන්න ගත්ත උත්සහය නිසා මිනිස් ජීවිත කිහිපයක් නැති වෙන්න ගත්‍තා. Fringe ඒකකෙන් ඒ විද්‍යාඥයා හොයන්න ගිය ගමන කෙළවර වුනේ බොලිවියා ගැබ් ගෙන කියලා දැනගත්ත එකෙන්. අසරණ ෆ්‍රෑන්ක් බොලිවියාගෙන් වෙන් වුනා. Fringe ඒකකේ ඇතුලු ලෝකයාටම බොලිවියාගෙ ගර්භනී බව වසන් කරලා, සැලැස්මක් ගහන්න වගෙයි මීලඟට වෝල්ටනේට් සූදානම් වෙන්නේ. මොකද, බොලිවියාගෙ දරුවා පීටර්ගෙ කියල කිව්ව ගමන් පීටර්ට එයාලගෙ ලෝකය බේරගන්න සිද්ධ වෙනවනේ.

ඉතින් අද කොටස වෙන් වෙන්නෙ මේ පැත්තෙ fringe ඒකකේට ලැබෙන මෙහෙයුමක් සම්බන්ධයෙන්. පහුගිය කොටසේ සයිමන් (හිත කියවන හාදයා), පීටර්ගෙ හිත කියවලා ඔලිවියාට කිව්වා, පීටර් තාමත් ඇය ගැන හිතනවා කියලා. ඉතින් යන්තම් පීටර්ට සමාව දීගෙන වගේ ආව ඔලිවියා ආයිත් අවුල් වුනා. අදවත් දෙන්නා යාලු වෙයිද?

ඊලඟ කොටසෙන් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,453 downloadsDownload Fringe-S03-E14.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,453 downloadsDownload Subtitles29 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ... දිගටම සබ් ඕනෙ නවත්තන්න එපා ඈ..
    ජය වේවා.!

  3. indika75

    thanks..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. chinthaka.max4

    thankx dr

  6. UDARA DAMITH

    ela

  7. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  8. Udara Damith

    el